@lilly_status: ඔයා මොකද කරන්නෙ 🥺🌏💗 #fypシ #1millionaudition #pageforyou_🔥trending💔video #viralpageforyoutiktok❤️❤️❤️ #statusvideo #whatsappstatus

𝐋𝐢𝐥𝐥𝐲 _𝐒𝐓𝐀𝐓𝐔𝐒 🍭🦋
𝐋𝐢𝐥𝐥𝐲 _𝐒𝐓𝐀𝐓𝐔𝐒 🍭🦋
Open In TikTok:
Region: LK
Saturday 27 July 2024 06:23:17 GMT
551640
50471
3495
624

Music

Download

Comments

user2378266104617
himashakawumadi...😘🌷 :
සල්ලි පස්සේ ආදරේ හොයපු හැම එකටම හරි ගියා. අවංක ආදරේට කවදත් වැරදුනා.🙂🤝✨
2024-07-27 18:09:26
408
maduh.bbh
maduh 🍃 :
සල්ලියි ලස්සනයි වැඩක් නැ මොන තත්වෙක හිටියත් මගෙ කොල්ලා මට ලෝකයක් ☺️❤️🌍
2024-07-27 11:15:22
577
nimeshafdo03
𝙽𝙸𝙼𝙴𝚂𝙷𝙰💐🥀𝙹𝙺🌎 :
කොහෙත්ම නැහැ 🥹🫶
2024-08-16 06:21:29
0
aki.girl6
Aki girl♥️ :
මම ආදරේ කියන දේ විශ්වාස කරන්නේ නා ආදරේ කියන් බොරුවක් විතරයි
2024-08-13 15:04:25
0
user6990329652614
@ᴅᴏɴɪ(ᴘɪꜱꜱᴜ ᴋᴏʟᴀᴍᴀ)🙈❤️ :
අවංක ආදරයක් හොයන අය කවදාවත් සල්ලි පස්සෙන් යන්නෙ නැ ☺️❤️‍🩹
2024-07-31 13:59:08
34
_itxmemethuu._
𝙄𝙩𝙯𝙢𝙚𝙚 𝙈𝙚𝙩𝙝𝙪 :💋 :
සල්ලි එපා කවදාහරි සල්ලි හම්බකරන්න පුළුවන් ඒත් කවදාවත් හොද මනුස්සයෙක් හොයාගන්න අමාරුයි ❤️‍🩹🥺
2024-07-30 02:19:45
44
tiping.........8
♠️🎙️🎧🇱🇰Qatar🇶🇦🎧🎙️♠️ :
අවංකව ආදරේ කරා නම් එහෙම කරන්න අමාරුයි
2024-08-12 09:44:09
1
keshi....s
K …ᥫ᭡.." :
කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ හදවතට දැනුන කෙනා නැත්තම් එයාගෙ තරම් ආදරයක් තාත්තට විතරක් දෙවෙනි වෙන ආදරයක් මටත් වඩා මගෙ අනාගතේ ගැන වද වෙන කෙනෙක් හොද නරක පිලිවෙලින් කියලා දෙන කෙනෙක් 🙂💔 එකම එක wish එකයී
2024-08-15 13:09:55
8
sudunona1309
🙃සවී දෝනි❤️😘 :
අපිට වැරදුනේ ඒම හිතපු නිසයි🥺අපි හෙව්වෙ ආදරේ සල්ලි නෙවෙයි අපි බැලුවෙ සල්ලි නැති කෙනෙක් හරි හිත හොද කෙනෙක්😌ඉතින් ඉද්ල ඉදල සල්ලි නැති ආදරේ දැනුන කෙනෙක්ට ලන් උනා🥺එයා හොද තැනකට ආවම දාල ගියා😔
2024-08-11 12:24:13
6
user2517282316178
Rashani :
කවදාවත් අතාරින්නෑ , සල්ලිනම් මොනාද අද තියෙයි හෙට නැතිවෙයි සල්ලි වලින් වැඩක්නෑ ඒ ආදරෙ විතරයි වැදගත් ඉතින් සුදුමහත්තයෝ උඹේ ආදරෙ විතරයි ඕනේ💗🥺
2024-08-14 05:32:32
9
no.name99880
No name 😀😊 :
බොරු කෙලින අනිත් කෙල්ලොන්ට වඩා ඒ කෙල්ල respect 🙂
2024-07-27 11:37:14
24
hashiniseuwwandi
ˢ2ᴷ𝐇𝐀𝐒𝐈 ❤️ :
කවදාවත් නෑ 🥲
2024-07-28 13:01:06
8
user2550970295713
nadu bbh :
සල්ලි, ලස්සන,ආගම මට ඒ කිසිම දෙයක් වැඩක් නෑ මට මාව ආදරෙන් බලා ගන්න කෙනෙක්ව මට විතරක් ආදරේ දෙන කොල්ලෙක්ව 🥺😽
2024-08-01 14:51:25
7
chuti1623
kasu_girl🤍🥰 :
කවදාවත්ම නැ එයා මට සල්ලි වලට වඩා වටිනවා එයා මගේ පණ 🥺❤️
2024-07-27 10:43:20
30
nethmupbr4r
💫 𝓝𝓮𝓽𝓱𝓾 𝓫𝓫𝓱 🤍🦋🥀❞ :
එහෙම අයට හරියන්නත් අනිත් අයට වරදින්නත් හේතුව ඕකයි බන් 🥺💔
2024-08-14 09:22:38
3
thatu39
Tharu🕊️✨💗 :
සල්ලි පස්සේ ගිය හැමොටම හරි යද්දි අවංකව ආදරේ කරපු අපිට වැරදුනා ☺️💔✌️
2024-07-28 08:03:44
7
__sathsarani__3479
❤️‍🩹🥺 pathu page 🙂💔 :
කවදාවත් නෑ බන් 🥺💔 එයා කොච්චර රිද්දුවත් මාව...😔❤️‍🩹 මන් කවදාවත් එයාව අත අරින්නේ නෑ🥺💗 ඒ අත අල්ලගත්තේ ආයේ අත හරින්න නෙමෙයි බන් 🥺💔
2024-07-31 10:23:02
16
nethmini816
✾T̴h̴a̴r̴u̴ b̴b̴h̴__ ⛓️😉🤍❞ :
අනේ ඒ හිතට දුකක් දීල කොහොමද මන් සතුටින් ඉන්නෙ මම නම් කෝටි ගානක් දුන්නත් එයාව එපා කියල වෙන කෙනෙක් ගාවට යන්න කවදාවත් හිතන්නෑ 🥺💔
2024-07-27 17:53:58
38
s_a_n_j_u235
😋 🌈S_a_n_j_u 🇦🇪🖤🌈 :
එයත් එහෙම කරා බන් 🥺
2024-08-02 21:22:52
2
nothing_ame0
Along🌷 :
මං නම් සල්ලි නෑ කියලා කොල්ලව අත ඇරියේ නෑ... 🥺එයාටම උදව් කරලා මං ලග සල්ලි නැති වෙද්දි එයා මාව දාලා ගියා ...🥺 එයා නැති නිසා ඩිප්‍රෙශන් හැදුනා...🥺ගෙදරට කිව්වෙත් නෑ මං අසනීප උනාකියලා
2024-08-09 15:25:32
5
sanjayaprabath11
🅢︎🅕︎ ☠️ 🆂︎🅰︎🅽︎🅹︎🆄︎ 🇰🇷 :
ඇත්ත බන් ඕකම තමයි මටත් උනේ කෙල්ලෝ කියන ජාතිය කාදාවත් විශ්වාස කරන්න නරකයි 😔🥺
2024-08-09 16:27:33
1
vkook_oshi
Oshi thv 🐯♥️🌏 :
අම්මෝ එකද ආදරේ කියන්නේ 😢💔 මගේ හුස්ම මගේ පණ සල්ලි වලට වඩා මට ඒ දෙන ආදරේ මාව පරිස්සමි කරන විදිහ🙏🙏 සල්ලි කියන දේ හම්බකරන්න පුළුවන්. ඒත් අවංක ආදරේ ගන්න බෑ. මං තමයි me ලෝකේ වාසනාවන්තම කෙනා me වගේ
2024-07-28 05:07:03
4
kaushallaya18
nethu>>🐰💗🫀 :
කවදාවත්ම නැ එයා දිනනකම් මන් එයා එක්කම ඉන්නවා සල්ලි ඕනද ආදරෙ කරන්න🥺❤️‍🩹
2024-07-28 02:58:17
8
user9558815828879
Nimeshi :
නෑ
2024-08-13 09:14:05
2
_kavi_048
K>🧸💗 :
ආදරේ තියේනම් වෙන මොනාද ඕනි 🙂💔
2024-07-30 12:34:18
9
To see more videos from user @lilly_status, please go to the Tikwm homepage.

Other Videos


About