@lankandiaries: යුද්ද කරන්නේ මේ විදිහට නෙමෙයි. #srilankapolitics #srilanka #politics #mahindarajapaksha #lankadiaries #rajapaksha

Lankan Diaries
Lankan Diaries
Open In TikTok:
Region: LK
Sunday 28 July 2024 03:28:01 GMT
234241
23904
812
492

Music

Download

Comments

lusiferbring8
lusifer bring :
Respect sir sarath fonseka ❤💯
2024-07-30 16:48:36
129
shami1283
shamika :
ඇඩුනා ඔයි 🙂
2024-07-29 10:32:03
165
titi_page
TITI ✍️💙 :
ඒවට අපි ඔයාට සැලකුවා මහින්ද මහත්තයෝ..😪💔
2024-07-29 17:59:17
160
dilru100
pasindu dilranga 🥹🖤 :
ඒ කාලෙ තනි ගැම්ම 🥰❤️‍🩹 පස්සෙ ඒක නැති කරගත්තා
2024-07-29 16:38:21
264
ranjani.herath1
Ranjani Herath :
මෙවැනි නායකයෙක් වෙන නම් නෑ ..හදවතින්ම ආදරෙයි අදත්
2024-07-30 17:13:03
89
lasingo7
Lasingo :
මහින්දටත් උනේ අන්තිමට Ex ට උන දේමයි 🥹 ආදරෙයි,ඒත් ආයෙ එපා 🙂
2024-07-30 23:42:28
91
rashenamanda
Rashen Amanda :
respect real hero sarath fonseka sir 💪♥️
2024-08-01 09:27:26
1
bathiyajayarathn2
🎀M̬̂r̬̂ rþ尺ΛŤнΛþ らɪЛ🎀 :
හදවතේ බඩිඩ (හෙරකමි කරේ නැත්තං )❤️❤️❤️
2024-07-29 12:22:06
74
dasindu773
dasindu 😈🤝 :
හදවතෙ නායකයා මෙ වගෙ චරිතයක් තවත් පහල.නොවෙවි
2024-07-30 01:07:32
89
lochana_kavinda
Lochana Kavinda :
🥰 පොඩි කාලෙ අපිට ඉදපු සුපිරි වීරය...හැබැයි ආයෙ එපා...
2024-07-31 13:34:25
7
nadeeshadilshan35
nadeeshadilshan :
මහින්ද මහත්තයා නැත්තම් ලංකාවක් නෑ
2024-07-30 08:21:24
44
thisal01
꧁𓊈𒆜тнє тяιвαℓ ¢нιєƒ 𒆜𓊉꧂ :
ඒ මනුස්ස කමට මොකෝ උනේ කියල තමා හිතාගන්න බැරි.🤔🤔
2024-07-29 18:04:51
48
devain_abhishek
Devain Abhishek :
බලතණ්හාව නැත්තං අදටත් රත්තරන් මනුස්සයෙක් 😇
2024-07-30 04:37:58
40
sakuntalatunga
sakuntalatunga :
🥰🥰🥰🥰🥰🥰🥰🥰 නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔබතුමා ට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ බුදු saranai සියලුම දෙවියන් ආරක්ෂක කරන්න ඕනෑ 🥰🥰🥰🥰🥰
2024-07-29 11:39:21
22
axsif_7
#zag_178 :
හැබයි මේ පාර මාලිමාවට 💯
2024-07-29 17:03:04
33
ashanminsilu
么Minsi彡Gaming :
සල්ලිවල රහ දැනුනොත් මොන මිනිහත් නොමග යනෝ සහෝදරයා 😌😌😌
2024-07-31 11:19:14
2
kaniya_022
kaniya 🇱🇰 :
තාම එ ආදරෙ තියෙ.❤️
2024-07-30 05:08:25
29
nowty.shan_117
𝚗𝚘𝚠𝚝𝚢 𝚜𝚑𝚊𝚗 😏 :
එදා තිබ්බ එඩිතර නායකත්වයට අදටත් ගරු කරනවා ❤️‍🔥
2024-07-31 11:54:20
19
resanduwanasinghe
Criss Newan 🇱🇰☸️ :
ඒකට respect ❤️
2024-07-29 11:09:52
21
shehan.walpola
ලැ_ම්_බා🐰 🇦🇪🇱🇰 :
ඉස්සර ඒ දැකපු චරිතෙට එකෙම්ම respect
2024-07-31 16:21:48
10
x__miyuru_
M🥤 :
ඒ ගැම්ම ගන්න ආයෙ කාටවත් බෑ 💀
2024-07-31 03:20:08
13
mdaquafarm
MD Aqua Farm :
බලතණ්හාව නැත්තං අදටත් රත්තරන් මනුස්සයෙක් 2 😇
2024-08-04 01:26:24
6
shehanmmendis6
shehanmmendis6 :
රජෙක් 👊❤️
2024-08-25 09:10:55
2
kusalchamathka0
NEJAN FF🩶💫 :
මොනා උනත් එ කරපු දෙට අදරෙයි❤️❤️
2024-08-01 07:49:24
6
To see more videos from user @lankandiaries, please go to the Tikwm homepage.

Other Videos


About