@nish_quotes: Mmmm💔 #foryoupage #foryou #statusvideo #fypシ゚ #trendingvideo #fypシ゚viral #whatsappstatus #viralvideo #trending #quotes #1millionaudition #viral #feelings #feelingsad @' Diary Of Dula "🦕! @Ꮳʟᴏᴜᴅʏʏʏ ⛈️" @Dulmi_official ❤️🩹 @< 𝐃 𝐞 𝐰 𝐳 🐰📍 @cs page official 🍃 @F’dø 🧸🤍 @ℕ𝕀𝕍𝕀𝕋ℍ𝕀𝕐𝔸 🌱 @Aman @𝗔𝗠𝗔 ☁️ @ΛVI ! @𝗞𝗮𝘃𝗶𝘆𝗮...𝘅𝘅 🐼🖤 @𝑩 𝑬 𝑳 𝑨 💐🧚♂️🕊 @PASI🍃 @T H I L A N K A >> 🧠 @S H A N_🍓 @𝑮 𝑼 𝑹 𝑨 🕊“ @⋆Tharuuᥫ᭡ 🍓⋆
𝙉 𝙞 𝙨 𝙝 🦕
Region: LK
Saturday 10 August 2024 20:10:49 GMT
2879799
135143
1421
13981
Music
Download
Comments
Nimnaa💕 :
නින්දක් නැති රැයක්🤗
අරමුණක් නැති ජීවිතයක්😇
සතුටක් නැති සිනහවක්🙂
මැරෙන්න බැරි නිසා යන ගමනක්😪
ඇත්තටම ජීවිත් වෙන්න මෙච්චරටම අමාරුද 🥺😔💔
2024-09-04 18:07:04
106
Sathmin_nimsara :
ඒ අයට ඕනෙ over caring කරන ආදරයක් . 💐💗 එදාට ඒ තරහා ගත්ත මනුස්සයා නිවිලා තියෙන විදිහ හිතාගන්නවත් බැරි වෙයි ....
2024-08-12 15:49:36
124
BLINK BOY :
මාත් ඔය වගේ කෙනෙක් 🥺 අනිත් අයට ඉක්මනින්ම එපා වෙන චරිතයක් 🥺මන් ගැන දන්නෙ මම විතරයි තනියම මේ ගෙවන ජීවිතේ දිහා බලන් ඉන්නවා ..🥺🥰
2024-08-18 12:03:57
44
Choco panchi😉🥀 :
අනේ මොකද්ද කරන්නොනේ එකට 🥺 කොහොමද හිත ශක්තිමක් කරගන්නේ ඒ feel එක මාර වේදනාවක්. පොඩි දේටත් දුක හිතෙන හිතක් තියෙන්නෙ.ඒක දරාගන්න බෑ💔
2025-07-18 16:19:41
6
09:08 🪬☁️ :
same 😪🤚
2024-09-07 17:17:44
3
Hiru Bbh :
puluwan knk mge hitha hadagnn mt udw krnnko 🙏jathith pin 🥺🙏
2024-08-14 17:58:53
13
𝙏𝙝𝙖𝙢𝙪 🖤♻️✨ :
වෙන අයටත් එපා වෙන එක අහන්න දෙයක් නෙමේ 💔
2024-08-14 17:57:31
4
𝐌𝐨𝐢𝐲𝐚 :
Over caring kiynada deyk aththatama thiynwda🙂
2024-08-18 06:26:11
2
𝓡𝓾𝓼𝓱𝓲_98💫🤍🇱🇰🇳🇿 :
Over caring ආදරයක් හම්බෙන්න ඕනී එහෙම කෙනෙක්ට ❤️🩹
2024-08-17 17:12:36
3
Y A S A S 🇱🇰 :
මන් දන්නෑ මම මොනව කරන්නද කියල ,කිසිම දෙයක් හිතාගන්න බැ වෙලාවකට එයා පව් ආයෙ ගිහින් මට සමාවෙන්න සුදූ කියල කියන්න පුළුවන් උනානම්,මට එයාට රිද්දන්න ඕන නැහැ. මම එයාට රිද්දන්න කැමති නැ එයා හරිම අහිංසකයි 😔💔
2024-08-14 18:31:28
3
🇱🇰 ▀▄▀▄ ~💈 𝓐𝓬𝓱𝓲 💈 :
මාටත් ඔය වගේ තමා ගොඩක් දේවල් නැති වෙයි කියලා බයට අපි රණ්ඩු කරා ඒත් අන්තිමට ගොඩක් දේවල් වෙනස් උනා එය වෙනස් උනා මන් තමාත් හිටපු තැනම ඒ විදිහටම ප්‍රශ්නර්තක් වැටිලා🥺💔
2024-08-26 17:25:38
2
🥺💗Sew & senu 🌍🫠 :
ඇත්ත මට මර විදිහට තරහා යනවා අඩුම ගෙදර අයවත් පෙන්න බැ ඇයි කියන්න නම් දන්නැ🥺🙂
2024-08-16 14:54:19
1
Rozii💋 :
hmm🙂
2024-08-27 12:16:25
1
❣️DILUKSHI MADUSHANI❣️ :
hmm...😞💔
2024-08-12 11:00:52
2
VIRAJ_VEERAKON_🇲🇾 :
මගේ පනත් අරන් මගේ අම්මා ජීවත් වෙන්න ඕනි . එයා තමයි මගේ හිත හදන්නේ 💓
2024-08-31 15:06:03
19
Noty girl 242 :
ඒක ඇත්ත ඒක නිසා ගොඩක් දේවල් නැති උනා 😔
2024-08-27 13:21:41
5
ᵀʰᵃʳᵘ ᵛˡᵒᵍ :
hmm😔
2024-08-18 00:25:38
1
𝘚𝘩𝘦𝘯. :
mn gana bn ub oy kiynne 👤🤍
2025-07-26 18:23:43
1
Heshan malith :
Cri karuma krapu jivitha mewwa 💔🙂
2024-09-08 12:27:51
2
hiruu 🤍 :
ම්ම් හැමෝම ඈත්වෙනවා ඒක නිසා 😊❤️🩹
2024-08-11 23:21:59
2
𝗜 𝘀 𝗵 𝘂 : 🐻❄️❤ :
Aththa 🙂💔✊
2024-08-14 13:34:04
1
Lakiya ✌️ :
🥺💔 හ්ම්ම්
2024-08-16 01:25:27
1
Noti baba🐰📍 :
ම්ම් 😔😔
2024-08-12 09:30:16
2
Chathu NiSH 🤍 :
තරහට වඩා දුක හිතෙනවා😔
2024-08-18 02:55:55
3
To see more videos from user @nish_quotes, please go to the Tikwm
homepage.