@artzby_usha: මනුස්සයෙක්ට පුළුවන්ද ඒතරම් ආදරේ කරන්න🥀 #artzbyusha #srilankagiftingpage #aesthetic #handmade #foryou #customizedgifts #aesthetic #vintage #viral #fy #giftbox #maymaaraprasangaya #bookaddict #giftideas #giftsforher #viralvideo #foryou

usha
usha
Open In TikTok:
Region: LK
Monday 05 August 2024 15:38:09 GMT
534394
27925
638
1744

Music

Download

Comments

tharushi.neranjana2615
🌼🖤black princess 🖤🌼 :
සංචරනිට ඇත්තටම පිං මදි උනා ඒ ආදරේ ලබන්න 🥺😫💔❤️
2024-08-07 04:06:30
344
shashi26ssp
Shashi 🎀🌍💝 :
ඒ ආදරේ නම් කියන්න වචන නෑ. සන්චරනි එක පාරක් හැරිලා බැලුවනම්. මේ කතාව මීට වැඩිය ලස්සන වෙන්න තිබුනා. එහෙම උනානම් මේකතාව සතුටින් ඉවර කරන්න තිබුනා. සමිදගේ ආදරේ නම් පුදුමාකාර ආදරයක්.මම කියවපු ලස්සනම කතාවක්.
2024-08-17 03:20:39
75
malith..nirman
Malith 🍃 :
එයා හිනාවෙන්නේ මං හිතන් ඉන්න විදිහටමද කියලා මට බලාගන්න ඕනේ 🙂🥀🥺
2024-08-06 13:12:07
65
thatu39
Tharu🕊️✨💗 :
මන්pdf එක කියවන ගමන් 🥺❤️‍🩹
2024-10-31 15:00:29
7
yash__wij_
Yash 💗 :
අනේ සමිධ ලියපු ලියුම ඊට කලින් එයාට දෙන්න පුළුවන් වුණා නම්.. 🥺❤️
2024-09-09 20:51:44
22
r1mmyyy.8
Rimzan🕷 :
ඒක ,රතුම රතු මැයි මල් පිරිච්චි මැයි මාර පණිවිඩයක් 🥺🤍!
2024-08-10 06:32:45
14
indu4056
indu 🦕💗 :
Fav book😩❤️
2024-08-05 18:58:46
19
......mnnn
n :
ආදරය කරන කෙනා අපිට ලැබෙන්නම ඕනි නෑ කියලා ලස්සනට සමිධ කියලා දුන්නා...🙂❤️‍🩹
2024-09-26 17:29:34
13
_pigmentation_0
Hyperpigmentation :
හිතට තදින්ම දැනෙන හරි ලස්සන පොතක්🌿🤍
2024-10-02 13:31:50
7
jeongirl98
Jeongirl :
ඒක මාරම මාර මැයි මාර කතාවක් 🥺❤️💐
2024-08-11 06:58:02
15
sanjeewa_rush_official
R_U_S_H :
ඔව් මාත් එ වගේ ආදරෙ කරපු කෙනෙක් එයා නිසා මාස 3 ක් පිස්සන් කොටුවේ හිටියා ...... ඉතින් හොද වෙලා ඇවිල්ලත් එ මතක එක්ක මං ජිවත් වෙනවා ...... ඒත් .......
2024-08-12 09:06:59
7
masinduhansana
Hansana :
සමිධ තරමටම කැපකිරීම් කරපු ආදරණීය මිනිස්සු තවත් ඇත මේ මහපොළොවේ....🤎🌺🥰
2024-10-02 02:11:53
7
niku_bbh0
NikiZ :
@මට නැතත් නුඹට මල් පිපෙන්නට පතන්නෙමි...! මාගේ හද නමැති උයනෙහි කිසි දින නුඹ පැමිනෙනතුරු ප්‍රේමයේ මල් නොපිපෙනු ඇත...! 💐🥺
2024-08-06 14:36:47
11
ravindusujan
ravindusujan :
සමිධ සංචරණිට ආදරෙයි කිව්වනම් මේ කතාව මෙච්චර ලස්සන වෙයි ද
2024-09-10 13:23:09
10
indumini_0817
𝗜𝙽𝙳𝚄𝙼𝙸𝙽𝙸 ♡♕ :
එච්චර ලස්සන කතාවක එහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ....😩❤️
2024-09-07 18:19:25
5
sonu____1005
Sonali Kaushalya 🪬 :
ඒක පුදුම තරම් ලස්සන කතාවක් ❤️ඒක ඇත්තටම කතාවක්ද? නැත්නම් ඇත්තටම පණිවිඩයක්ද? ඇත්තටම එහෙම ආදරේ කරන මිනිස්සු ඉන්න පුළුවන්ද? 🥺
2024-08-06 15:09:43
15
diluvjay
⋆༺𓆩 DILU 🧜‍♀ 𓆪༻⋆ :
සංචරණිව තාමත් හොයාගන්න බැරිද ඉතින්.... 🥹🩷
2024-10-05 22:14:52
6
sweety.g0804
🇱🇰༆_Sakuu💐☺️ 💋🇯🇵サクー💐😋 :
මමනම් පොත ගත්ත ඊයෙ දැන් අතේ ☺️
2026-09-21 08:00:54
1
rolexsir714
Rolex_Sir💀 :
සමිධ අතුලසිරී 🥹💔
2026-09-18 13:13:43
1
nethuwa_1090
💋N💋 :
ඒක පාර්ශ්වික ආදරය.❤️‍🩹
2026-01-24 12:01:48
0
sugandhi.rajapaksh
sugandi 💔✨️🥀 :
pdf eka dannko
2024-10-26 13:52:05
1
anjalipawanya
Anjaleepawanya 🇮🇱🇮🇱 :
ප්‍රේමය සගවා ප්‍රේම කරන මිනිසුන් මෙලොව කොපමන ඇතිද ඒත් මෙච්චර ආදරය කරන්න පුලුවන්ද මනුස්සයෙකුට සමිද ඔව් ඔබ නොමියෙන ප්‍රේම වන්තයෙක් . 🥺❤❤
2025-09-17 18:34:02
3
amashi_kaushalya
αмαѕнι! 🕊️ :
Meeka whatpad app eke thiyenawada
2024-10-23 05:43:29
0
lasithe2
lasithe2 :
ane pdf nadda
2024-08-23 17:15:56
1
To see more videos from user @artzby_usha, please go to the Tikwm homepage.

Other Videos


About