@swa_usk:

SWA WRITER ❤️‍🩹
SWA WRITER ❤️‍🩹
Open In TikTok:
Region: LK
Wednesday 31 July 2024 01:52:11 GMT
576451
80072
1271
3109

Music

Download

Comments

_nethu_x_
_NETHUM_🦈 :
බුදු සාදු පලි නෑ බන් 🥺එතුමා අපිට ගැලවෙන්න මග කියලා දුන්නා අපියි වරද්දගෙන තියෙන්නෙ 😣🧠
2024-08-01 04:55:43
487
nice.tboy
Nice •`•T•`•Boy🎻 :
ඔවු ප්‍රශ්න කියන්නේ මගේ birthday එක අද එකවත් මතක නැතිවෙන තරමට ප්‍රශ්න දවල් තමා මතක් උනේ birthday එක කියලත් 😖
2024-08-01 08:03:35
92
user.roshel.rogs
🎀ashi girl 🎀 :
ඇයි බුදු සාදු මව හැමොම රවට්ටන්නෙ❤️🥺
2024-07-31 11:41:58
154
tutugirl112
Tutu ~~girl 🤗 :
සමහර විට ගිය ආත්මේ කරපු දේවල් නිසා වෙන්න පුළුවන් 🙂🥺
2024-07-31 07:58:21
102
shashinika90
Shashi Baby_"💞👀🍷🍃 :
මේ අාගමේ නොවුනත් බුදු සාදුට ගොඩක් අාදරෙයි....☺❤
2024-07-31 14:41:50
69
chuti1623
kasu_girl🤍🥰 :
අනේ ඇයි ඒ බුදු සාදු මටම හැමදාම මෙහෙම ප්‍රශ්න එන්නෙ🥺💔
2024-07-31 15:02:22
12
chamomaduranga
majkb :
ඇයි එහෙම වෙන්නේ😔
2024-08-02 04:13:27
1
anuhas.sankalpa5
Anuhas Sankalpa :
එයාවම මට ඕනේ 🥺❤️
2024-08-02 14:29:26
3
shashioficel6
Shashi :
ගිය ආත්මේ කරපු පව් වෙන්න ඇති මෙච්චර රිද්දන්නේ 🥹💔😔
2024-08-01 12:57:45
1
suddaboy.91
පිම්පල්__ BOY🧑‍🦰💖 :
හැමදේම හොද විදියට සිද්ද වෙයි ඉවසලා ඉන්න ඕනි අපි.. 🥺❤️🙏
2024-08-02 19:57:06
1
sanjana.kaushan
Sanjana Kaushan :
කොහෙද බන් මේ ලෝකෙ වැරදි නොකරපු මිනිස්සු ඉන්නෙ 🥺🥺🥺🥺ඒකයි අපිට මෙහෙම ප්‍රශ්න එන්නෙ 🙂
2024-07-31 12:07:36
13
shadeeth_denethya
S H a d I : 🧸🍓🤍 :
ඇයි බුදු සාදු...😞💔
2024-08-02 14:13:10
1
ayesha.nimanthi6
Ayesha Nimanthi :
අපි ගිය ආත්මේ කරපු දේවල් වෙන්න ඇති.. 🥺🥺
2024-08-02 00:57:00
6
nugiboy000
𝐍𝐔𝐆𝐈 🐣ᥫ᭡: :
අපි හැමදාම කරේ හැගීම් වලට වහල් උන එකනේ.........🥺💗
2024-08-02 05:04:35
5
shanuganegoda
අකා_ BOY_ 🇦🇪 :
බුදු සාදු මට දැන් මහන්සී මට සැන්වත් සැන සිමක් ලගා කරලා දේන්නකෝ 😔
2024-08-02 05:07:29
6
mithu____babh
Mithu 126 :
ඇයි බුදු සාදු මෙහෙම වෙන්නෙ මට 🙂❤️‍🩹🕊️💫
2024-08-02 01:35:14
6
budhuguna
🙏බුදු ගුණ 🙏 :
🥺පෙර ආත්ම වල කළ අකුසල් 😔
2024-08-01 11:01:23
4
thilii____
Thilini Madhushani🥰❤️💎 :
ප්‍රශ්න විතරයි ජීවීතේ 😪😪
2024-08-02 01:22:58
5
shashi_bbh_23
🇮🇹AMORE🇱🇰 :
මේක දැක්ක ගමන් කදුලු වැටුනා දන්නෙම නැතුව🥺🥀
2024-08-02 01:40:21
1
pinkly0321
PINKLY 💞🌸 :
ඇයි මට කොහෙන්වත් සැනසීමක් නැත්තෙ බුදු සාදූ 😔🙏
2024-08-02 04:15:51
2
nadeera...514
Lakshan 🍂 :
කලින් ආත්ම වල කරපුවා
2024-08-02 06:06:14
3
user4616387497202
Shenu_S :
ඇයි හැමෝම මට වෙනස් කම් කරන්නේ බුදු සාධු 🥹🙂
2024-08-03 11:28:02
2
imeshudara2001
우다라 😜 :
ගිය ආත්මවල කරපු පවු පිං මේ ආත්මවල අපි ගෙවන්නෙ බුදු හාමුදුරුවොත් දේශනා කලේ එහෙම 🙏🙏🙏🙏🙏
2024-08-02 01:09:30
2
user1635840953055
ֆզƈɦɨռ_աɛɛʀǟֆɨռɢɦɛ :
ප්‍රාශ්න විතරයි වෙලාවකට 😌😊😊😊
2024-08-02 05:46:06
1
sajithsanjaya2005
사짇 산즈야 🌝❤️ :
ජිවීතේම එපා වෙලා තියෙන්නේ 😞🥀
2024-08-02 04:34:19
3
To see more videos from user @swa_usk, please go to the Tikwm homepage.

Other Videos


About