@kn_asaliya_gurop: අද ඔයයි මමයි අතරේ කිසිම සම්බන්දයක් නැති උනාට, අපි අතර තිබ්බෙ ආදරේ එහෙම්මයි..අද ඔයා ඔයාගේ පාරක යනවා තනියම ..🌻☺️ මම මගේ පාරක යනවා තනියම ..☺️🌻ඒ කොහොම උනත්, දවසක ඔයා ආයම මට මුනගැහෙයි ..❤️🌻එදාට අපි ආදරේ ගැන නැතත්💔🥹 ..අපේ ජිවිතේ ගැන හරි කත කරමු..🦋💗..ඔයාට ex හමුවුනොත් මොනවාද කියන්නෙ

kaviya_ka
kaviya_ka
Open In TikTok:
Region: LK
Saturday 03 August 2024 02:56:43 GMT
640270
66611
465
3601

Music

Download

Comments

ssoorathissa
Lahiru Sandaruwan (සුද්දා) :
ඒක තේරුම් අරන් තියන විදිහ වැරදි ඌ. බෙන් ජූලි එක්ක යාලුවෙලා හිටියා. බෙන්ගෙ නොසැලකිලිමත්කම නිසා ඒ ලවු එක නතරවෙනව. ඊටපස්සෙ ජූලි වෙන කොල්ලෙක්ව හොයාගන්න්ව. බෙන් ජූලි වෙනුවෙන් ආය යාලුවෙන්න ගොඩක් දේවල් කරනව
2024-08-03 06:03:20
153
dakshilajay01
dakshila☺️ :
ආදරය අවසානයේ හොදම යාලුවො වෙමු කියන්නෙ බොරුවක් හදවත කොතනද ඒ තියෙන තැන තමන්ටම දැනෙන හිත් රිදීම් ගොඩක් මැදින් අවසානයක්. ඉතින් අවසනයේ යාලුවෝ විතරක් වෙනඑක ඒකෙ දෙදෙනා රවටා ගැනීමක් .❤️‍🩹💔
2024-08-03 14:47:27
53
san_suu_
CLOUDY☁️🌈️ :
පපුව හූරලා දාලා යන වචන💔🥀
2024-08-03 14:24:15
29
__ben__tennyson__
බෙන් 10K✔️𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟 :
කාටුන් එකක් උනත් අදටත් හරි ආදරණිය කාටුන් එකක් මට💚. ඉස්සර අපේ ගෙදර tv එකක් නෑ. බෙන්ටෙන් බලන්න යද්දි ඒ ඒ ගෙවල් වල කට්ටිය ටිවි එක වැහුවා,චැනල් මාරු කලා
2024-08-05 00:34:35
12
waduge___3041
WADUGE___3041# :
අබ්දුල් මල්ලි❤️❤️
2024-08-03 09:16:59
11
chuti.bbh25
Darshi karunarathne❤️🍃💫 :
තරහක් නෑ .යාලුවෙක් විදිහට මනුස්ස කමින් කතා කරනවා 😊
2024-08-03 10:07:01
32
ceylonguy0
Ceylon Guy :
හොදම යාලුවෝ කියන බැම්ම ඇතුලේ හැමදාම අපි අසරන වෙනවා..💔
2024-08-03 12:38:44
12
netum25
netum🥰🥰🥰😍 :
ඒත් ආදරෙයි මං
2024-08-03 07:20:31
11
kasunthanuka281
kasunthanuka281 :
මත් දැක්කා බං ඒක🌹
2024-08-03 07:22:55
8
poorna__rusiru
𝙿𝙾𝙾𝚁𝙽𝙰 𝚁𝚄𝚂𝙸𝚁𝚄 :
දැනෙන ආදරේ පරිස්සම් කරගන්න 🥺🌍❤️
2024-08-03 10:05:14
7
ssoorathissa
Lahiru Sandaruwan (සුද්දා) :
ඒත් ජූලි ආය බෙන් එක්ක යාලු වෙන්නෙ නැ.
2024-08-03 06:03:36
6
nishunanayakkara112
🦋𝓝𝓲𝓼𝓱𝓾🇸🇬 :
තරහක් නැ කවදාවත් ඒයා එක්ක 🥺🥺
2024-08-03 15:32:07
5
niroshansilva19
•SHAN zer´´ 👿🔇 :
ඔයාට නවතින්නම ඔනිද 🥺
2024-08-03 13:12:50
3
kitkanishka
සුදු මහත්තයා 🇱🇰🇸🇨🌼😍 :
මමත් කීවා එහෙම,එත් එයා මාව block කරලා ගියා.
2024-08-03 10:49:19
4
____heshi__baba___m
🍓해사니 ❤̋҉̋ 므두셀라 ♥︎🦋🍉ℳ :
තාමත් ආදරෙයිද කියල අහනවා☺️🥀💔
2024-08-03 15:57:16
3
_.dark.face_statu
@_ dark face_status-2004  :
. නවතින්න ඔන තැන අවම හොදම යාලුවොයි කියා නවතමු 😌🥺 [happy]
2024-08-07 15:49:56
2
s.x.shimmu
S.x.Shimmu :
ඒක එහෙම උනා මචං ❤️‍🩹
2024-08-03 20:21:45
2
.sudda239
❤️ Sudda ❤️ :
respect👍🔥
2024-08-03 15:02:29
2
shanah_66
ᴺⱽᴿᅠSenzoᅠヤ 🤡✔💰 :
same 🙂
2024-08-03 13:40:39
2
nethukinimnandi
ශාෂි ❤️shashi❤️ :
යළුවො 👀❤️
2024-08-03 13:33:59
2
_abu_rip_
☬Teddy🥀☬_🧸 :
respect 🥺
2024-08-03 06:51:48
2
mr.dhanu39
mr dhanu :
Save plz🥺
2024-08-03 06:04:01
2
shashika0421
shashika :
පට්ටම දුක හිතෙන තවත් තැනක්🥲💔❤️‍🩹
2024-08-06 16:57:08
1
To see more videos from user @kn_asaliya_gurop, please go to the Tikwm homepage.

Other Videos


About