@b_e_e_: ස්කූල් ට්‍රිප් එකක් ගිහිම් උන ආතල්ම සීන් එක කියාගෙන යමු 😁🥲 #foryoupage #foryou #whatsappstatus #10k #wadansinhala #fypシ #fyp #viral #schooltrip

bee 🐝
bee 🐝
Open In TikTok:
Region: LK
Tuesday 13 August 2024 06:00:53 GMT
154290
14160
302
405

Music

Download

Comments

savee078
Savee :
හෙට යන්න ඉන්නේ කියලා මතක් උනාම😚❤️
2024-08-13 14:22:01
36
madushanmedage
mihisara@'--chuuti :
ඒවගේද ට්‍රිප් එක කැන්සල් කිව්වම 😞
2024-08-14 09:48:38
9
nimeshapeshani
np :
අපේ සද්දේ වැඩි කියලා බැස්සුවා බස් එකෙන් 🤣🤣
2024-08-13 09:56:49
14
funny_guy_sl
fumny guy SL :
සදුද එකක් යන්න ඉන්නෙ කියල මතක් උනාම😂❤️
2024-08-13 13:47:17
8
shasitha0
මදනයා :
මුකුත් නැ මව ට්‍රින්කො වල දාලා අවා😫😩😩😫
2024-08-13 10:07:14
30
dilu_girl_07
😚_𝑫𝑰𝑳𝑼_𝑮𝑰𝑹𝑳_💗 :
තව පැය තුනකිම් යනවා😚❤
2024-08-15 19:39:19
0
chuby_offical
🐼🌈️Himsara_Tharusha🌈️🐼 :
අපේ trip එකත් viral ගියා ඒනම්😉
2024-08-15 02:55:57
1
rash....234
<𝙽𝙸𝚂𝙷𝚄........😫❤️🌼 :
😂😫හිටිය බස් එකෙ සීට් එකක් කැඩුව කියල අනිත් බස් එකට දැම්ම😂👍
2024-08-17 16:19:06
0
dagakarapanchi18
😍Dagakara panchi😍 :
යන්නේ ලබන සතියේ ගිහින් ඇවිත් කියන්නම්කෝ😁😁😁
2024-08-14 09:36:20
0
nethmi6479
nethmi :
එ කාලේ පිස්සුවක් ඕක ඉතින් දින ලං වෙන්න ලං වෙන්න 🥰🥰🥰🥰
2024-08-13 14:07:56
1
mashi96279
MASHI ♥️ :
තව සතියකින් යන්න තියෙන ට්‍රිප් එකකට රිප්ලයි එකක් දෙන්නකෝ
2024-08-13 14:54:06
3
deshgirl2007
𝐀 𝐍 𝐔 '𝐬 ᵍᶠ_ 💋 ´´ :
Attc 😫💗
2024-08-17 01:31:02
1
sewbaba58
Sewbaba :
දැන් සති දෙක්කට උඩදි ගිහින් ආවෙ👀💗
2024-08-15 00:02:45
2
ps3035
P&S..💖🥺✨ :
අයෙ නොයෙන දවස් 🥺💔
2024-08-16 18:45:01
1
user5281701156628
Sumi piyadarshani :
ඊයේ ගිහින් ආවේ ♥️🌍
2024-08-16 07:45:13
1
josoah321
so ah :
ආතල්ම යාලුවෝ එක්ක ගත කරපු එ හැම පැයේම තිබ්බෙ ආතල් 😂😂🥺
2024-08-16 15:12:36
1
dimathna
Buwa🤗 :
ඊයෙ ගියා 😍
2024-08-17 02:24:27
1
shashi.navi
--shashi Navi-- :
ඒ දවස් ආය එනවා නම්❤️
2024-08-13 13:00:18
1
sanshi2201
Sanshi girl :
ඒ දවස අද කියලා මතක් වෙද්දි 🥺❤️🤭
2024-08-13 21:46:23
1
shenu....sudubole
shenu....sudu🥰bole :
20ට වැඩිය තිබ්බ ඔක්කොම phone ටික left උනා🤭
2024-08-17 11:22:13
0
back.king35
සුදු සිංහයා😋 :
අපෙ ඊලග මාසෙ 25.26.27 දවස් තුන යනව ඉවසිල්ලක් නෑ 😊
2024-08-24 13:31:24
0
user9574224234506
T<🍃🔒 :
අපෙ වැඩ නිසාම ආයෙ ට්‍රිප් එක්කන් යන්නෙ නැ කියලා මතක් උනාම😢
2024-08-20 01:28:13
0
user4580800365087
chuti manike 😊😊❤ :
hmm.. mathak weddi aye yanna thibbada kiyala hithenawa 😔😔😁😍
2024-08-21 00:40:02
0
m.r.j.j.k
𝕁𝕁𝕂 :
ට්‍රිප් එක යන්න දවස් දෙහෙකට කලින් අසනීප උනු මම 😢
2024-08-17 13:14:54
0
tharubbh2010
𝙩𝙪𝙩𝙪 𝙜𝙞𝙧𝙡 °°💗🐼 :
අනිද්දා යනවෝ🙃
2024-08-19 04:20:56
0
To see more videos from user @b_e_e_, please go to the Tikwm homepage.

Other Videos


About