@anushkanavod: කටු මතින් යන ජීවිතේ මල් වලින් අපි සරසමු 💐💫 #foryou #foryoupage #fypシ #fyp #onemillionaudition #katumathinyanajiwitha #adareobendanunutharam #anushkanavod #srilankatiktok #feelings #song #song #viral #mediaset #guitar #tiktok #cover #status #කටුමතින්_යන_ජීවිතේ_මල්_වලින්_අපි_සරසමු
Anushka Navod
Region: LK
Tuesday 13 August 2024 14:58:33 GMT
Music
Download
Comments
Resh :
උපදිනා මතු හැමබවේ මං ඉන්නවා ඔබගෙ පපුතුරුලේ උනුහුම වෙලා 💔🙂
2024-08-14 01:28:00
54
Tharu ❤️ :
කස්තුරි සුවද song එක ඕනි.අයියා..
💗නාන විලේ...💗
2024-09-08 03:41:54
0
Suddi 🇱🇰🇩🇪 :
👌👌👌lassanai lassanai godak budusaranai 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
2024-09-08 15:08:02
0
D A S H :
කොයි වෙලේ හරි අර මනුස්සයගෙ ඇස් කතා කරන හැටි බලං ඉඳලා පපුව පැලෙනවා මගෙ 🥺❤️and the voice .. both are synching nicely 🥺🥺❤️❤️
2024-08-16 17:50:31
20
Chuti_____❤️ :
උපදිනා මතු හැම බවේ මම ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උනුහුම වෙලා 🙂♥️
2024-08-14 08:29:45
9
Nim :
your voice and his eyes ❤ 🥺🔥
2024-08-17 13:41:04
5
𝙲𝚑𝚊𝚖𝚒❤️🇰🇷 :
එහා පැත්තේ අයියට ලොකු කතාවක් තියෙයි වගේ
2024-09-12 12:37:44
4
Kaushi Amarasena :
ඒ voice එක නම් 🥰🥰
2024-10-19 17:30:42
3
tk-佳怡 :
太棒了!
2024-09-20 17:22:45
0
kavinda....01 :
Original එකට වඩා හොදයි කියන අය කෝ 💪
2024-11-06 12:08:05
2
Anjana sandaruwani :
ලස්සනයි අයියේ ..ඔයාගේ වීඩියෝ බලන හැම වෙලාවකම වගේ සෝංග් එක අහ ගමන් ඇස් යන්නෙම අනිත් අයියගේ දිහාවට....ඒ ඇස් අනේ මන්දා 🥺🥺
2024-10-23 23:12:26
2
janu :
මේකෙ සම්පුර්ණ එකක් නැද්ද ? 😥
2024-08-24 11:22:36
3
💱♦️♣️vidu💱💯♣️♦️ :
පට්ට කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ ❤️💓
2024-09-26 18:46:43
2
thili thili ☺️🥰 :
හරිම ලස්සනයි 🥰🥰🥰🥰
2024-09-03 10:21:35
2
sNsl_03 :
අයියාගෙ වීඩියොවල ගැම්ම අනිත් අයියා❤️
2024-08-17 16:15:37
2
➳ᴹᴿ✿࿐සෙල්ල🇰කාරයා𒆜 ༻ :
උබල දෙන්න බ්‍රැන්ඩ් එකක් බන් මරු ❤️RV එකක් ඔනි❤️🙂
2024-08-14 12:14:37
2
Sandali Amanda🇱🇰🇦🇪 :
wow❤️🔥
2024-08-14 21:02:22
2
මන්දාකිණී🎶❤️✨✨✨✨ :
නෑ දැනුනේ මේ ලෝකේ මට ලැබුණු ඔබගෙන් තරම් 🖤
2024-08-14 02:49:35
2
pandi🐼 :
ඒක🥺❤️කොහොමද මෙහෙම වචන වලට පන දෙන්නේ❤️වෙනම රහක්🤍👌
2024-08-18 12:26:12
1
Mr' SANTA☠ :
මගෙ ඇස් පියෙන තුරා කියහන් අයියෙ
2024-09-12 03:56:04
1
Wish rajapaksha. 🙏🏻🥰🇱🇰 :
Yaluwawa adawanna tharan puluwan voice ekk eka🙏🏻🙏🏻
2024-09-14 12:05:38
1
dula45 :
Heartfelt ♥️Song 🎵 and voice touching
2024-08-15 07:23:38
1
𝗦𝗘𝗪...ᥫ᭡ :
ලස්සනයි ❤
2024-08-14 02:08:59
2
madushanpeiris7 :
හිත නිවන වොයිස් එකක් මල්ලී ♥️♥️♥️all the best
2024-08-14 04:44:23
1
🥀🤍 ස ඳ රූ 🥀🤍 :
Fv_🩵
2024-10-17 05:06:23
1
To see more videos from user @anushkanavod, please go to the Tikwm
homepage.