@danushkasenadeera: හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය මෙසේ ඇරඹී වගයි… The Kandy Esala Perahera | 2024 #danushkasenadeera #danushkasenadeeraphotography #danushkasenadeeraproduction #themanbehindthelense #weddingphotographer #kandy #esalaperahera #kandyaperahara #sridaladamaligawa #nuwara #kandyesalaperahera2024 #fyp #foryoupageoffcial

Danushka Senadeera
Danushka Senadeera
Open In TikTok:
Region: LK
Tuesday 13 August 2024 18:59:46 GMT
736761
73993
475
983

Music

Download

Comments

rash_4oxn
rash :
ලෝකේ කොහෙවත් නැති අපේ සංස්කෘතිය ♥️
2024-08-14 01:32:24
386
m_a_d_h_u_gurly
〽️🐾 :
මගේ ලොකුම ආසාව හිනයක් දළදා පෙරහැරේ ඔහොම නටන එක ❤️
2024-08-14 05:37:38
142
lonley______editz
ヅ・Lonley Editz・ヅ :
i'm Muslim person..but i lv this culture because very wonderful religion 🥰💯
2024-09-28 16:48:27
0
madhushie_jayamanna
Roo🩷 :
මේ දළදා පෙරහැර නේද🥺 අනේ දන්න කෙනෙක් කියන්න පුළුවන්ද මේකේ ගෑනු ලමයිට නැටුම් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා
2024-08-14 04:07:23
8
roshen.imasha
Roshen Imasha :
සංස්කෘතිය වෙනස් වෙලා නේද? 😕
2024-08-15 17:25:40
1
yashmimanchanayake
Yashmi Manchanayake🦋🍀🤍🧸🍭 :
මගේ එකම හීනයක් තමයී කවදාම හරි දවසක දලදා පෙරහැරේ නටන එක .එකම එක පාරක් හරී ඒ හීනය හැබෑකරගන්න තියනවානම් 🥺🥺🙏♥️
2024-08-15 15:25:28
9
lakshani_997
RLH_🪐🫀" :
අගෝස්තුව අයිති නුවරට ❤️
2024-08-14 17:31:02
43
wela9991
🥰❤️WELA MALLi 🥰❤️✌️ :
ඒ අක්කා මාරම ලස්සනයි බන් 😌😍
2024-08-16 03:27:19
3
akamrglacier
✨ KiNa ✨ :
ලස්සන කෙල්ල❤️
2024-08-15 18:22:44
0
user86561394721846dehemi
user86561394721846Dehemi :
ලස්සනයි 🖤🖤🖤🖤🖤@😍😍🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
2024-08-18 13:47:56
1
indi.creations
Indi_Creations :
සුද්දොත් හොල්මන් වෙන අපේ කලාවට ආවඩා ආයුබෝවේවා..!! 🙏🫶❤️
2024-08-15 12:02:20
23
rukshan119
rukshan119 :
පෙරහැර කියන්නේ අලිම නෙවෙයි
2024-08-14 01:49:27
5
eranda075
Eranda :
මම දැක්ක ලස්සනම ගැහැනූ ලමායා 🥰
2024-08-17 18:15:47
1
sldxb
"REX"🦖 :
she enjoy the moment 🤩
2024-08-15 01:22:26
3
inupahanya
🤩😍 Rashee Shehara 🥰😍 :
🥰💖🤟 ආදරෙයි ශ්‍රී ලංකාවට අපි පොඩි කාලේ සතුටින් හිටියා වගේ මේ වගේ ලස්සන සුන්දර දේවල් දකින්න අපේ ළමයින්ටත් වාසනාව ලැබෙන්න ඕනා.🥰💖🤟
2024-09-08 02:27:21
1
hishr019
Hirushi Ranawaka🪐🤍ريزا :
ලස්සන දේවල් තව මනුස්සයෙක්ට පෙන්නන්න .. ලස්සන ඇහැක් තියෙන්න ඕනෙ.. අපේ දේවල් මේ .. , කියලා දැනෙන්න ..ඒකට ලස්සන හදවතක් තියෙන්න ඕනෙ.🤍🥺 great work.. 🤍🫡💫🫰🏻
2024-08-14 14:22:14
3
flyafterfly
☠️⏳ LN D VO ⏳☠️ :
කොච්චර කකුල් රිදෙනවා ඇතිද ❤️👸
2024-08-16 02:41:29
2
user1749724006572
user1749724006572 :
ආසයි දළදා පෙරහැරේ නටන්න ඒත් දළදා පෙරහැරේ නටන්න තරම් පිං නැතුව ඇති 🥺🙏
2024-08-15 01:55:44
3
heshi_herath
Heshi_💗 :
මගේ එක හීනයක් දළදා පෙරහැරේ නටන එක🥺❤️🙏
2024-08-18 08:55:54
2
ayomi.keppetigoll
Ayomi Keppetigolla 00 :
Dhana teacher ♥️♥️♥️
2024-08-18 13:00:55
2
cristianopansilu
Cristiano Pansilu :
she is so beautiful
2024-08-14 15:11:56
2
sudubole1995
sudu bole 🙈 :
ඒක.දැක්කම හිතට එන ගැම්ම හැඟීම් ❤❤
2024-08-16 05:29:41
2
_crezy_girl_01
_ crezy _ girl _ :
Aawwww 🥺❤️✨
2024-08-18 12:37:35
1
1991lamoves1
1991L&A moves :
අම්මො එක පට්ට
2024-08-14 02:33:10
1
cinderella54120
Cinderella💗😩🥺 :
Dana mis😩💗
2024-08-21 19:27:50
1
To see more videos from user @danushkasenadeera, please go to the Tikwm homepage.

Other Videos


About