@mr.hansome.com: ආදරෙ වෙනුවෙන් මිනිස්සු මොනවද නොකරන්නේ ! අන්තිම හරියට එනකොට මිනිස්සු හුස්ම ගන්නෙත් ආදරෙ කරන්න ඕනෙවට ! කිසිම දවස හීනෙකින් වත් කරන්න නොහිතපු දේවල් මිනිස්සු ආදරෙ වෙනුවෙන් කරනවා! අන්තිමට ආදරෙ නිසා මිනිස්සු වෙවුලන්න ගන්නවා නරහවල් තදින් කකියන්න ගන්නවා හුස්ම හිරවෙලා පපුව රිදෙන්න ගන්නවා ! ආදරෙ වෙනුවෙන් උන් ඕනෙ දෙයක් කරනවා මිනී පරාගන්න පවා උන් දෙපාරක් හිතන්නෙ නෑ !! මේ ලොකෙ තිය්න දරුනුම වෙදනව ආදරෙ ඇතැරෙන එක නෙවෙයි ! අතෑරිච්ච ආදරෙ වෙනුවෙන් අපි කෙරුව නමුත් අපි නොකල යුතු දෙවල් එකිනෙකට නැවත සිහිවිම ." අවසානෙට මිනිස්සු කොච්චර ආදරෙයි කිව්වත් " ඔයා සතිටෙන් ඉන්න ඕනෙ කියන තැනට " හිතෙ කිලුටක් නැතුව කියන්න පුලුවන් තැනකට එනකම් මිනිස්සු ආදරෙ කරනවා ! 🤍 #CapCut #fypシ #mentionyourlove #quotes #mrhandsome #onemillionaudition #foryoupage #suprise #missyou #missyou #iloveyou #viralvideo #iloveyou #takecare ##viralvideo

𝐌𝐫.𝐇𝐚𝐧𝐝𝐬𝐨𝐦𝐞 🤍🥀🫂 !
𝐌𝐫.𝐇𝐚𝐧𝐝𝐬𝐨𝐦𝐞 🤍🥀🫂 !
Open In TikTok:
Region: LK
Friday 09 August 2024 19:21:39 GMT
1118
188
2
16

Music

Download

Comments

rochigirl3
_Arani Rochana🤍🐻_ :
❤️😌
2024-08-10 15:48:53
1
To see more videos from user @mr.hansome.com, please go to the Tikwm homepage.

Other Videos


About