@its_me_xinduwara: ඔයා කවදා හරි පරිනත පිරිමි ආත්මයකට ආදරේ කරලා තියනවද ඒක හරි ලස්සන හැඟීමක්.. ඒක විදින්න නම් එයා වගේ කොල්ලෙක්ට ආදරේ කරන්නම ඕනෙ මේ ඇත්තටම එයා ගැන එයා හරියට දළ ඇතෙක් වගේ වැඩි මවාපෑම් නෑ පැලෙන්න ආදරෙයි ඒත් පෙන්නන්නේ නෑ හැබැයි එයාගෙ ඇස් දෙක කියවන්න පුලුවන්නම් ඒ ආදරේ පෙනෙයි ලස්සනට එයා කවදාවත් මොන්ටිසෝරි ටයිප් කෙල්ලන්ට ආස උනේ නෑ එයා හෙව්වෙ පොලවේ පය ගහල ඉන්න කෙල්ලෙක් පොඩි දෙයකින් උනත් සතුටු කරන්න පුලුවන් එකියක් බොරු මවාපෑම් නැතුව තමන්ට තමන් විදිහටම ඉන්න දෙන එකියක් නිතරම මැනික බාබා කියන්න කෝල් මැසේජ් ගන්න එයාලට වේලාවක් තිබුනෙ නෑ හැබැයි එයා එයාට පුලුවන් හැම වෙලාවෙම මට අවදානෙ දෙන්න අමතක කරෙත් නෑ.. නිතරම මගෙ අතේ පයේ එල්ලිලා ඉන්න එයාට ඕනෙකමක් තිබ්බෙ නෑ හැබැයි පාරක් පනිද්දී අතින් අල්ලන් ආරක්ශාකාරී හැඟීමක් දනවන්න අමතක කරන්නෙත් නෑ මට නිදහස දීලා මගෙ පිටිපස්සෙන් එයා හිටගෙන හිටියා හැමදාම හැබැයි මට ප්‍රශ්නයක්නම්, මං ඉන්න තැන ආරක්ශාවක් නෑ කියලා දැනෙනවානම් මං වෙනුවෙන් ඉස්සරගට එන්න එයා දෙපාරක් හිතුවෙත් නෑ කොහෙ හරි යනවා කිවුවම හෝල්ට් එකෙන් හෝල්ට් එකට කෝල් අරගෙන වීඩියෝ කෝල් අරගෙන නටන්නේ නෑ ඒත් පරිස්සමෙන් ගිහින් එන්න කියන්න අමතක කරෙත් නෑ කවදාවත් මගෙ ෆෝන් එක සෝශල් මීඩියා චෙක්කරන්නෙවත් යාලුවො සීමා කරන්නවත් මගෙ දේවල්වලට නීති දාන්නවත් එයාට ඕනෙ උනේ නෑ හැබැයි මට හැමදේම එයා කියලා දුන්නා ලස්සනට දන්නවද, අන්න එහෙමයි පිරිමියෙක් පරිනත පිරිමියෙක් වෙන්නේ හොයා ගන්න ටිකක් අමාරු උනත් එහෙම කොල්ලෙක් ලැබෙන්න කෙල්ලක් පින් කරන්න ඕනමයි ❤️ #forever_love
Kani_shka_Induwara_Official
Region: LK
Tuesday 06 August 2024 12:04:55 GMT
Music
Download
Comments
224🇱🇰 :
Pana💋💋
2024-08-06 15:19:14
1
Re$him@💋🐷♡ :
✊🤍
2024-08-06 15:29:08
1
サーフィク🥤 :
😍♥️
2024-08-06 15:41:44
1
Due__👽🍒💸 :
Wsthu💗
2024-08-06 16:29:30
1
𝑮𝒆𝒕𝒉𝒎𝒊 🤍 :
Sudu 🌎❤️
2024-08-06 17:10:31
1
$_podiya$ :
❤️❤️
2024-08-07 05:06:12
1
Banula lakvidu🧧_🦭 :
💗🫶
2024-08-08 01:20:30
1
Okindu Thewjan 🏁 :
❤️❤️
2024-08-16 00:02:07
1
A_B_H_I_ :
🤍💐
2024-08-18 17:27:53
1
AruSha🍃✨☃️ :
❤️❤️❤️
2024-08-06 15:50:44
0
chabiya :
❤
2025-02-04 15:03:40
0
To see more videos from user @its_me_xinduwara, please go to the Tikwm
homepage.