@with_shashinrajapaksha: තවත් ආදරණීය කෑමවේලක් කෑවා ගායිස්😊❤ . #food #foryoupage❤️❤️ #shashinrajapaksha #happymoments #foodshow #lovely #helping #enjoy #children #eating #asmr #happymoments #emotional #socialnews #hotel #travel #entertainment #viralvideo

Shashin Rajapaksha ✔
Shashin Rajapaksha ✔
Open In TikTok:
Region: LK
Saturday 03 August 2024 13:16:30 GMT
525674
50814
1127
176

Music

Download

Comments

mihitha.gimhan
mihitha gimhan 😎😎😎 :
උබට හැමදාම හරි යන්න ඕනෙ
2024-08-03 15:31:30
159
radikasanjewa
Sanju :
ඔයලා වගෙ මිනිසුන් හැම තැනම නැ🥺
2024-08-03 15:49:09
148
e.a.s.madusanka
sameera madusanka 💞 :
පට්ට වැඩක් මචන් උඹට හැමදාම හරියන්න ඕනේ 💞
2024-08-03 13:40:14
118
pasan.senevirathn4
pasan senevirathna :
බුදු සරණයි! මල්ලියේ..බලන්න ඒ අහිංසක මූනු වල තියන සතුට.කොච්චර ආසාවෙන් කන්න ඇතිද ඒ කෑම ටික.ඒ මිනිස්සු කාපු බත් ඇටයක් ඇටයක් ගානේ උඹට පින් මල්ලියේ.එක මොහොතකට හරි මනුස්සයෙක්ගේ හිතට සතුටක් දෙන්න පුලුවන්
2024-08-13 19:58:50
18
notygirl116
🐰🦄SADU Girl🕊️🦢 :
ඔයාාට හැමදාම හරි යන්න ඔිනේ අයියා. ඔයාවගේ හිත හොද මනුෂ්‍යයෙක් බිහි කරපු ඔයාගේ අමිමාට තාත්තාට ගොඩක් පිං 🙏🙏🙏
2024-08-03 17:32:41
39
rushboy21
Ꮥ💋 :
එහෙම දෙයක් කරාම හිතට දැනෙන ෆීලින්ග් එක වෙනමම එකක්❤️🥰
2024-08-03 18:30:24
10
malindu_hewawitharana
malindu_hewawitharana :
හරිම එකා ජනප්‍රිය වෙලා තියෙන්නෙ 💓
2024-08-05 14:57:24
36
ima_dilu
iMaLsHa 🍀 :
අනේ ඒ පැටව් දෙන්නා 🥺. ලොකු වෙද්දී හොදට ඉගෙන ගෙන අම්මව බලාගෙන ආදරෙන් ඉන්න ඕන.💗
2024-08-09 21:08:36
21
rg_shami_119
ᴿᴳ乂SHAMI╵☂ :
ආසාම චරිතයක් ❤️ඔයාට හරියන්න ඕනේ brother 🫂
2024-08-05 07:33:04
19
savi___official___x
◇₩¥^♡●《SAVINDU》●♡^¥₩◇ :
පට්ට චරිතයක් බන් අයියො උබ ❤️❤️
2024-08-03 19:27:35
16
saheed.x
“𝙎 𝘼 𝙃 𝙀 𝙀•🪽 :
Respect ayye 🥺💗✨
2024-08-03 17:42:44
37
tharushabandara25
Tharusha Bandara :
ජයෙන් ජය මෙවැනි වැඩ කිරීමට තවත් ශක්තිය ලැබේවා🥰🥰🥰ලැබේවා
2024-08-07 07:27:35
12
imeshnawodya
I-m-s-h- Boy :
Respect මල්ලි 💗💯
2024-08-03 20:34:42
6
newanrathnayake
👻☘️ :
Great work machn💗🫶🏻highly Appreciated💗🥹
2024-08-03 16:43:47
10
theworstalienben10
නිකමා ᗷᗴᑎ𝟭𝟬™ - The Worst :
මාවත් එක්කන් යන්නකෝ කන්න 🗿
2024-08-04 14:32:39
9
rivindurusiru
Rivindu Edirisooriya :
අඩෝ මරු බන් ... මාත් හරි ආසයි කවද හරි ඔහොම දෙයක් කරන්න ❤️🥺
2024-08-04 07:06:26
8
shenas7fernando7
✝️🙏..FOoD & Drink..☸️😋🍺 :
good work brother ✨🤍
2024-08-18 07:55:23
7
shashithrasindhu
Chandalaya Ginipath :
මේ උතුම් පීන මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
2024-08-16 16:40:27
7
_dinuwa_v_
🇩 🇮 🇳  🇺  🇼  🇦 :
ජය වේවා සහෝදරයා 💯✨👌🙏
2024-08-17 15:15:33
8
_esh_95
Eshu BoY😚🤍💐 :
මේ මාකොල Y හන්දියෙ නේද අයියේ❤️💐
2024-08-07 13:57:20
5
chenu__abee
@ සචී❤️🔥 චෙනු අබී❤️🔥 :
සුපිරි වැඩක් එත්තටම... ඔය වගේ අය හැමතැනම නෑ ❤️❤️❤️
2024-08-22 14:56:22
3
sahan.tharusha5
𝐌𝐑 | 𝐒𝐀𝐇𝐀𝐍🦅™️ :
මාකොළ හංදියෙ නේ අපෙ ගේ ගාව
2024-08-11 16:52:54
8
.s_a_n_j_u_2004
> 산주 <👼💗🧋 :
හදවතින්ම respect මචන් ❤️🫂
2024-08-03 18:41:19
8
blackwhite.jaan
black.&.white.jaan :
මේහෙම දයක් ඔයට කරන්ක ඔයගේ හිතට දැතිව්ව් එක ගොඩක් පින් එකනම් සුපිරි superb ❤❤👍👍🥰🥰
2024-08-04 03:24:00
7
darshipage
_දර්ශි PAGE_ 🫦 :
Respect brother 🥺💗
2024-08-06 06:46:54
4
To see more videos from user @with_shashinrajapaksha, please go to the Tikwm homepage.

Other Videos


About