@_chathi_: කොන්ඩේ වැවෙන්න Rosemary මැජික් ඔයිල් එකක් ගෙදර හදමුද ලේසියෙන්ම අඩුම මාස 3ක් ඔයාලා මේ ඔයිල් එක සතියට දවස් 3ගානේ පාවිච්චි කරන්න රිසාට් තියනවා ❤️ #srilankanfood #srilankanriceandcurry #cyelon #cylonfoodie #foodanart #Foodie #instagood #instadaily #instafoodie #instafollow #chathisfooddiary #foodpron #fishcurry #rice #lunch #alwayscooking #cookandeat #cook #cookbook #cookingvideo #dubai #srilankanfoodindubai #uaebloggers #uaevlogger #foodvolg #chathisfooddiary #homechefchathi #ලේසිරෙසපිbychathi #කෑමවට්ටෝරූbyචාතී #උයමුදචාතීඑක්ක #කෑමකතන්දර #අපේරසටකෑම #චාතී #chathi7
Chathi's Food Diary ♡
Region: AE
Sunday 04 August 2024 12:13:58 GMT
Music
Download
Comments
Mallika Fernando :
රෝස් මේරි ලංකාවෙ තියනවද?
2024-08-04 16:41:41
2
suranga Sujeewa :
ගන්නේ කොහෙන්ද රෝස් මේරි
2024-08-04 17:13:31
0
user87441171797318 :
මම හදන්න ඔන නංගී
2024-08-04 19:24:08
1
❤️❤️ නිලන්ති ❤️❤️ :
මමත් ඔය විදිහට හදලා ගානවා ගොඩාක් හොදයි
2024-08-04 16:06:08
2
Maheshi (Darling )❤️❤️💫🫰🖇️? :
Thanks akki mewage videos danawta😍👊✌️🫶
2024-08-04 17:21:58
1
Buharideen Faleel :
Wow great super awesome 👍
2024-08-04 21:22:14
1
god blessed :
superb👍
2024-08-04 13:19:57
1
🔱⚜️H A Kamala irangani ❤️🍀⚡️ :
❤️❤️මගෙ කොන්ඩේ ගොඩක් යනවා හදලා බලන්න ඔනි 🙏
2024-08-04 18:23:10
1
user6939025275014 :
මං කරපිංචා ඔයිල් එක ගාන්නේ. එකට රෝස්මරි add කලාට කමක් නැද්ද?
2024-08-19 15:55:32
0
user3872313458936 :
බොහොම ස්තුතියි.❤
2024-08-04 23:10:51
0
🔥R&P fashion🔥 :
කොන්ඩේ ගැන එකට කියන නම මොකක්ද
2024-09-24 04:19:06
0
𝒟𝒾𝓃𝓊@𝒹𝒾𝓃𝓊2244* :
අක්කා කොහෙන්ද රෝස්මේරි ගත්තේ
2024-08-05 06:29:13
0
' :
දැනුවත් කලාට බොහොම ස්තුතියි
2024-08-08 08:43:14
0
@ireshashani :
rose mery ganne kohenda dr
2024-08-06 18:10:09
0
Kumari HILWA :
ස්ත්තුයි...ඔයාට👍❤️❤️
2024-08-11 17:58:40
0
Sumudu 🇰🇷 :
තෙල් දාපු ගැජට් එකෙ නම මොකද්ද
2024-10-15 13:27:53
0
user1833210959231 :
❤❤✌so thanks to you ❤❤❤
2024-08-13 18:12:06
0
niluniranjala :
thank you 🥰👍👍
2024-08-05 11:24:47
0
Isha Bashini :
කොන්ඩේ ගා@න එක කොහෙන්ද ගත්තේ මිස්
2024-08-05 12:42:41
0
සදයි 🩷 මමයි :
Mokadda e gajamatic eka
2024-08-04 21:13:20
0
Niluka Fdo :
uluhal natiwa hoda nadda
2024-08-04 14:59:29
0
Angel J 🥰 :
Ros merino fresh eka ganna puluwan nea
2024-08-04 21:50:49
1
@patmini. ♥️♥️♥️♥️♥️♥️♥️ :
🪷🪷🪷🪷🪷👍👍👍👍👍👍👍
2024-08-11 17:54:18
0
shermila❣️🇦🇪❣️🇧🇭❣️🇸🇦❣️ :
mama haduwa.godqk hodai.konde godak giya kalin meka hadala gawata passe.dawasata kinda gas 5.6 wage yanne.
2024-08-05 12:42:10
0
zoomi_official🧿 :
Oya rose meri gaththe kohenda nangi....
2024-08-05 12:15:14
0
To see more videos from user @_chathi_, please go to the Tikwm
homepage.