@its_me_dulshhh: කතා ගොඩක් මගේ ඇසින්.. ජීවිත බරක් පතලක් තාම නොදැනෙන පොඩි ලමයි හැම තැනම එහා මෙහා දුවනවා.. ජීවිත බර කරට ගත්ත පවුල් දහස් ගානක් හැමතැනම නිදහස හොයනවා... බර අතට ගන්න සූදානමින් ආදර වන්තයෝ දෙන්නෙක් මුහුද දිහාවට යනවා.. හැමදේම තේරෙන මගේ දෑසුත් බොඳ කරමින් යුවලක් සෙමින් ඇදෙනවා... මොනවා ලියන්නද, මොනවා කියන්නද, මම මොනවද දන්නෙ මටම හිතෙනවා... ලොකු හුස්මක් පහලට වැටුන මට "මම ගාව ඇත්තටම ආදරයක් තියෙනවද" කියලා ලැජ්ජාවකින් වගේ හිතෙනවා... දෙවියනේ අපි මේ තරම් ආදරනීය නෑ අපි සෙනෙහසෙන් පිරිහිලාද මගේ හිතම අහනවා.. මම පොඩි කොල්ලෙක් මට 80 ක බර දැන් දැන් දැනෙනවා.. දරාගන්න බෑ බලාගෙන මට ඒ හිත් වල සද්දෙ ඇහෙනවා.. පරිස්සමට අඩිය තියපං මැණිකේ මට ඔතන ලාවට පේනවා.. මගෙත් ඇස් බොඳයි ඒත් මං අඩිය තියලම බලනවා.. මැනිකෙ වැටුනොත් සත්තයි මමත් කඩාගෙන වැටෙනවා.. තව ටික දුරයි කලබල නෑ මම ලගින් ඉන්නවා.. ඉන්නද තව කොයි කලක් ඉන්නකම් මං උබව රකිනවා.. යනවනම් එකටම යමු නැතිනම් මම පපුව පැලිලම මැරෙනවා.. අන්තිම මොහොතෙවත් දකින්නට ලැබෙයිද මට ඇස් දෙකම කලු ගැහෙනවා.. තව නම් බෑ මේ තමයි දැනුන ලොකුම බර මම ඔවුන්ගෙන් මිදෙනවා.. ඔවුන්ට වැඩි කාලයක් නෑ මගේ හිතම කෑ ගහනවා... කීමට අකැප නමුදු යලි මුන ගැසේවිද යථාර්ථය මගේ හිතෙන් අහනවා.. මගේ ආයුෂත් අරන් ජීවත්වෙයි මම අහසට හිමින් කියනවා.. දෑස් අධවන තුරුම ප්‍රේමය රැකෙන බව මම දැන් දන්නවා... එවන් ප්‍රේමය අමරණීයයි දෑස් මුදුනෙම පේනවා... මා දෑස් පව් කලද පිං කලද සිතමින් වචනයෙන් මා නිවෙනවා... - Dulshan_jayasinghe ( pouty ) #foryou #fypシ #fyp #pouty_me #foryoupage #sad #heartbroken #1m #pain #1millionaudition #pouty_you🥺
Mr. Pouty 💜️
Region: LK
Monday 05 August 2024 10:18:58 GMT
Music
Download
Comments
𝑴𝒂𝒍𝒔𝒉𝒂 ♡ :
හැම ආත්මෙකම එයාලාට එකටම ඉන්න ලැබේවා ! ♥️🥺
2024-08-05 16:26:24
274
Dew__girl..00 :
ඒ ආදරේ හරි ලස්සනයි...❤️🙂
2024-08-05 13:27:17
124
Iresh_KWI🇰🇼 :
වෙච්ච පොරොන්දු හරියටම රැකපු මිනිස්සු♥️
2024-09-07 03:16:46
0
minuranasingha :
මේවා script නෙවෙයි ..
මේ විසල් අහස යට තාම ප්‍රේමයේ හුස්ම වැටෙනවා..❤
2024-08-05 15:17:34
42
Shanika Priyadarshani :
වාහනයකින් එක්කන් යන්ට තිබුනනන්🥺
2024-08-05 19:34:19
12
asha :
මාව විතරද ඇඩෙව්වේ ඒ වීඩියෝ එක 😥😥😥 අනේ යන ගමනක් ඒ දෙන්නාටම එකටම යන්න ලැබෙන්නේ
2024-08-06 15:27:32
37
Shashika Ranathunga :
"ප්‍රේමය"...
කොහොම පෙරලන්නද වචන වලට...
2024-08-06 15:02:52
21
Avi ❤️ :
පපුව හරි බරයි 🥺♥️
2024-08-06 19:55:50
4
Dulari Sewwandi :
අනේ 🥺❤️
2024-09-08 08:10:49
0
𝐖𝐡𝐢𝐭𝐞 𝐇𝐞𝐚𝐫𝐭 🤍 :
වචන 🥹🤍
2024-08-05 19:33:53
2
💜️Sanju dimple girl💜️ :
අම්මෝ ඒ වචන💜💜හිත එක තත්පරේකට නැවතුනා වගේ දැනුනා🥺🥺
2024-08-05 11:40:41
34
Adeilva :
ආදරය කියන්නෙම ක්‍රියාපදයක්! 🥺💗
2024-08-08 07:56:53
1
❤ -vinu- ❤️ :
anee save dennko🥺
2024-08-09 03:39:55
1
Pini..✨️💙 :
හිතින් පෝසත් මිනිස්සු 🥺💖💐
2024-08-09 03:33:56
1
H_A_S_H_I_Y_A_❤️🍃 :
bro මං මේ video එක ගන්නද 🥺
2024-08-06 16:34:21
3
𝐂𝐡𝐢𝐦𝐦𝐲♡︎🦋🧸💗✨ :
Words hits dif...😭🫶🏻🫶🏻❤️🩹❤️🩹❤️🩹❤️🩹
2024-08-07 21:55:42
2
🌷💓 :
මගේ ඇසුත් බොද වුණා 🥺💜💜
2024-08-05 20:30:11
2
⚜️🥀💝🌏__චුක්කි__🌏💝🥀⚜️ :
🥺🥺❤️ඔයා ඒ දැකපු දේ ලස්සනට අකුරු කරල හිතට දැනෙන්න 🥺❤️
2024-08-05 17:58:05
3
Suwa:⁴³;) :
ප්‍රේමය/ ආදරය ...
කවුරු කොහොම කිව්වත් ,ඒ වචනේ ඇත්ත තේරුම දන්නේ ටික දෙනයි♥️🥺🫀💐
2024-08-08 04:46:02
11
G.Dehami Sasthrika ❤💫🧿 :
එයාලා දෙන්නා...🥺❤️ඒ වගේම මේ වචන ටික...🥺🥺❤️කොහෙද තැනක මාත් අතරමං වෙලා වගේ දැනෙනවා...
2024-08-07 13:00:07
1
Chanulyy🪼 :
වචනවලට පුලුවන්ද මිනිස්සුන්ට මෙච්චර රිද්දන්න..!!🙂🤍
2024-08-10 03:17:48
4
@𝐇𝐢𝐫𝐮_💗🧸 :
ඒ වචන බර වැඩී🥺❤️ඇස් වලට කදුලක් ගෙනවා ඔයා🥺❤️
2024-08-06 13:18:33
15
maledxx :
ඒ වචන ටික 💗
2024-08-06 15:27:21
2
jayani saubhgya :
Anee 🥺❤️caption plz
2024-08-05 18:14:34
2
_ImDasuu🐽🌸_ :
Words..❤️
2024-08-06 02:16:55
2
To see more videos from user @its_me_dulshhh, please go to the Tikwm
homepage.