@just.rydam: දුක හිතුණු වෙලාවට , අඬද්දි .. අඬන්න එපා කෝ දැන් හිනා වෙන්න කියලා හිත හදන්න මං ළඟ කවුරුත් නෑ... ඒත් සමහරු ගාව ඒ හැම වෙලාවකදිම මං ඉඳියා... මට වැරදුණු වෙලාවල්වල මට අනුකම්පා කරන්න, කවුරුත් හිටියෙ නැ.. තව තවත් හිත රිද්දුවා මිසක්.. ඒත් එහෙම අයටත් දෙයක් වුණහම මං අනුකම්පා කරා... මට නැති වුණු වෙලාවට දෙයක් ඉල්ල ගන්න කෙනෙක් හිටියෙ නෑ.. ඉල්ලුවත්,තියෙද්දි නෑ කිව්ව මිනිස්සු ඕන තරම් හිටියා.. ඒත් මගෙන් දේවල් ඉල්ලූවාම කවදාවත්ම මම නොදී ඉඳලා නැ... ඇත්තටම මටත් පුළුවන් එයාලා මට සලකන නපුරු විදියට ම එයාලටත් සලකන්න .. ඒත් මට එහෙම බෑ.. මොකද මම අසංවේදී හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි හින්දා .. වෙලාවකට හිතුණට ඕනවට වඩා සංවේදී හිතක් ලැබීම මහ වේදනාවක් කියලා ඒ වගේ හිතක් තිබීම ගැන මං සතුටු වෙනවා.. මොකද තවත් කෙනෙක් ගෙ දුක වේදනාව තේරෙන වචනෙකින් වත් කාගෙවත් හිතක් නොරිදන කාටවත් කතාවක් නොකියන අනුන්ගෙ දේවල් නොසොයන මනුස්ස කම තියෙන හිතක් මට තියෙන නිසා...❤️ ඉතින් එච්චරයි 🙂 #viral #fypシ #fypシ゚viral #fffffffffffyyyyyyyyyyypppppppppppp #goviral #trending #foryourpage

𝐉𝐔𝐒𝐓 𝐑𝐘𝐃𝐀𝐌 ♡༊
𝐉𝐔𝐒𝐓 𝐑𝐘𝐃𝐀𝐌 ♡༊
Open In TikTok:
Region: LK
Friday 02 August 2024 17:33:56 GMT
165204
11337
365
1100

Music

Download

Comments

dushan497
dushan497 :
අදින් බොහො දුරට මාත් තනි වෙයි...අපිට ජීවිතේ උරුම තනිකමයි වේදනාවයි..පිටින් හිනා උනාට ඇතුලින් පිච්චි ඉන්න එක තමයි මේ ජීවිතේ.🥺🥺🥺
2024-09-08 13:39:17
2
shehani.awishaka
Shehani Awishaka :
ඇත්තටම 🥺💔ඒත් ඒක කරන්න බෑ
2024-10-04 15:23:00
6
udayanga_malleh
U"🧸💗🏓 :
අද ඉදන් එයා නිදහස් ආයෙ කරදරයක් වෙන්නෙ නැ කවමදාවත් 🙂
2025-01-29 14:33:08
0
_lusifer_kavi22_
Samadhi Kavindya📌️ :
@s❤️ඉක්මනින් ඒ තෑග්ග දෙන්නම් 🥰
2024-10-03 15:18:24
1
__sanduwa___
Sanduwa ᥫ᭡ :
අපි මිනිසුන්ට කොච්චර නම් ඇබ්බැහි වෙලාද... කාටවත්ම තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න හොද නෑ... මෙච්චර ආදරෙ කරද්දිත් ඒ මිනිස්සු මොනා නිසා වෙනස් වෙනවද😑
2024-09-22 16:32:15
7
zavee71
zavee 🖤 :
මිනිස්සු ඉස්සරහා අපි කොයි තරම් ආදරය ඉල්ලලා වැලපුනත් එයාලා රැදුනෙ එයාලා තිරනය කරපු තැන් වල. හොදම දේ එයලාට වදයක් නොවි නිහඩව දාරගෙන සමු දෙන එක 🤍💐
2024-09-15 06:03:04
1
madugirl88
madhushani :
මටත් එක කරන්න ඔනේ 😭
2024-10-24 13:01:29
1
blmserina13
Blm Serina :
දැන් නම් මගෙ එකම විශ් එක ඒ මනුස්සයට මාව නැති වෙන්න ඕනි.එතකොට දැනෙයි මගෙ හිතේ තිබ්බ ගින්දර මන් පිච්චුන තරම
2024-10-13 16:32:24
1
sandusenavirathna2
𝓢𝓐𝓝𝓓𝓤.🦋🥀🦋 :
ඒ නිදහස මං දිලා පැත්තකට උනා
2024-10-04 12:51:37
1
chami_du_
Jeewa🦊 :
ඒක ඔයාට දෙන ලොකුම තෑග්ග
2024-11-10 18:14:57
1
user8141635407119
randi :
දැන් එයා නිදහස්
2024-10-27 18:05:15
1
kapilaksisira
Kapila kulathinga 😼 :
කීපාරක් නම් කියලා ඇද්ද ඒක කරන්න තමා හදන්නෙ දැන්
2024-09-06 22:24:09
2
kaveeshamihirang35
ඩිකේ 46 🇦🇪👻🇱🇰 :
W ❤ ඔයාත් ඉක්මනින් එනවනම්
2024-10-12 22:50:47
1
__rebeka_____
R 🧸 :
අපි මිනිසුන්ට කොච්චර නම් ඇබ්බැහි වෙලාද... කාටවත්ම තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න හොද නෑ... මෙච්චර ආදරෙ කරද්දිත් ඒ මිනිස්සු මොනා නිසා වෙනස් වෙනවද
2024-08-12 14:49:04
11
sanjayaalahakoon
sanjayaalahakoon :
අමාරු උනත් ඒක කළා 😞
2024-10-11 04:05:49
1
saviru.supun
Saviru Supun :
අමතක කරන එක තමා අමාරැම දේ ජිවිතේට ආයේ කාටවත් මෙචිචර ආදරේ කරන්නැ බන්. 😔
2024-10-09 16:17:41
1
shanuwa1232
S H A N U 🤍🇦🇪🦅 :
I do it❤️
2024-10-14 15:19:34
1
nayanajith.algama
🐼Sagi Edit :
ඒක ඇත්ත බන්
2024-10-12 06:06:03
1
ishanumantha
(◍⌣̎◍)𝓲𝓼𝓱𝓪𝓷 :
අදට මට මම ආදරේ කරපු කෙනා මගෙන් අයින් වෙලා දවස් 170 යි අදටත් මං එයාට පණ වගේ ආදරෙයි 😢💔
2024-08-20 18:23:23
5
sudu4842
sudu514 :
ඔව් ඒ නිදහස් ,ඒ තෑග් මම එයාට දෙනවා 🙏💔
2024-10-03 12:01:47
1
sanjeewani.s
🇱🇰sanjeewani❤❤Sanju🇰🇼 :
හ්ම්
2024-10-28 10:03:56
1
shan_randiz
00.00 :
කැප්ශන් එක ❤️🙂
2024-10-06 15:13:15
1
nethuu4326
Heshi.....♥️ :
ඔව්
2024-10-11 14:29:50
1
lahirumaduwantha03
𝐋|:🫀⛓ :
ඔව් ඒයා සතුටින් දැන්..🥺🥺
2024-09-05 18:56:36
2
To see more videos from user @just.rydam, please go to the Tikwm homepage.

Other Videos


About