@pasindu__samarawickrama: මට ඔයා වෙනුවෙන් ලැබුන හැමදේම ඇති. ඒත් මම හිතනවා අපිට අපේ වෙලා ඉන්න තිබුන කාලෙ මදී.කමක් නෑ "අඩුම තරමේ අපි හමුවුනානේ" ඒ ඇති! ඉතින් මම සැනසෙන්නම් මට නුඹ වෙනුවෙන් ඇති වුන හැගීම උරුම නැතිව ඇති! නුඹටත් ඒක දරාගන්නට තරම් දැනීමක් නැතිව ඇති.කෙසේ හෝ නුඹ කාගේ හෝ හුස්මක වාරුවක් වී ජීවිතයේ සැනසීමක් ලැබිය යුතුයැයි මා හදවතින්ම පතමි ! පරිස්සමෙන් ඉන්න ❤️‍🩹 #fyyyyyyyyyyyyyyyy #foryou #fypシ #Nostalgic #1millionaudition #tiktok #viral #sinhalaquotes

𝙋𝙖𝙨𝙞𝙣𝙙𝙪
𝙋𝙖𝙨𝙞𝙣𝙙𝙪
Open In TikTok:
Region: LK
Tuesday 06 August 2024 01:40:01 GMT
189964
16071
634
384

Music

Download

Comments

dinuli_oshala
dinuli_oshala :
දැනුත් සෙලයින් ගන්න ගමන් ඉන්නෙ🙂♥️
2024-08-06 15:57:09
78
malki_vinodani
Malki_vinodani :
ආදරෙ නිසා කිසිම කෙනෙක් මේ වගෙ විදවන්න හොද නෑ 🥺💔
2024-08-06 03:25:05
165
lily74.xx
Bhawa🌻 :
මම දන්නවා ඔය දුක🥺🥺🥺
2024-08-06 13:08:40
8
mahee_zx
Mahishan basnayake :
කෙල්ලෙක් දාලා ගියාම එච්චර දුකද🥲
2024-08-07 09:20:51
1
dahammarambage96
daham96 :
ඔය දේවල් ඔලුවට එද්දි එක දෙයක් මතක් කරපන් මචං 😌 අම්මවයි තාත්තවයි ♥️
2024-08-07 01:38:28
34
_poddii
PoDdiii>🍓 :
ඇයී ආදරෙට ආදරෙ කරන්න බැරී 😭💔
2024-08-06 13:46:11
4
clara._bae1
•Clara Photography🧸💗🍓• :
ඒ වෙදනාව දන්නෙ විදපු මනුස්සයෙක් විතරයි 🙂💔 බලන් ඉන්න අයට අපි නිකන්"මානසික" ලෙඩෙක් විතරයි
2024-08-07 18:35:58
10
_9515055
𝙲𝚛𝚊𝚣𝚢 𝚐𝚒𝚛𝚕:🦋🌻💐🤍 :
මන් දන්නවා එ වේදනාව මාවත් ඕකට දැම්මා දැන්නම් අවුලක් නැතව ඉන්නවා🥲💔
2024-08-08 03:40:13
4
user8125154903000
chathu :
හොදටම දන්නවා ඒ වේදනාව 😫🤧
2024-08-07 13:08:05
1
chathu.s.bashi
chathu s bashi :
සතුටින් ඉන්න කාලය හැමදෙම විසදයි ලස්සනට ❤
2024-08-08 04:54:09
1
mg_dsp999
ダスンさん 🇯🇵😵‍💫 :
be strong my brother ❤️💪
2024-08-06 06:40:45
2
vin_dixsee
vin_dixsee :
same situation.. stay strong, time heals everything..🌙
2024-08-06 06:33:50
19
_crezy_girl_01
_ crezy _ girl _ :
සමහරු හින්ද වින්ද වේදනාවල් ඒ අය දන්නෙවත් නෑ 💔
2024-08-08 00:38:44
2
angana...12
🙂🙂🙂 :
ඊයෙ මමත් අරන් ආවා.......💔
2024-08-08 04:00:38
2
devindi_shehara
Shenu ᥫ᭡ :
One year ago 😊🖤
2024-08-08 03:59:14
1
yoohi__bae
𝙔𝙊𝙊 🥤🦋 :
ඒ වේදනාව දන්නෙ විදවපු මනුස්සයෙක්ම විතරයි 🙂💔
2024-08-07 04:44:50
5
yashnim3
¥ash__Nim🥀 :
හැම General ekkm තියද🥺
2024-08-07 07:45:01
1
naduni.bbh
Naduni Bbh💕😩 :
එ දුක දන්නෙ විදපු මිනිස්සු විතරමයි 🙂
2024-08-07 11:18:18
3
navindadewsara
NAVIDA 5# :
ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🥺🖤
2024-08-06 16:44:00
2
kalindu.uu
Kali🪬 :
Stay Strong💔
2024-08-06 14:38:36
1
indeewari78
🦋Indeewari 🌼🌻 :
ඒ වේදනාව
2024-08-07 17:47:54
1
raviiiiii_47
Art one_Photography®♥️📷 :
E kellata respect krana ekt ubt respect ♥️
2024-08-07 09:41:53
1
gayan_sameera_
Sameera 🦈 :
Stay strong bro❤️
2024-08-07 19:56:47
1
thisalj
Thisal J :
my age 😭
2024-08-07 18:02:48
1
thixaruj
Thisaru jayanga 🇱🇰 :
Bro♥️
2024-08-08 03:55:39
1
To see more videos from user @pasindu__samarawickrama, please go to the Tikwm homepage.

Other Videos


About