@tharindu.mihiranga: කට්ට කාගෙන ජීවිතේ ගොඩදාන්න වෙර දරන කිසිම කොල්ලෙක්ට කවදාවත් වරදින් නෑ🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷 #koreandeewarajob #sllangaya #youtube #koreajobs #koreanslary #koreavisa #koreanexam #koreafishing #sinhala #sinhala #epstopik #admission #shorts #viral @everyone

🦅Langaya🇰🇷🇰🇷🇰🇷
🦅Langaya🇰🇷🇰🇷🇰🇷
Open In TikTok:
Region: KR
Wednesday 14 August 2024 13:14:35 GMT
570102
32362
889
627

Music

Download

Comments

madufashion12
Madu shani ❤️ :
කීයක් යනවද අයියා යන්න
2024-08-14 13:50:19
5
tikka_boy_04
𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚 🐰🤍 :
දීවර දාල ඔක්තෝම්බර් එක්සෑම් ලියන්න ඉන්න මම
2024-08-15 01:42:45
48
lakshanofficial1240
❤️아욋그🇰🇷💫 :
ගැම්මක් පරිස්සමින් කරන්න වැඩ ටික මමත් ක්ලාස් යනවා අනිවා ගොඩ දාගන්නවා❤️🇰🇷
2024-09-07 10:33:23
10
user7510900681391
දිල්රුක්ෂි :
ඉවසීමෙන් පරිස්සමින් රස්සාව කරන්න බුදුසරණයි
2024-08-15 00:23:59
113
ishuuu0836
☀️이수루󾓮 :
නිශ්පාදන නිදහස් ❤️
2024-09-22 02:54:12
2
sasindu_10k
SASINDU_10K :
exam ගොඩක්ම අමාරුද 🥺💔
2024-09-20 15:25:31
2
disna6782
✨️✨️𝕯𝖎𝖘𝖓𝖆🇸🇦🇸🇦🇸🇦✨️✨️ :
ඔයාලාට හරියන්න ඕන උතුරන්න🥰🥰බුදු සරණයි🙏🙏🙏🙏
2024-09-11 07:46:40
5
madhushi6677
😚Madhu😚 :
උතුරන්න හරියන්න ඕනී ජීවීත bs
2024-08-16 18:20:21
22
nimeshikas
snks :
ow hire demma wage thama
2024-09-08 20:11:52
4
tharindudilshan477
Tharindu d Udugama :
ඔහොම අහද්දී මන් මේ පාර දීවර වලින් ලියන්න ඉන්නේ 🥺🥺
2024-08-14 18:51:39
2
dcreations89
Dcreations :
තෙරුවන් සරනින් පරිස්සමෙන් වැඩ කරන් ජීවිතේ ගොඩදාගමු
2024-09-05 19:22:25
3
cmaxlakshan
C Max Lakshan :
අලු කැප් එක දාගෙන රතු ටී සර්ට් එක ඇදන් ඉන්න කෙනා රත්නපුරේ නේද
2024-09-17 08:33:48
1
user4014145794285
සුදු අරලිය .......ඩුබායි අහසයට :
හැමදෙනාටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 💕💕💕💕
2024-08-15 04:35:15
3
user8035366302826
ashan fdo o_Oo_O :
කොහොමද ඇප්ලයි කරන්නේ සහො
2024-08-14 15:46:39
2
user1036919391na
inoka jiwani :
කෝමද කරගන්නේ අයියා
2024-08-14 15:15:56
1
shamashama3359
Shama Shama :
බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්
2024-08-27 05:02:24
5
marathenna.chanra
Marapana Chanra :
පරිස්සමෙන් කොල්ලා බුදු සරනයි
2024-09-04 16:55:21
1
liyanage_a
Lakindu Liyanage :
සේවා කොහොමද
2024-09-09 16:52:12
2
user8186829508115
♥️Love srilanka♥️ :
අනේ පරිස්මෙන් වැඩ කරන්න..වැඩියෙන්ම ඔයාලගේ සෞඛ්‍ය ගැනත් වගබලාගන්න...බුදුසරණයි!!!කොරියාවේ වැඩකරන සියලු දෙනාටම!!!!සියලු දෙවියන්ගේ ආරක්ෂාව යි!!!!
2024-08-20 07:49:48
2
lak.ruwan8
LaK RuWaN 🇱🇰 :
උඹලට හරියනවා බං බය නැතුව ඉදපන් ආදරේ බං උඹලා ඔක්කොම අපේ උන්❤️❤️
2024-08-17 13:45:43
1
wasanasubasinghamadu
Wasana Subasingha Ma :
බුදුසරණයි දවසක සැප ලැබේයි දුක් වින්ද තරමටම 😍❤️
2024-09-04 20:16:24
1
gajaya_999
''🇰🇷|GAJAYA'' 🪐 :
අමාරුයි තමයි ඒ උනත් ආතල් එකකුත් තියනව 🙂😻
2024-08-15 03:37:13
4
......chutikki
🍒🌈️🍃_MADHU-(Mila)🐣🍒🌈️ :
වරදින්න එපා කවදාවත් බුදු සරනයී 🥰🙏🙏🙏
2024-08-16 09:46:08
2
user23726182820237
kavishka nimsara :
අඩෝ අදරේයි බන් උතුරන්න හරියන්න ඔනේ ❤️❤️
2024-08-20 10:43:07
1
freefrief7
dinu 💕🥀 :
තෙරුවන් සරනයි ඔයලාට පරිස්සමින් වැඩ කරන්න ♥️
2024-08-17 06:18:46
2
To see more videos from user @tharindu.mihiranga, please go to the Tikwm homepage.

Other Videos


About