@__sinha_hada0__: මොන තරන් දුකක් දැනිලා ඇද්ද කලු මාමට 🙏 #_athal_hub_ #srilankan_supiri_seteka #jayasri_🇱🇰 #sinha_hada

🇱🇰𝐒𝐈𝐍𝐇𝐀 𝐇𝐀𝐃𝐀-සිංහහඩ
🇱🇰𝐒𝐈𝐍𝐇𝐀 𝐇𝐀𝐃𝐀-සිංහහඩ
Open In TikTok:
Region: KW
Sunday 04 August 2024 13:16:54 GMT
77104
11902
486
99

Music

Download

Comments

dineth1990
𝑫 𝑰𝑵𝑬𝑺𝑯 𝑳𝑰𝑹𝒀𝑪𝑺🎧 :
තවමත් පපු කඩන් යනවා 🥺🙏
2024-08-04 14:29:58
52
senuuanjana
SENUU ❤️ :
තාමත් කදුලු එනවා ඒ මූන දකිද්දින් .. බෝදිසත්ව ආත්මයක් නැදුන් ඔයාට තිබුනෙ ❤️🥺
2024-08-04 20:18:06
32
srilankangems7
srilankan gems :
නැදුම්ගමුවේ හස්තියා වගේම,මාමත් යන්නේ දිව්‍ය තලයකට
2024-08-04 16:23:13
99
malanimalani160
kkk :
කළුමාමා කියනවා ඒ ඒ තාත්තාට දිර්ඝ්‍යයුෂ ප්‍රාර්ථනා කරමු අපි හැමෝම අද තාත්තේ ඔයා තනියෙන් ගමන් කරන්නේ හදවෙතේ දූක තදකරන් තාත්තාගේ ඈස්වලින් දැකිකෙ මම විතරම
2024-08-04 18:05:25
33
sadu.sadu671
🇱🇰🇱🇰saduni🇰🇼🇰🇼 :
බුදු සරනයි මාමේ🙏🙏 අපේ හිත් කඩා වැටෙනවා තාමත් එයාට කොහොම ඇතිද 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-08-04 15:41:27
35
shashikadilukshi1
shashikadilukshi :
එයා හරි පිංවන්තයි..අපේ ඇත් රජු ඔයාගෙ ආරක්ෂාවට පවුරක් වගේ ඉන්නවා මාමේ ..🥺❤️
2024-08-04 19:44:59
10
palimg
palim :
නැදුම් අපිට නැති වුන දවසේ මම තරම් අඩපු කෙනෙක් නැතිව ඇති..🥹🥹
2024-08-04 22:23:06
10
aloneboy7910
Alone boy💔🗡️7910 :
විසිහතර පැයේම මාමගෙ ඇස් තිබ්බේ ඒ පින්කද ලග නේද මාමේ 🥺 අද ඒ දුක වචන වලින් කියන්න බැරුව ජීවත් වෙනවා කලු මාමා 🥺 හැබැයි කලු මාමා තරම් පින් කරපු කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති 🥺🙏🌎
2024-08-05 12:46:19
5
batta061
Batta :
video එකක් දැක්කම තවත් කදුලු පිරිනෙවා ඇස් වල 🥺
2024-08-05 08:28:42
7
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
කවදාවත් ඇස් දෙකින් දැකගන්න පිනක් ලැබුනේ නැ ඒ ඇත් රජුව.. මේක දකිද්දි මාරම දුකයි 🥺
2024-08-05 02:25:24
6
sisirakumara21
Sam to :
ම්හා මොකක්දෝ දුකක් දැනෙනව දකිනකොට
2024-08-05 03:52:08
4
____bhagi_____
🦋____Bhagi_____🦋 :
🥺🥺🥺🥺🥺🥺🥺🥺අනෙ කොඉතරම් එ පපුව පිච්චෙනවා ඇතිද
2024-08-05 05:19:01
5
natalieda8
Dickson :
බලන අපිටත් දුකයි මාරම. ඇතෙක් නෙවේ රජෙක් ඒ අපිට හිටිය😕
2024-08-05 00:12:52
4
kapila.priyashant0
Kapila Priyashantha :
සියලු දෙවි පිහිටයි මාමේ ඔයාට
2024-08-04 18:38:37
3
poddi083
🌎බඩී♥️🌸 :
එබේම කදුලු ආවා🥺
2024-08-05 03:02:25
2
nishanthi609
nishanthi :
දළදා සමිඳුන් පිහිටි ලැබේවා කළු මාමාට
2024-08-04 19:03:16
1
cutikki50
💕💕❣️හිතුවක්කාරි💋🌹🌹 :
බුදු සරණයි මාමේ
2024-08-05 04:50:50
1
mb_thoughts
Manu_Thoughts :
සිරාම කිව්වොත් ඒකට නම් ඇඬුනා 🥺💔
2024-08-04 18:09:46
1
user9320251965637
user9320251965637 :
මටත් හරිම දුකයි මාමාට දුකක් දැනනවා ඇති ඵයා තනියම 🥺🥺🥺🥺
2024-08-04 19:52:51
1
user9922190081103
romen :
තෙරුවන් සරණයි කලු මාමේ 🙏🙏🙏❤️
2024-08-04 17:23:12
1
wisekaraya67
🤾‍♂️브르붇다🤾‍♂️🇱🇰🇰🇷🥰 :
බුදු සරණයි ඇත් රජුට යි කලු මාමා ටයි 🥺🥺🥺🙏🙏🙏
2024-09-09 11:40:55
0
user6251147530412
user6251147530412 නිෂු නිෂු :
අනේ 🥹🥹
2024-08-04 15:57:40
1
avishkamax
🇱🇰 අ-❤️වි-❤ශ්-❤️ක-❤️🇲🇻 :
අපිට මෙහෙම දුකක් දැනෙනවනම් ඔයට කොහොම දුකක් දැනෙනවද ඇතිඩ 🙏🙏🙏 නමස් කාර වෙවා 🙏
2024-08-18 23:56:11
0
melan9406
🇰🇷මෙලා 😍🇰🇷 :
🥲🥲
2024-08-16 14:04:15
0
user2020newzealand
🌈🇱🇰WISHU🇳🇿🌈 :
🥲🥲
2024-08-18 11:54:37
0
To see more videos from user @__sinha_hada0__, please go to the Tikwm homepage.

Other Videos


About