@shiran..sanjeewa:

shiran sanjeewa
shiran sanjeewa
Open In TikTok:
Region: LK
Saturday 27 July 2024 10:20:48 GMT
669017
60502
5137
1926

Music

Download

Comments

englishwithms.tee
English with Ms. Tee :
Get well soon Shiran 😊 you are a strong and talented individual God Bless you
2024-07-27 11:16:20
194
_sugar_lips.._
SUGAR LIPS :
මිනිස්සු කොහොමත් සතුටින් ඉන්න මිනිස්සුන්ට කතා හදනවා අයියෙ🥺මිනිස්සු කියන,අහන කතා ගැන worry වෙන්න එපා.Get well soon❤️‍🩹
2024-07-28 15:55:24
295
mohammadahsanmoha8
ayaan deedat :
සමා වෙයන් මචන් ඉක්මනින් සුව වෙය් තව පාරක් ඉල්ලනවා සමා වෙයන්
2024-07-27 11:48:22
793
prabathjay4
P R A B A T H J A Y 🎖️ :
මා කරනා කුසලයක් වේනම් ඒ කුසලයේ බලයෙන් උබට ඉක්මන් සුවය ලැබේවා සහෝදරයා ❤️
2024-07-27 19:42:42
262
manoj0518.3
මනෝජ්🇱🇰🇰🇷🫡 :
මේ මොහොත සතුටින් ගෙවන එක තරම් දෙයක් නෑ මචෝ❤️💪
2024-07-27 14:36:34
340
dr.inusha
Inusha Ambagahawatta :
අඩෝ බං ඒකටනම් දුක හිතුනා මචං.. ඉක්මනින් සුව වෙයං.. උඹේ වීඩියෝ වලට අපි පට්ට ආසයි. හැබැයි දැන් එදා වගේ ආයි උඹ දිහා බලලා හිනා වෙන්න අමාරුයි බං. ආදරෙයි
2024-07-27 16:13:37
67
nethuchathurani
N 🧋 💀 :
අපේ මිනිස්සු වැරදිමයි හොයන්නේ .ඔයාට ඉක්මනට හොද වෙයි .god bless aiyyya
2024-07-27 11:36:16
269
dilankasandashani
Dilukshanasandashani :
අනේ පොඩි වෙලාවකට හරි අපිව හිනස්සන ඔයාට ඉක්මනින් සනීපවෙන්න ඕනෙ 🥺
2024-07-27 11:11:48
253
prabodha059
prabodha :
ඔයා koheda
2024-07-27 11:32:18
5
podda4638
PODDA ᶦˢᶦ :
මත් උබට බැන්නා බන් සමා වියන් බන් ඉක්මට සුව වෙවා 🙏🙏🙏
2024-07-28 05:05:43
74
nirashaprabashini0
Nirasha prebhashini....🌸♥️ :
මාත් කිමෝ තෙරපි කලා ඉක්මන් සුව ඔයාට 💯🥰
2024-07-27 13:08:52
78
nimesha.sammu3
Nimesha Sammu :
ඇත්ත කීමෝ දෙද්දී එහෙම වෙනවා...ඉක්මනට සනීපවෙන්න ✨✨❤️❤️
2024-07-27 12:52:31
27
user1778750981334
user1778750981334 :
උබ ගැන වැරදිව හිතුවට සමා වෙයන් මල්ලි දෙවි පිහිටයි
2024-07-27 11:49:11
29
soome_youtube
YOUTUBE_SOOME :
උබට ඉක්මනින් සනීප වෙන්නෝන අයියා❤️❤️උබලා වගේ ආදරණීය මිනිස්සු ඉන්නොන අයියව්❤️❤️🙏
2024-07-27 14:20:50
147
thank_you_hearts
Thank_you_Hearts🇱🇰🤟🎭 :
දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මණ් සුවය ලැබේවා! අපි අගෝස්තු 18 ඉරිදා අනුරාධපුර ඉඹුල් කිරිබත් දන්සැලක් දෙනවා. ඒ කුසලයෙන් මහිමෙන් ඔයාට ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😇 බුදු සරණයි දෙවි පිහිටයි 🌷
2024-07-27 17:24:00
44
anjulapraveen
APJ :
තෙරුවන් සරණයි මල්ලි ඔයාට, ඉක්මන් සුවය ලැබේවා
2024-08-30 08:10:34
2
himayabandara
Himaya bandara :
Get well soon ❤️❤️
2024-07-27 12:09:31
25
maneshafernando
maneshafernando :
Get well soon aiya 🥰🙏🏻
2024-07-28 11:18:48
2
mintblush1111
💜️Ishani💜️🎵🎶 :
දුක මත්තෙ ඉන්නෙ නැතුව සතුටින් ඉන්න උත්සහ කරයි ඔයා දිහා බලලා ගොඩක් අය.ඔයාට ඒ පිනම ඇති..බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා🙏🌸❤
2024-07-27 11:20:14
55
fairy_glitz_by_tharu
Fairy_Glitz_by_Tharu 🇮🇹🇱🇰 :
අනේ දෙයියනේ මෙහෙම එකක් දැනන් හිටියේ නෑ අයියේ 🥺 ඉක්මනට සනීප වෙන්න අයියේ. ජේසු පිහිටයි. මම පුංචි කාලේ ඉදන් ඔයාව දන්නේ. ඔයා කිසිම කෙනෙක්ට වරදක් කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට වරදින්නේ නෑ.
2024-07-27 12:09:02
37
shamali.rajapaksh5
shamali Rajapaksha :
මගේ .පුතේ .මේ.වීඩියෝ.බලලා..මටගොඩාක්.ඇඩුනා.මොකද මමත් .ඔයා වගේ.ලෙඩෙක්.ඔයා ගේ.ක්ලීනික් .කාඩ්.තමයි .මටත් ..අනේ අපි.දෙන්නා.එකම.බෝට්ටුවේ
2024-07-28 09:48:56
9
nilupa__1
නිලුපා විතානගේ. :
ජේසු තාත්තාගෙ ලේවල බලයෙන්""" ඉක්මනින් සුවපත් වේවා""""" ජේසු පිහිටයි"
2024-07-27 15:18:26
19
sansaraadare
Sansara Adare ❤️💕💙 :
දුක්වෙන්න එපා මල්ලි.මමත් අසනීපෙන් ඉන්නෙ.කවදාවත් සනීපවෙන්නෙ නැහැ කියලා හිතද්දි කඩා වැටෙනවා.ඒත් සතුටින් ඉන්න උත්සාහ කරනවා.විශ්වයේ ආශිර්වාදයෙන් ඔයා ඉක්මනින්ම සනීපවෙයි.සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ❤️❤️😍😍
2024-07-29 06:55:34
10
ayesha.samarasing5
Ayesha Samarasinghe :
ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්.තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා..
2024-07-27 11:09:16
76
madhuwa1013
Madhuwa :
"හැමදේම වෙන්නේ හොදටයි " ඒක මරු , තෙරුවන් සරණයි මචෝ උබට ඉක්මන් සුව, 💪👍
2024-07-27 11:50:08
61
To see more videos from user @shiran..sanjeewa, please go to the Tikwm homepage.

Other Videos


About