@yesu.ytofficial: Part 475 FF වදන් 🙂✅ PRO xYESU YT Youtube PC RIDER YT #ff #onlygoats #onlyforyou #trending #100m #යෙසුවා #1M #trendingvideo #nostalgia #capcut #yesuyt #vairalvideo #vairaltiktok #ffwadan #foryou #foryoupage #viwes #4million #fyp #treandingtiktok #Leek
PRO xYESU YT 1M ( FF වදන් )
Region: LK
Thursday 08 August 2024 06:43:39 GMT
Music
Download
Comments
ORD LEGAND TM :
අපෙ ගිල්ඩ් එකට කටිය එන්න කො 🥹
2024-08-08 17:02:47
22
viduranga :
ගෙම් ගහන්නත් ආසයි එත් කතා කර කර රැන්ක් අප් කරන්න කවුරුත් නැ
2024-08-08 09:20:07
8
kawi :
එක වෙනම එකක් බන්
2024-08-25 12:28:04
0
ᴀᴍɪʏᴀ :) 🤍 :
ඉස්සර වගේ ගහන්නෑ බං කට්ටිය.. ඔක්කොම ගේම් එක අතෑරලා 🥲
2024-08-14 05:51:22
4
ꨄ︎ ఌ︎ 𝑹𝒐𝒎𝒂𝒂𝒂𝒂𝒂 シ︎㋛︎ :
හදාවතේ කාලෙ බන් එ🥺❤️
2024-08-18 13:06:20
3
_I..K.B.O_ :
free fire වෙනම ලෝකයක් 😥❤️❤️
2024-08-25 17:41:14
3
@TIGER_WORDS :
එ කාලෙ ආයෙ එන්නැ කියකා පට්ට දුකක් හිතෙන්නෙ 🥺
2024-10-09 04:46:19
2
자미두 딜산.🇰🇷➰🇱🇰💕 :
කාලයක් හෙල්ලුවා ගේම් එක 🙂🤞
2024-08-18 18:06:21
2
𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 🕊️" :
2019/05/7.🥺✨
2024-08-13 01:56:55
0
@dilanka_official1 :
දැන් ඉස්සර වගේ ආසාවක් නැත්තේ මට විතරද 🙂
2024-08-14 15:28:21
2
Bad Kavi🖤💫🥀 :
ටික දවසකට ගේම් එක නැවත්තුවා💔
2024-08-10 00:55:58
2
Kavindu :
2019😊
2024-08-27 03:08:10
2
ලක්ශාන් ජයසූරිය :
ආදරෙයි 💖
2024-09-06 03:10:20
1
ashen darshana :
එහෙම කියන්න අපිට කවුරුවක්කත් හිටියේ නෑ මන් තනියම හැමදාම ප්ලේ කරේ
2024-09-12 03:48:56
1
Tharu Art :
2024 ගැන කතා ක්‍රන්නෙ නැතුව ඉමු 🙂
2024-08-10 05:44:55
1
මං තනි උනා :
අැත්ත බන්
2024-08-11 12:20:06
1
🇱🇰𝗠𝗮𝗿𝗮𝘆𝗮_𝐩𝐚𝐠𝐞 :
කතා කර කර ගහන්න කට්ටිය දැන් නෑ🥺🥺
2024-09-02 14:05:04
1
❣༺ ☆ S ᗩ S ᕼ I Y ᗩ ☆ ༺❣ (හාවා) :
දැන් play කරන්නේ නෑ සුද්දා ඉස්සරනම් පිස්සුවක් ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කාලේ පට්ට බන් ❤️
2024-08-18 16:44:27
1
වි❤️වි❤️ස්වර්ණ ❤️ :
Hmmn😭
2024-08-31 16:36:19
1
@-𝐋 𝐀 𝐌 𝐈 𝐃 𝐔>🤍🫀 :
ඔව් නෙ 🥺💗
2024-08-13 12:20:10
1
Wishva Anuhas 😾💫 :
එ ඉස්සර 💔
2024-08-26 02:12:16
1
zZz DOLA ? :
තාම එනව ඒ මැසෙජ් එක 🥺😭😭
2024-08-14 16:34:50
1
Hichchi Sachii 🥤 :
1m coming soon broooo 🥺
2024-08-10 22:38:08
1
ඔ :
ඉස්සර ගැහුව බං දැන් බැහැ දැන් ජීවිතය හදාගන්න ඕනේ☺️☺️
2024-08-15 02:29:02
1
×͜YT_ᴍᴜʀᴅᴇʀᴇʀ࿐ :
අඩො ඉස්සර හිටිය යාලුවො දැන් නෑ බන් හොයා ගන්නවත් 🥺
2024-08-12 15:13:14
1
To see more videos from user @yesu.ytofficial, please go to the Tikwm
homepage.