@jessicalopes968:

Jessica Lopes
Jessica Lopes
Open In TikTok:
Region: BR
Tuesday 30 July 2024 03:18:20 GMT
448
72
1
1

Music

Download

Comments

denilsonsantossou92
Denillson :
Goiana gata
2024-07-30 03:37:30
0
To see more videos from user @jessicalopes968, please go to the Tikwm homepage.

Other Videos

මනුස්සයෙක් වුනාම ,  මහා පාන්දර හිරිකඩු පිපෙන සීතල මීදුමේ දුවලා තියන්න ඔනී. මහා වැස්සට හොදටම තෙමිලා හොටු බේරන්න සෙම හදාගෙන තියන්න ඔනී. ස්කොලේ යන කාලෙ ගැන්සිය එක්ක එකුතු වෙලා කරන්න පුලුවන් හැම ජඩකම් වලින් එකක් හරි කරලා තියන්න ඔනී.  හවසට තාත්තා ගෙදර ගේන කඩචොරූ බෙදාගන්න බැරුව සහොදරයා සහොදරිය එක්ක මරාගෙන තියන්න ඔනී. ස්කොලේ කාලෙ පිරියඩ් අටෙන් එකක්වත් කට් කරලා දන ගහලා තියන්න ඔනී. සෙල්ලම් බඩු ඉල්ලලා බිම වැටිලා හොදටම අඩලා තියන්න ඔනී. ගෙදර තියන කෑම ජාති තනියම සේරම හොරෙන් කාලා තියන්න ඔනී. සල්ලි දෙන්නෙ නැතුව එක පාරක් හරි බස් එකෙ ගිහින් තියන්න ඔනී. හති දාගෙන කන්දක් නැගලා තියන්න ඔනී. මහා පාන්දරයි , හවසයි කකුල් උඩ තියාගෙන මහා හයියෙන් හිනා වෙන ගමන් කාර්ටුන් බලලා තියන්න ඔනී. විභාගයෙ එකම එක පාරක් හරි කොෆි කරලා තියන්න ඔනී. තනියම බස් එකක , කෝච්චියක ගිහින් තියන්න ඔනී. ගෙදරින් ඈත් වෙලා බෝඩිමක ජිවත් වෙලා තියන්න ඔනී. ස්කොලේ කාලෙ ඉන්ටවල් එකට කලින් කෑම එක ලිහන් කාලා තියන්න ඔනී ඉතිම් මනුස්සයෙක් වුනාම මේ අත්දැකීම් විදලාම තියන්න ඔනී. #foryou #trending #tiktok #foryourpage #fyppppppppppppppppppppppp  #fyp #fypシ  #sad #heartbroken #1m #pain #1millionaudition #mr_adi #explorewithadi #adiphotography #quotes

About