@_suddha__: Part 115 | මැරුණ හිතකට පණ දෙන්න 🙂🤍 #viraltiktok #fyp #foryoupage #Love #viral #trending #suddha🧸

SUDDHA 🧸📍🤍
SUDDHA 🧸📍🤍
Open In TikTok:
Region: LK
Wednesday 14 August 2024 04:03:49 GMT
56993
7418
533
320

Music

Download

Comments

sha.vi.x_
Sha.vi.x_ :
Time pass krgnna අපිව use වෙන එකයි ඔකෙන් වෙන්නේ 😊ඇත්දැකිමෙන් කියන්නේ
2024-08-15 05:24:42
15
dilaa3740861079611
🌍🇱🇰Dilaa🇱🇰 🌍 :
ඒක දැනුන කෙනෙක් ආයෙ හෙව්වත් ආයෙ ඒ වේදනාවම දැනෙයි කියලා හිතෙනවා 😒
2024-08-17 08:58:40
2
shanu__page_
shanu__page_ :
එහෙම හිටියත් එයාලා ආයෙත් කෙනෙක් විශ්වාස කරන්න බයයි 💔☺️
2024-08-14 14:59:20
35
__adi_boy.__
𝔸 " 🍂 :
එයාලත් විශ්වාස කරන්න අමාරුයි 🙂💔
2024-08-17 13:29:53
1
lawky.boy_2024
LAWKY.BOY_2024 :
එහෙම මිනිස්සු නැති කරගන්නවා අපි අපිම විසින්😩🥺
2024-08-18 01:46:08
1
.dhoniya
🥀🍃💨_.චුටි__දෝනි._💨🍃🥀 :
එහේම හිත් අස්සේ ආදරේ තියේනවා උතුරන්න වෙන හිතක් ගැන එක තප්පරෙකට වත් හිතන්න ඉඩක් නැති "🙂♥️
2024-08-15 08:43:29
6
adi_krishan
Adithya Kishan Gunadasa :
අන්තිමට ඒ ගින්දරත් අපි වින්දාම.. තනිකම හොදයි🖐️
2024-08-17 22:17:15
1
chutikella52_
@ C H U T I🐥🤍🦋 :
එහෙම කෙනෙක් හොයාගෙන එයත් ගියාම මොකද කරන්නේ 🙂💔
2024-08-18 04:57:01
1
b_o_n_i_k_kiiiii
RASHY ❤️✨️🙂 :
එක විදපු කෙනෙක් වගෙ ලැබුනිත් හැමොම සතුටින් හැබැයි ආයේ එ හිතෙ විශ්වාසයක් හදන්න බැරි වෙයි එහෙම වුනාට පස්සේ ආදරය ගැන කිසිම හැගිමක් ඇතිවෙන්නේ නැ ....😊✍️
2024-08-17 05:39:02
1
0_sadaru___official
c̶h̶o̶o̶t̶y̶🤪 :
මටත් එහෙම කෙනෙක් විතරයි ඕනී..💐🩵🍁
2024-08-18 04:36:20
1
chathuramadushanka48
Chathura Madushanka 🥀💔 :
ම්ම්
2024-08-17 16:01:05
1
user8883970600398
Dilka :
එහෙම ආදරේ කරන අය දැන් නෑ...🥺
2024-08-17 08:07:08
1
tharu_hennayake
Tharu :
කවදාවත්ම පන දෙන්න බැරි තරමටම මැරිලා 🥺
2024-08-16 12:18:52
1
dilrukshi6783
dilrukshi😇🌼🖤 :
එහෙම හිත් වලට පන දෙන එකත් හරි අමාරු වැඩක්🙂💔
2024-08-16 15:33:33
1
nethu1014
nethu❤️‍🩹🥺 :
ඇයි ඇත්ත ටම ආදරේ කරන අයට එහෙම වෙන්නේ🥺❤️‍🩹
2024-08-17 06:04:32
2
dilkimadhushani09
Dilki Madhushani🇱🇰✈️🇦🇪 :
එහෙම වුනු කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරන්න ගොඩක් බයයි
2024-08-14 19:10:32
7
ishani_jay9
ishani jayathilaka :
එහෙම හිතකට මගෙ ආදරේ දන් දීලා දැන් විදවන මං 🙂💔
2024-08-16 16:05:54
1
user2004nnm
🖤 NNM 🖤 :
එක පාරක් රැවටුන කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරන්න හරි බයයි 😐
2024-08-14 16:56:39
8
shakyawijesooriya
Shakya Wijesooriya :
ඒත් කවුරු කොහොම ආවත් දැනුන කෙනාව අමතක කරන්න අමාරුයි ...🥺😔
2024-08-17 02:53:37
2
supun5836
SUPUN ⃟̥̩̩̩̥̩̥͚̮✥⃟☺️᭄ꦿ :
ඒක විදපු අය .. එයාල කරන්නේ ඒ දුක තව කෙනෙක්ට එයා විදෙව්වට වඩා විදවන්න දෙන එක 🥺
2024-08-16 07:50:26
3
lakshansenavirathna
lakshan :
මට ඕනි මං නිසා මැරුනු හිතට ආපහු පණ දෙන්න..
2024-08-16 09:48:01
2
mathisha447
mathisha447 :
එම උන කෙනෙක් තව කෙනෙක්ට අාදරේ කරන්න බයයි🥺
2024-08-15 07:21:22
4
chavindu880
Chavindu :
නෑ එයාලා දන්නෙත් නෑ💔
2024-08-16 12:11:00
1
._unknown_quotes_
𝗨 𝗡 𝗞 𝗡 𝗢 𝗪 𝗡 ツ :
🖤☺️එවගෙ හිත් ගොඩක් දුරට recovey වෙන්නෙ නැ..
2024-08-16 18:51:28
1
sandunudayanga7
Sanduwa 001 🤫 :
මටත් 🥺
2024-08-17 00:37:00
1
To see more videos from user @_suddha__, please go to the Tikwm homepage.

Other Videos


About