@hirutv: Hiru Star සුපිරි 48 ගැටුමේ Team රුවන්ගේ සුපිරි ආරම්භය 😍❤️🎶 | Hiru Star - Season 04 🎙🌟🔥 #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #WhatToWatch #LiveRealityShow #HiruTVLive #TikToktainment #HiruTVDigital #Trending #Viral #amalperera #niroshawirajini #ruwanhettiarachchi #longervideos #amathumakobagen #amathumakobagenenakalidala #awaseaduragiya #awaseaaduragiya #suranganawi #suranganawimage #ruwanhettiarachchisong #songs #hearttouching @Ruwan Hettiarachchi
Hiru TV
Region: LK
Saturday 27 July 2024 15:54:51 GMT
Music
Download
Comments
12.05🌎✨🥀 :
තාම රුවන් අයියගේ සින්දු අහන අය මෙ පැත්තට එන්න 🥺💗♥️😫
2024-07-28 03:24:23
1725
Rash.🩶 :
අයියෝ මෙ කාලෙ සින්දු කරන්නෙ නැති උනාට..අපි ඉස්සර කොච්චරමන් අහනවස ආසවෙන්...🥺
දැන් ඇහෙනකොට හිතටත් මොකද්ද වගේ...🥺
2024-07-27 18:19:26
403
Yashen_Anjana :
මතකද හැන්දෑවෙ
ආවාසේ ඈ දුර ගියා
වෙන්වීලා ගියදා
තාම ඔබේ මතකේ
නොදැක ඉන්න බෑ
මගේ ආසම ගායකයෙක් ආසම සින්දු ටික ❤️
2024-07-27 23:16:22
278
Uditha iresh 🙂 :
තුන්දෙනාගෙන් හොදම එක මේක
2024-07-27 17:41:02
149
Lakshitha Chandrar78 :
මට ඉයෙ සින්දු 3න් සෙට්ම රුවන්ගෙ සින්දු ටික
2024-07-28 00:51:50
79
chanakadheshapriy :
ඉස්සර වගෙ නෙවෙයි රුවන්ගෙ voice එකෙ අමුතු vibe එකක් තියෙ
2024-08-18 02:17:03
21
Nishu Rajapaksha00 :
එච්චර කටහඩවල් අස්සෙ රුවන් අයියගෙ හඩ වෙනමම ලස්සනට ඇහෙනවා❤️
2024-07-28 09:31:25
66
T H A R U 🌱 :
එයාගේ Voice එක අර voice ගොඩක් මැද එක ඇහෙද්දි ඒ voice එක මාර විදිහට ඇහේනවා මාර clear 🥰
2024-07-27 21:47:36
94
Kavee Sewwandhi :
නිහතමානී gayakayek♥️♥️
2024-07-28 02:17:10
21
R. Priyadarshani 💞💞💞 :
එක කටහඩනම් බාවනාවක් 🥰🥰
2024-08-20 12:27:41
19
𝙃𝙞𝙧𝙪𝙨𝙝𝙞 :
my favourite ❤️❤️
2024-08-21 15:21:01
1
hiru0_0 :
එකනම් බොක්කටම වැදුනා 🥺
2024-07-28 01:18:25
21
....🦋:|shenu baby♡🦋 :
ruwan aiyage voice my fv voice
2024-08-18 00:00:02
3
H&I🐼🖤💐 :
මටනම් සෙට්ම චරිතයක් මොකද කෙනෙක්ට අත දෙන්න දෙපාරක් හිතන්නේ නෑ ඒ වගේමයි එයාගේ Songs තාමත් අහනවා මාරම Feel එකක් එන්නේ ඒවා අහද්දි හවසට වගේ වෙනම Vibe එකක්
2024-07-28 00:15:36
21
nadee 🧚🧚🧚 :
රුවන්ගේ වොයිස් එකට කාටවත් යන්න බෑ ❤❤❤
2024-07-27 19:30:10
1
Kavee👻🌸 :
තාම ඔබේ මතකේ හැර දා යන්න තරම් හිත නෑ හැදිලා❤️❤️❤️❤️
2024-07-28 03:41:59
22
Sudu (සෙනු) :
Beautiful voice ruwan🔥
2024-07-27 17:58:27
17
kithsiri :
රුවන්ගේ වොයිස් සින්දු ලයිව් අහනකොට මරු.
2024-07-28 04:03:46
9
_𝙎𝙞𝙩𝙝𝙪𝙢 𝙉𝙞𝙢𝙖𝙣𝙩𝙝𝙖 :
රුවන්ගේ පැත්තේ අපී හැමදාම ඉම්නවා
2024-10-16 13:44:36
4
දිල්ශාන් ||•🌿,"🐼" :
හදවත මොහොතකට නැවතුනා ඒ සිංදු ටිකට 😩
2024-07-29 14:47:27
6
Dew🖤💫 :
ඒ ටිකනම් භාවනාවක්.....😍❤️
2024-07-28 13:38:51
6
💫💕𝑺𝒘𝒆𝒆𝒕 𝒉𝒆𝒂𝒓𝒕💕💫 :
ආසම ගායකයෙක් ලස්සනයි ❤️❤️💐💐
2024-10-10 04:53:22
2
Yuli 🌷🌻🧚♂️🦄🌼🌺☘️🍂🍃 :
අදටත් අහන්න ආසම සිංදුවක් 💚🌻
2024-07-28 02:31:09
3
Keshan👑 💸💰 :
ඒ සිංදු ටික ජිවිතේ කොටසක් 🔥❤
2024-10-17 17:13:39
2
To see more videos from user @hirutv, please go to the Tikwm
homepage.