@___rpini97_: මා විනිශ්චය කිරීමට පෙර මා ගිය අඩි පාරේම ඔබත් ඇවිදන් වරෙන්.. මා විඳපු දුක,පීඩනය,වේදනාව හා බිය ඔබත් අත්විඳපන්.. දවසක මගේ ජීවිතය තුල ඔබ ජීවත් වුනොත්.. එදාට ඔබට මාගේ විනිශ්චයකරැ විය හැක..😊❤️🩹 #foryou #foryoupage #imstorng #imstorng
Pini🌸
Region: LK
Friday 09 August 2024 14:44:27 GMT
Music
Download
Comments
🫂🖇️ :
ඔයාටත් වැරදි කියන මිනිස්සු ඉන්නවද අනේ..😔
2024-08-09 16:46:24
13
🧿🧚♀aruni__madushika🙈💫🌻 :
ඔයා මෙහෙම ඉන්න එක ගැන එයා කොච්චර සතුටින් ඇතිද හැමදාම ඔහොම ඉන්න ❤️🌸
2024-08-10 11:25:21
20
QUEEN_NIKY :
Kill filme eke girl wage oya 😍
2024-08-09 17:19:09
6
kavi kaviq :
මිනිස්සු කැමති හැමදාම අඩ අඩ ඉන්නවා නම් නංගි 🙂 එක නිසා සතුටින් හිනා වේලා ඉන්න 🙂
2024-08-09 15:59:53
73
Himashi_Jayasinghe :
ඔහොම ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටුයි 🥺🫶
2024-08-09 18:49:50
27
kaanchii92 :
ලස්සනට හිනා වෙලා ඉන්න. කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා❤️
2024-08-09 16:38:31
15
Madhu🍓 :
තව ජීවිතේ එහෙමමයි.. රවීගේ මතකයන් හිත පතුලේ නිදන් කරන් මේ ආත්මේ ඉතුරු ටික සතුටින් ඉවර කර ගමු❤
2024-08-09 16:13:46
0
__ApSi --🧚♀️ :
strong girl 🥺❤️
2024-08-09 15:33:47
9
To see more videos from user @___rpini97_, please go to the Tikwm
homepage.