@sudu__angel:

—͟͞͞★𝐀𝓷𝖌𝚎ʆ—͟͞͞★
—͟͞͞★𝐀𝓷𝖌𝚎ʆ—͟͞͞★
Open In TikTok:
Region: KW
Sunday 28 July 2024 10:51:54 GMT
206179
21661
970
2312

Music

Download

Comments

damayanthi514
damayanthi514 :
බුදුසරණයි දුවේ මමත් මගේ අයියට වකුගඩුවක් දීලා ඉන්නේ
2024-07-28 11:32:36
220
user6224865278283
කුමාරි :
එකටනම් මටත් කදුලු ආවා බුදුසරණයි දුවෙ
2024-07-28 12:00:19
87
danumaduwanthi
danu :
අනේ දෙයියනෙ..තාත්තගෙ කකුල් කොයි දුවටත් වටිනවා...,මගෙ අප්පච්චිගෙත් කකුල කැඩුනාම දහ අතෙ කලපනා මොකක් වෙයිද කියලා..වාසනාවට ප්ලේට් එකක් දාලා බේර ගත්තා🥰
2024-07-28 12:26:54
71
monalizaoffcial55
Monaliza :
ඇත්තටම ඇඩුනා 😭😭 බුදුසරණයි පුතේ
2024-07-28 11:44:40
34
s.m3587
🧏‍♀️madu🤘 :
ගොඩක් දැනුනා එ වචන ටික 😥😥😥🙏🙏🙏❤
2024-07-28 12:34:09
50
jayalathhettiarac
Jayalath Hettiarachchi :
කදුළු ආව පුතේ ....❤️❤️
2024-07-28 11:30:57
26
user3445680007555
chandi :
බුදු සරණයි පුතේ ..මෙහෙම දරුවෝ ලබන දෙමව්පියෝ වාසනාවන්තයි....ඔයා හිතපු විදි ගැන කියන්න වචන නැහැ .♥️♥️♥️♥️
2024-07-28 12:01:20
21
nelankaperera
nelanka :
බුදු සරණයි දෝණී ❤️ඉක්මනින් දුවගේ තාත්තාට දෙපයින් ඇවිදින්න ලැබේවා 🙏🙏🙏
2024-07-28 12:44:27
29
manor2117
manor :
බුදුසරනයි දෝනි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️
2024-07-28 17:27:53
0
manoj.sandaruwan92
Manoj Sandaruwan :
බුදු සරණයි රත්තරන් පුතේ නැන්දිගේ ඇස් දෙක පිරෙන්නම කදුළු ආවා රත්තරන් පුතේ 😭😭😭❤❤❤
2024-07-28 17:42:48
4
mangali2006
🎀🧸Mangali.🧸🎀 :
රත්තරන් දරුවෙක්.. බුදුසරණයි පැටියෝ 🙏🙏🥰🥰🥰
2024-07-28 12:03:51
10
sadun.tharaka68
사둔 다르그 :
කදුලුත් ආවා🥺❤️
2024-07-28 11:52:24
8
dileepachamara
🇱🇰🇱🇰🇱🇰 දිලී 🇲🇾🇲🇾🇲🇾 :
පපුව පිච්චිල ගියා මගේ පුතේ, ඔයාගේ තාත්තට ඉක්මනට ඇවිදින්න පුළුවන් වෙයී🖤🖤
2024-07-28 16:02:48
1
anusha.udayangani2
💕💕සුදු මැනික අනූ🎇🎀🎋 :
ඇත්තටම කදුලු ආවා.😥😥
2024-07-28 12:11:11
8
_tharu_
ヅහොර පූසි😺🍃 ♡ :
එ වචන ට්ක ගොඩක් දැනුනා මැණික 🥺❤️ඉක්මනින් තාත්තා ඇව්දි පුතේ බුදු සරණයි 🥺🙏❤️
2024-07-28 15:08:35
2
isuruperera61
Isuruperera🇱🇰🇦🇪 :
අපේ බොක්කටම ඒ වචනේ වැදුන නම් ඒ තාත්තාට කොහොම ඇතිද? බුදු සරණයි පුංචි පවුලටම ♥️🙏
2024-07-28 16:13:59
1
rowdy__.999
𝚁 𝙾 𝚆 𝙳 𝚈 ❤️ :
එ දොණිගෙ කාතවට ඇස් වලට කදුලුත් ආවා🙂❤️
2024-07-28 15:14:53
2
kumare.chandi
❤️ :
බුදුසරණයි මැනික
2024-07-28 12:00:33
2
gayan2726
Gayan sri sandaruwan 🇦🇪🇦🇪 :
බුදුසරණයි දුව...🥰🥰❤️
2024-07-28 19:15:58
1
m.m76456
123456 :
ඇස් දෙකට කදුලුත් ආව 😢😢😢😢😢
2024-07-28 19:30:48
1
achala185
sapu :
අනේ බුදුසරණ යි ...ඉක්මනින් කකුල හමිබ වෙවා
2024-07-28 14:24:59
1
rashmithilochana
darasani disanayak :
ekata nam duka හිතුනා 😰
2024-07-28 12:43:53
3
kumarikum63
kumarikum63 :
බුදු සරණයි පුතේ ඔයාගේ කතාවට ගොඩාක් දුක හිතුනා මට ඇසට කඳුළු ආවා ඔයාට ලස්සන අනාගතයක් තියෙවී තාත්තාට ඒ දෙන ආදරේට පුතේ බුදු සරණයි❤️❤️❤️❤️😭😭❤️❤️❤️🙏🏿🙏
2024-07-28 15:58:55
1
itzmezveey
"Zveee 🦋! :
Ane 🥺❤️
2024-07-28 15:00:32
1
zaraa281
Saranga Sugeewa :
එ වචන ටික ❤🥹🙏
2024-07-28 19:36:47
1
To see more videos from user @sudu__angel, please go to the Tikwm homepage.

Other Videos


About