@mr_blackyy0: පිං ඇත්තෝ දකිත්වා 🙏🦚#kataragama #milion #tending #CapCut

Ashen Madusanka
Ashen Madusanka
Open In TikTok:
Region: LK
Thursday 25 July 2024 06:41:45 GMT
577597
55512
640
444

Music

Download

Comments

charitha.dewapriy
Charitha Dewapriya :
ලොවක් ආරක්ෂා කරනව කියන දෙවියන් ටත් පොලිසිය පිහිට තමා ඉතින්
2024-07-25 13:22:24
450
janithishara32
❤️🇱🇰janith ishara🇲🇾❤️ :
යකෝ මං හිතුව ඉන්දියාවෙ කියල😁
2024-07-25 10:43:18
352
__ziba
EX ZIBA___"🍎🌿🍀 :
අපේ ගමේ සම්පත😍🙏
2024-07-25 09:53:16
60
sankasuryaangana
Sanka Madusanka :
පොලිසියෙ උන් මොකටද
2024-07-25 08:52:25
19
user363975862308
මාශි..🌼 :
ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ අනේ ...... මොකද්ද එතන තියෙන්නේ
2024-07-25 10:12:01
16
diliniasi
දිලිනි අසින්තා🥰 :
කවදාවත් නොදැක්ක දෙයක් මේ විදියට හරි පෙන්නපු ඔයාට පිං 🙏🙏
2024-07-26 06:37:56
77
k1_d14
. :
Mage aiyath innawa 🥺 පොලිසිය නෙමේ මේ training STF officers la 🥺
2024-07-25 15:11:14
5
user7012341161707
user7012341161707 :
හිනාවෙන්න එපා බන්.. Culture ❤🔥
2024-07-25 09:33:50
85
_hiiruu_
𝗦𝗮𝗻𝗱𝘂_𝗝𝗮𝘆𝘆𝘆 :
අපේ ගම 🥺❤️
2024-07-25 15:08:27
4
imasha_on_clouds
Imasha On Clouds :
කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා 🥺❤️
2024-07-25 19:02:01
46
dinesh.sssssssss
123456123456 :
මුලින් දැක්කෙ ඉන්දියාවේ වගේ.. සංස්කෘතිය 🥰🥰🥰
2024-07-26 02:14:41
42
r9kavindu
𝕂𝕒𝕧𝔼𝔼 👽💋 :
ඉන්දියාවෙ
2024-07-25 11:59:37
1
blacknight7779
black night :
ට්‍රැක්ද බන්?
2024-07-25 18:03:14
3
_thilina_bfu_3923_
_NINJA_RIDER🥷🏿💚🏁 :
දියකපනවා කියන්නෙ මොකද්ද
2024-07-25 21:39:59
2
chanakastevan2
🌍❤ අම්මාගේ යකඩයා චානුවා ❤️👑️ :
කොහේද මෙි මචන් මොකද්ද මෙතන වෙන්නේ
2024-07-26 04:54:36
1
natalieda8
Dickson :
මොකාද බං ඒ ගියේ ?😂.
2024-07-26 02:34:32
1
shalikasachintha
Shalika Sachintha :
මොකක්ද මේ වෙන්නෙ දන්න කෙනෙක් කියනවාද🥺
2024-07-28 11:38:34
1
_kavee_j
kavishka jayamal :
කතරගම දියකැපීම ද ❣️
2024-07-25 12:56:40
1
sachibbh771
sachi bbh🖤 :
කතරගම ❤️😊
2024-07-25 12:21:30
0
chathu____7
𝐂𝐇𝐀𝐓𝐇𝐔_______🪐 :
මොකක්ද ඕයි ඒ
2024-07-25 14:14:20
1
azky.ak.king
Azky AK king :
place name, district
2024-07-25 13:51:28
0
nethu16thfebruary
🇨 🇳 🐼🤍 :
අපේ ගම 🥺❤️
2024-07-26 06:11:26
3
826nims
NimoJay🌸 :
Sha 🤩 කලින් දැකලා නැහැ👀
2024-07-26 06:43:53
2
user52791802
manori :
මේ ලංකාවේ ද 😱😱😱
2024-07-25 14:06:24
1
_nethu_x_
𝙉__🫀 :
මොකක්ද මේ
2024-07-25 07:42:35
1
To see more videos from user @mr_blackyy0, please go to the Tikwm homepage.

Other Videos


About