@a_ruvi: “මං ආසයි අයිති කරන් ආදරේ කරන්න .. “ඔයත් එක්ක ජිවත් වෙන්න “ මගේමයි කියලා ලොකේට ඇහෙන්න කැ ගහලා කියන්න .. “ මට ඉන්නවා , මට මං වෙන්න පුළුවන් , මගේ හිත තේරුම් ගත්ත , ජිවිතය , ආදරය කියාදුන්න කෙනෙක් “ කියලා ඔයාව පෙන්නන්න .. “ආදරේ කරන්න අයිති වෙන්නම ඔනේ නැ සුදු , මං ආදරේ ඔයාට, ඔය හිතට, ඉතිං මට අනිත් දේවල් අදාලම නැ” හිත නිවෙන එකම තැන හිත හදන එකම ආත්මය .. මට සවන් දුන් එකම මිනිසා .. සංසාර ප්‍රේමයට අත්සනක අයිතිය මොකටද , අත්සනකින් ලැබෙන්නැති ආදරය , උණුසුම, සැනසිම, ප්‍රේමයෙන් ලැබෙනම් … ඒත් ඔයා නොදන්නවා වුනාට හිත අස්සේ පුංච්ම පුංචි ප්‍රර්ථනයක් තියනවා … “ නුබේ ප්‍රේමයට පමණක්ම හිමිකම් කියන මට අත්සනිනුත් නුඔ හිමි වේවා!! “🖤 A-Ke🤍 #onemillionaudition #sinhalawadan #fypage #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #fypシ゚viral #sinhalaquotes #නිසදැස් #සිංහලවදන් #nisadas #sinhalanisadas #sinhalatiktok #foryoupage #foryoupage @Abhisheka Wimalaweera 🎙️

A-Ruvi 🖤
A-Ruvi 🖤
Open In TikTok:
Region: FR
Thursday 08 August 2024 14:05:25 GMT
34224
1721
58
941

Music

Download

Comments

dilmisansala8
🧚❤️ Dilmi Sansala ❤️🧚 :
ඇයි මේ හැමෝටම මෙහෙම වෙලා 🥺🥺🥺😔 ඒ උනාට දෙන්නක් එක්කෙනෙක් වැරදි වෙනවා ඇත්තටම ඔහොම වෙන්නෙත් ඇයි කෙනෙක් ඉන්නකොට තව කෙනෙක්ට බලාපොරොත්තු දෙන්නෙ කොහොමද අනිත් කෙනා මේ දේවල් දරාගන්නෙ... 🥺
2024-08-11 04:09:11
1
its_venulee
V ☁️ :
ඒ උනාට කවදාවත් කාගෙවත් අනියම් පෙමක් වෙන්න හිතන්නවත් එපා ! ආදරෙ කරෙ පණ ගැහෙන හවදවතකට උනාට අනිත් පැත්තෙන් දුක් විදින්නෙත් පණ ගැහෙන හදවතක්
2024-08-10 07:28:27
4
sheshu..1111
sheshu :
මම හිත හදන් ඉවරයි ඒ පව්කාරාකමෙන් මිදෙන්න😇තවත් ගැහැණියක් දුක් ගොඩක දාල සතුටු වෙන්න තරම් කුරිරු නොවී ඉමු.අපි ඉනේ පොඩි කාලයක් විතක්ම නිසා
2024-08-11 03:46:20
1
sanjeewan22
Nelum :
අයිතියක් ඕනමද සංසාර ප්‍රේමයයට...........
2024-08-09 07:58:46
4
poornika_priyashanthi
❤🥰Princess ❤🥰🫂 :
හරියට මටම ලියලා වගේ..ඇගත් හිරි වැටුනා මේක කියවද්දි..මොකද මගේ කතාවටමයි..මන් හිතන දේමයි..❤🥺
2024-08-09 15:02:30
3
sdil517
🇰🇼❤සුද්දී❤️🇰🇼 :
😞😞😞❤️මන් ආදරේ කලේ පන ගැහෙන හදවතට...
2024-08-09 10:22:59
1
kumari__1230
kumari__1230 :
මන් ආදරේ කලේ
2024-08-09 14:34:18
1
4610madu
~upeka~ :
මට කියන්න ඕනෙ උන දේ ❤️
2024-08-09 14:56:19
1
sarangapiumal0
Saranga Piumal :
roo ♥️
2024-08-09 04:50:43
1
rasogirl_
රසෝද්‍යා ®®®® :
අනේ සේව් දෙන්නකො ප්ලීස් 🙏🙏🙏🙏🙏
2024-08-10 05:28:43
0
user249081182712
silva :
hmmm
2024-08-09 14:10:26
1
thunuwi.shakya
thunuwi shakya :
ane caption eka dennko 🥺❤
2024-08-08 18:39:40
1
_venu_gurl_
Venu “💣 :
save dennko
2024-08-10 14:01:18
0
kalpani087
kalpani087 :
save dennko
2024-08-09 08:28:37
0
ireshasugandini
Iresha s liyanage :
ewanna puluwanda plz
2024-08-09 04:26:31
0
ireshasugandini
Iresha s liyanage :
ane mata meka one ko save kara ganna bane
2024-08-09 04:24:41
0
anjaleenirmani
Anjalee Nirmani :
@𝗗𝗛ᴀɴᴜ !! 🥺❤️🫂😖
2024-08-09 08:08:24
1
user5869630473416
nirosha :
🥰
2024-08-10 17:52:45
1
anushemenika1
ANUSHE 🌹🌹 :
@👻👻SHEHAN BOY🤵🌹
2024-08-10 17:10:07
1
sahaninavoda
Sanu_@0724 :
😔😔💔
2024-08-09 20:33:34
1
ishara01.24
Ishara :
🙂💜️
2024-08-09 17:03:15
1
nadeeka432
Nadeeka :
🥰🥰🥰🥰
2024-08-09 13:51:47
1
dilrukshibu
dilrukshibu :
🥺
2024-08-09 08:39:52
1
namaldinuki1
namaldinuki :
🥰
2024-08-09 07:21:58
1
user6573248267599
දිස්නා ගජමාන්නගේ :
🥰🥰
2024-08-09 01:04:36
1
To see more videos from user @a_ruvi, please go to the Tikwm homepage.

Other Videos


About