@abhisheka.wimalaweera: තමන්ගෙ දේවල් වැඩියෙන් වටින්නෙ අනුන්ගෙ වුනාම... ආදරෙයි නම් පරිස්සම් කරන්න (හිත) අද රෑ 9.30 ට සම්පූර්ණ ගීතය අහමු 💔@Dinakshie Saranga @Indrajith Mirihana #takecare #rebbecca

Abhisheka Wimalaweera
Abhisheka Wimalaweera
Open In TikTok:
Region: LK
Sunday 04 August 2024 07:47:00 GMT
358957
21345
274
1119

Music

Download

Comments

pyaara_21
प्यारा_🤎✨️🌙 :
දැනුන ප්‍රේමයට අත්සනක් ඕනෙමද? 🙂🤎✋
2024-08-04 13:23:28
72
sithuhansi__
_..𝚂𝚒𝚃𝙷𝚞.._ :
වෙන කෙනෙක්ගෙ අයිතියක් ඇති හිතකට කවදාවත් ආදරේ හිතෙන්න එපා🥺🙏
2024-08-04 13:52:40
232
j.maheshika
J maheshika :
දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් වෙන්න කලින් හිතන්න ඕනි දෙවල්...💔😊
2024-08-05 00:49:00
57
krish.rathnayake
krish rathnayake :
ආදරේ නිසාම ඉවසුවා, ලතැවුනා, අල්ලගෙන හිටියා, අවසානෙ රිදුන රිදුම් ලග අපිට අපි මගහැරී තිබුනා...... එය සම්මතයි අපිට....❤️
2024-08-04 09:19:33
65
___sadee_girl____
✌️C.Girl✌️ :
අයිතියක් නැති හිතකට කවදාවත් ආදරයක් දැනෙන්න හොදනැ..හිත කියන කියන පලියට බැදෙන්න ගියොත් අනිත් කෙනාට ගානක් ණැති උනාට තනියම විදවන්න වෙනව නොසෑහෙන්න 💔
2024-08-04 14:45:28
30
s_e_n_u_0907
❤️⃠**••°°senu°°••**❤️⃠ :
මං ආදරේ කලේ පණ ගැහෙන හදවත ට 😣😩💕
2024-08-04 15:44:52
2
malkakrishani
💘💘aloka malka💗💗 :
වචන ලස්සන උනාට අනියම් ප්‍රේමය කැතයි🥹🥹
2024-08-04 13:22:36
27
udarachinthana4
නිකිනි :
සම්මතද අසම්මත ද අදාලම නෑ .ප්‍රේමය ප්‍රේමයම තමයි
2024-08-06 01:32:50
2
user6573248267599
දිස්නා ගජමාන්නගේ :
ඔය මොන නීතියත් යටයි හදවතේ බැදීමට 🥰🥰🥰
2024-08-04 13:03:28
63
nimchala
nimchala👸👸 :
නීතියක් නෑ ඉතිං සංසාර ප්‍රේමයට.. අත්සනක් ඕන නෑ හිමිවීම හදවතට.. ආදරය කරන්නේම පන ගැහෙන හදවතට... මියැදුනත් සංසාරේ හමුවේවී සුවඳටම හදවතට..
2024-08-04 14:27:16
12
kalpidahanayaka
Kalpi Dahanayaka :
කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ හිතට වදින්නම ලස්සනට කියනවා🥰🥰🥰🥰
2024-08-05 00:48:16
2
wasiigune23
WASII (Chikku) 🇱🇰 :
නීතියක් ඕනමද සංසාර ප්‍රේමයට 😞
2024-08-04 08:41:26
8
sheraruwan
shera :
❤❤ මං ආදරෙ කලේ පණ ගැහෙන හදවතට,,,නීතියක් ඕනෙමද හිතට දැනුන ප්‍රේමයට ❤
2024-08-04 14:39:39
4
wijayanthinanayakkara
💫🕊️Wijayanthi Jagoda 🌺🌈️ :
වියැකුනත් මතකයත් ඇති අලුත් රාධාට❤️‍🩹
2024-08-04 11:48:21
3
chooty_pinki1
chooty_pinki1 :
අනුන් සතු වස්තුවට ආදරේ කලොත් උරුව කදුල පමනකැයි නොසිතුවේ ඇයිද නුඹ
2024-08-04 16:08:26
3
thamasha_fernando
THAMASHA "🦋 :
අත්සනට හිමි වේවී මේ සිරැර සීතලට 😊💘 ... මන් ආදරේ කලේ පන ගැහෙන හදවතට 😊💗
2024-08-05 04:08:03
2
sajinichandrasiri
sajini chandrasiri :
අසාධාරණ ප්‍රේමයක සාදාරන ඇතුල් කතාවක්......💖 ආදරේ දැනුන තැන හමුවෙද්දි පමාවී, නීතියේ දොර ඇවිත් වැට කඩුලු දමාවී.......💖💖💖
2024-08-04 13:44:52
1
nadee4650
nadee ❤️❤️ :
මාර ලස්සනට වචන ගලපල👍 මං ආදරේ කලේ පණ ගැහෙන හදවතට... ❤️🥰
2024-08-04 13:28:56
1
hiruniwijerathna8
user7163222380013 :
වියැකුනත් මතකයන් ඇති අලුත් රාධාට 🖤
2024-08-06 07:43:44
1
sl_greenpanther
Green Panther :
ඒ වචන වල ලස්සන💖
2024-08-04 08:59:09
4
hiruni.chaya
Hiruni Chaya :
මං ආදරේ කලේ පණ ගැහෙන හදවතට ❤️
2024-08-04 13:15:50
3
ceylon_gift_shop_
ceylon_box :
Dinakshi, your so talented good luck 🥰
2024-08-04 13:09:37
1
dasun_thikshana_
dasun_thikshana_ :
ආදරේට නීතියක්😶 ජීවිතේ කෙනෙක්ව මරවන්න පුලුවන් දෙයක් තමයි සමහර වෙලාවට ආදරේ කියන්නේ. මම දැක්ක පුද්ගලයන්ගෙන් ආදරයට ලස්සනම් අර්ථ කථනය කළේ. අභී මිස්😁 මම තාම ඉස්කෝලෙ යන ළමයෙක් ඒක නිසා මම දනේනෑ හරියටම ආදරය.
2024-08-04 15:05:09
1
prasa_jayakody_343
prasangika jayakody :
ඒ වචන🥺
2024-08-04 13:24:00
2
sayumi_kumarasinghe
sayu :
භාවනාවක් 🥺❤️
2024-08-04 10:18:17
1
To see more videos from user @abhisheka.wimalaweera, please go to the Tikwm homepage.

Other Videos


About