@silent__wishes: 🙂💐 #admin___nethu❤️🌻🕊️#silent__wishes#np__official#trending#viral#fypシ#❤️#5millionaudition#srilanka#foryoupage#foryou #ස්ටේටස්_වදන්#ෆ්ලොව්_කරම්_යන්න#admin_kaushiシ#kaushalya_n#내두💐#moi_n🌏🖇️

𝐒𝐈𝐋𝐄𝐍𝐓_𝐖𝐈𝐒𝐇𝐄𝐒_🔒💗
𝐒𝐈𝐋𝐄𝐍𝐓_𝐖𝐈𝐒𝐇𝐄𝐒_🔒💗
Open In TikTok:
Region: LK
Monday 05 August 2024 07:31:33 GMT
210708
20113
838
647

Music

Download

Comments

isu_quotes
𝐈 𝐒 𝐔 𝐪𝐮𝐨𝐭𝐞𝐬 🧸💗 :
එච්චර ආදරේ කරපු කෙල්ලෙක් ගේ කඳුළු වලට කරන්න බැරි දෙයක් නෑ...🙂💯 ඒක නම්..🙂
2024-08-06 02:29:30
317
sutibonikki__official
Itzme Pinkyyy ___ 😻🤍 " :
ඒ වේදනාව මටත් කාලයක් දැනුනා 🙂🤍
2024-08-06 04:54:42
82
dilmi1849879869548
doni🙈🥺💞 :
මට දැනුනු ආදරේ බොරුවක්😖💔
2024-08-08 10:37:51
0
saheed.x
“𝙎 𝘼 𝙃 𝙀 𝙀•🪽 :
Paw Ane 🥺
2024-08-05 17:27:13
23
risi643
𝙎 𝙖 𝙖 𝙫 𝙞 𝙞 🌍❤️ :
එයා නිසා මන් දැන් ලෙඩෙක්🙂💔🫀
2024-08-13 17:50:02
18
defni_2005
Defni 😼💗💋 :
😩Bfව වෙන කෙල්ලෙක් මෙකටම මෙන්ෂන් කරලා තියනවා දැක්කාම මගෙ හිත 😹ම් බඩු හාරි
2024-10-06 15:05:33
3
supunsandaru48
ටයිටේනියම් සහ සහෝදරයෝ :
ආදරේ කියන්නේ හැගීමක් ළමයි.අනිත් කෙනාට බල කරන්න එපා ආදරේ කරන්න කියලා. මොකද බත් කන්න බෑ කියද්දී බල කරලා කවන්න පුළුවන්.. ඒත් ආදරේ එහෙම බෑ. එ නිසා තේරුම්
2024-10-05 17:03:56
1
a__kashi
Ke__shi🥺❤️ :
අඩේ පව් ඕයි 🥺💔
2024-08-05 15:36:48
37
ra_sh_yy
R💭 :
My past 💔🙂
2024-09-20 18:13:22
0
wanodya___2005
~ɯαɳσԃყα•♡🌹💗 :
මන් වගේ කෙල්ලෙක්🙂
2024-08-07 13:03:39
2
niluki_anushka11
anushka ❤️🙃 :
ඒක අහන් ඉද්දි මටත් ඇඩුනා 🥺💔
2024-08-12 14:13:19
8
achiya_oficial
@Blak Devil 🖤 :
ඒ වගෙ අදරෙ කරන කෙල්ලෙක් හම්බුනානම්🥺❤️
2024-08-09 07:03:56
4
madu_boy_8
𝐌𝕒𝔻𝐔 🐣🩸 :
🙂වහාම ඒ කෙල්ල හොයල ඔනේ🥺
2024-08-08 15:15:16
4
diwya_____
𝗔°°🧸♡🦋 :
කාලෙකට කලින් හිටපු මාව මතක් උනා..🙂❤️
2024-08-09 17:40:19
10
hezal.fans
HEZAL🩵🐬' :
ආදරේ කියලා මගුලක් නෑ 🙂
2024-10-12 19:20:11
1
piyumi.dilshika2
Piyumi Dilshika :
මේ තරමට අසරණ වෙන්න නම් එපා කිසිම කෙනෙක් 🥺
2024-08-06 08:12:26
14
dairy_of_writer
Dairy_Of_Writer 🥺🤍❗ :
ඔහොම කෙල්ලො ඉන්නවද ඉතින් 🙂👍
2024-10-09 07:55:36
2
vishkella
"𝖈𝖍𝖚𝖙𝖙𝐲 ❤️‍🩹💐😚 :
🥺🥺 ඒ වේදනාව
2024-08-05 17:21:32
2
chamodimadushani20
chamodimadushani20 :
මන් කොහොමද අවිශ්වාස කරන්නේ ඔයා මට ආදරේ කලේ නෑ කියලා 🥺🥺 මට දැනූන ආදරේ බොරුවක් කියලා කොහොමද හිතන්නේ🥺🥺 කවුරු මොන දේ කිව්වත් මමනේ ඒ ආදරේ වින්දේ 😔😔
2024-08-12 18:50:55
4
nishunishu0604
Nishunishu0604 :
විඳින්නම ඕන ඒ හැඟීම...දරාගන්න බෑ 🥺🥺😔😔
2024-08-12 16:56:49
2
shenugirl655
🐱🐱 kitty 😋😋 :
අනේ ඒ වේදනාව 🥀🥺💔
2024-08-07 20:08:43
2
nimoo_xxxx.oo
𝗡 𝗜 𝗠 𝗢 𝗢 !🪐 :
E filling ek 🙂💔😔
2024-08-05 12:48:10
10
.izhani
Ishani 💀💋 :
මේ මගේ අතීතේ😊💔
2024-08-05 19:10:54
1
nishuu.baby
Nishuu baby.. :
දැනුත් ඒ වගේ filling එකෙන් ඉන්න මම 🥺😣 ඒක මහ මූසල හැගීමක් 😣😣❤️‍🩹
2024-08-05 13:18:40
7
oshinianu
Oshini Anupama :
ඒ වේදනාව 🥺❤️එයා කොච්චර මාව රැවැට්ටුවත් හිත පිලිගන්නෙ නෑ.ඒ තරමටම එයා හරි ලස්සනට මාව ඇබ්බැහි කරගත්තා 🙂
2024-08-28 19:40:36
2
To see more videos from user @silent__wishes, please go to the Tikwm homepage.

Other Videos


About