@dilshanpg: තාත්තා 🥺♥️#views #foryou #everyone #fypシ #DilshanPG🌝♥

DILSHANPG🌸❤️
DILSHANPG🌸❤️
Open In TikTok:
Region: LK
Sunday 28 July 2024 14:19:50 GMT
68180
7964
288
68

Music

Download

Comments

poojanie__
poojanie__ :
තාත්තා කියන්නෙ ලෝකයක් එයා නැතුව ජීවත් වෙන්න තේරෙන්නෙ නෑ 🥺
2024-07-28 17:26:37
163
denuwan770
DENU 🐰💝🍃 :
මට තාත්තට ගොඩාක් ලොකු වැරද්දක් උනා මට ඒක හදාගන්න පුලුවන්නම් 🥺💔
2024-07-31 08:42:21
64
imashi6114337904219
IMA🌼❤️ :
මගේ තාත්තට දැන් අලුත් ලස්සන පවුලක් ඉන්නවා🥺❤️හැබැයි අම්මයි මායි කලින් වගේම එයාට ගොඩක් ආදරේයි❤️🥺🙏 සතුටින් ඉන්න මගේ තාත්තා❤️❤️
2024-08-01 02:49:12
37
_dewil_2
Chamath ( JO - 1616 ) ✨😇 :
අප්පච්චි ❤️🥺
2024-08-03 12:29:34
0
rajapaksha____prm
PRM 🌈️💗🌟 :
මගෙ ජිවිතෙ නිහඩ වීරයා තමා තාත්තා කියන්නෙ,කවදාවත්ම ඒම කියන්නෙ නෑ 🥹👑💗
2024-08-02 13:24:54
11
sachisachi371
𝕤𝕒𝕔𝕙𝕚 🇱🇰❤️🇲🇾 :
මගේ තාත්තත් එහෙමයි ඒ ඔක්කොම කාලත් ඇති ද කියලත් අහනවා දැනන් හිටියේ නෑ ඒ දවස් වල...🥺❤️
2024-07-31 09:03:17
8
kande_page
KANDE OFFICIAL :
තාත්තගෙ අාදරේ මොන වගේද කියලවත් දන්නෙ නැති මම 🙂
2024-08-02 12:06:46
5
vihanga_d_peiries
M R . P O D D A 6757 :
මිහිපිට දෙවියා 🥺 තාත්තා
2024-07-28 21:21:47
22
manidu_nethsara
Manidu Nethsara :
තාත්තව හොදට බලාගන්නවා 🥺❤️‍🩹
2024-08-02 01:49:36
7
_mayu_boy
➣ S a D a R u 🙂 :
තාත්තා වයසට යන්නෑ කියලා හිතන් හිටියේ 🙂💔 ඒත් දැන් තාත්තා ..........................................
2024-07-31 16:28:09
12
travel.pasiya
travel_<>🖤 pasiya🧚✨🫶 :
ඒ තමයි බං තාත්තා .. මටත් තෙරුමක් තිබ්බෙ නැහැ . මට අද වයස 18 යි.. දැන් තෙරිලා වැඩක් නැහැ .. එත් දැන් මදි නොකියන්න සල්ලි තියෙනවා එත් එදා එහෙම තෙරුමක් තිබ්බනම්🥺
2024-08-02 16:36:21
0
nima_1203
NIMA_||🐷💗 :
ළමයින්ගේ සතුට වෙනුවෙන් හැමදේම කැප කරපු නිහඬ වීරයා ඒ තමයි තාත්තා 🥺❤️
2024-08-01 14:23:09
6
pavee___
PAVEE OFFICIAL :
අම්මා පණ තාත්තා හුස්ම ❤️❤️
2024-08-03 11:00:03
1
mrsupun20
ᎷᏒᏕᏬᎮᏬᏁ༺🌹🐉༻ :
Miss you dad 🥺
2024-08-02 12:27:08
1
sahan_chamod_official
ѕαнαη-¢нαмσ∂-σƒƒι¢ιαℓ😈 :
තාත්තා තමා බන් චරිතේ🥰
2024-07-28 16:49:27
4
janiyaa__3
𝐉𝐀𝐍𝐈𝐘𝐀𝐀 :)💋💍 :
My world 🖤
2024-08-03 09:41:43
0
x_____imaaa
||° ❍ 𝗶 ____🥵 👅 💦 :
එක සිරා බන්
2024-08-03 10:06:17
0
yama_rajjuruwo
yama_rajjuruwo :
එයා ඕක ඒ දවස්වලම මට කියල දුන්නා 😏
2024-08-02 18:44:18
0
kanchana.hewage
Kanchana Hewage :
තාත්තට වඩා මං ආදරේ කරපු දෙයක් නැතුව ඇති 😥❤️
2024-08-03 15:28:25
0
man_thani_una_official
මං තනි උනා..✍ :
මේවා දකිනකොට ඉබේම කඳුලු එනවා බං ඇස් වලට 😔💔
2024-07-30 19:47:13
5
_vimansa_dilshan_page
❗👁️Mr:|ස්කුබියාහ්:|🪐👽....🗣 :
එයාට සමාන කරන්න ආදරයක් නැහෑ❤️❤️❤️❤️
2024-07-30 14:09:44
2
kavishalo06
Jayamini bandara❤️🌻🧚‍♂️ :
ලොකු උනාම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතපු එක🥺💔
2024-08-02 08:39:59
0
chuti415
chuti415 :
මගේ තාත්තා මම කවදා හරි ලෝකේ වටේ එක්කන් යනවා 🥺🙏❤️
2024-08-02 14:19:59
1
tharuvha
THARU babh :
අනේ එ වචන වලට පපුව මොකක්ද උනා 🥺💗
2024-08-03 01:07:05
0
udharamadhusanka567
මං බබා.😜 :
මටත් ඔකවෙලා තියෙනවා
2024-07-31 06:59:37
2
To see more videos from user @dilshanpg, please go to the Tikwm homepage.

Other Videos


About