@_sina_page: O/l ඕනි කියලා ඉල්ලපු හැමෝම වෙනුවෙන් 🙂🤍🫶.......#sina🥺♥️ #flypシ #foryou #tiktok #whatsappstatus #helpme #growmyaccount

𝗦!𝗡𝗔 🫀
𝗦!𝗡𝗔 🫀
Open In TikTok:
Region: LK
Thursday 25 July 2024 03:18:08 GMT
140829
22591
658
974

Music

Download

Comments

nimsrara
Sasiru Wickramasinghe :
ඒලෙවල් ක්ලාස් වලට වඩා ගොඩක්ම ආතල් තිබුණේ ඔලෙවල් ක්ලාස් එකේ 🥺💗🙂
2024-07-25 15:34:52
61
thisum_bandara
Thisum🍃 :
මේක comment එකකින් කියන්න පුලුවන් දෙයක් නෙමේ හරිම ලස්සන කාලයක්💗🥺
2024-07-25 09:35:24
50
usharadevindi06
Ushara🦋 :
ol කාලෙ තමා ආතල්ම කාලෙ❤️🥺
2024-07-25 14:49:11
7
fadinansan9
MasTer_PaNda :
o/l කියන්නේ මතකයක් විතරයි 😪💔 කරපු නැති දෙයක් නෑ 🙂🤧
2024-07-25 15:56:51
5
user2542546572525
user2542546572525 :
ඔව් ඒක ඇත්ත 2008 අපිටත් තව ටික කාලයයි o/l සතුට
2024-07-25 12:03:41
9
dewmini801
Dewmini25 :
අනිවාර්යයෙන්ම 🥰❤️
2024-07-25 15:07:47
3
_kasun_2005
Kasun :
හදවතටම දැනුනා 🙂💗 ඒ ආතල් එක a/l වල ගන්න බැ 🙂💔
2024-07-25 15:49:42
5
shishi__35
shishi :
😕girls school එකක විඩියො එකක් දාලා හදලා දෙන්න බැද
2024-07-25 03:43:38
24
madushankavinda4
𝑴𝑨 𝑫𝑼 𝑾𝑨🌍😈💯 :
මාරම දුකයි ඒ කාලේ මතක් වෙන කොට🥺💓
2024-07-25 07:46:32
7
ama_official0.1
𝗔𝗠𝗔 ☁️ :
ශිෂ්‍යත්ව කියලා ඔනෙ😞
2024-07-25 06:37:05
7
__.x.__jester__.x.__
pathum :
ඔය A/L tec class එකක්නෙ බන්
2024-07-25 15:37:31
2
tharindulakshan6961
lakshan (sanju) official :
like me🥺🖤
2024-07-25 13:55:35
1
dasunchamikasampath
𝘿𝘼𝙎𝙐𝙉 𝘾𝙃𝘼𝙈𝙄𝙆𝘼🇯🇵 :
ඔය වීඩියෝ එක A/L ලමයින්ගෙ එකක්නෙ බන්🥲
2024-07-25 15:22:47
1
dumidu_thenuwara
Dumidu Thenuwara :
ඒ කාලේ මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බැ 🥺❤️‍🩹😪
2024-07-25 14:57:42
3
mr_dilzara
Mr_DiLzARa :
Tech එකෙ O/l clz thiyanawa කියල දැන ගත්තෙ අද😹
2024-07-25 14:01:10
2
oshiexdj
Oshi - exdj ❤❤ :
grade 7,8 kiyl dala dennakooh
2024-07-25 08:59:14
2
awishkasamarahewa4
awishkasamarahewa :
අනිවාරයෙන්ම @
2024-07-25 15:22:32
1
sellakkaraya691
🤟🥰sadeepa shehan❤️🤟 :
අනිවාර්යයෙන් 👍🥰
2024-07-25 11:45:43
1
priyanjithchanna
Priyanjith Channa :
දහය කියලා එකක් දෙන්නකො මල්ශානි අක්කෙ😊
2024-07-25 11:24:01
1
thisal01
꧁𓊈𒆜тнє тяιвαℓ ¢нιєƒ 𒆜𓊉꧂ :
golden memory.🥺❤️
2024-07-25 13:20:49
3
userkasun78
🇰🇷⛓구마☄k̆̈ᵘₘα🐻✌️ :
මට ආයෙ o.l කාලෙට යන්න තිබුන්නම් අනෙ 🥺🥺
2024-07-25 16:03:06
1
malsha5248
malsha :
ආයෙත් එ කාලෙට යන්න ඔනි🥹🤧
2024-07-25 13:42:54
4
pramodnirmala121
Pramod Nirmala121 :
පාසල් කාලෙ A/l වලින් ඉවර උනත් ඇත්තටම අපේ පාසල් ජිවිතේ ඉවර උනේ o/l වලින් .. එ මතකයන් මාරයි...💗
2024-07-25 10:53:16
1
nalandian
user8162799706117 :
අනේ මේවා දකිද්දී මාර දුකයි බං🥺🥺🥺
2024-07-25 07:49:04
7
bavinduhettiarach
Bavindu Maleeshana :
scl එක මොකක්ද මේ 🙂
2024-07-25 14:01:23
2
To see more videos from user @_sina_page, please go to the Tikwm homepage.

Other Videos


About