@shadows_official1: අන්තිම පාරට එයාව හම්බුනොත් මොනවද අහන්නෙ එයාගෙන් ? කියන් යන්න බලන්න ...🥺💔 ඇස් පියාගෙන අහන්න 🖤🎧 slowed reverb full song #foryou #shadows_official1 #fypシ゚viral #foryoupage #song #viral #fyp

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Thursday 15 August 2024 16:34:14 GMT
68349
6449
134
97

Music

Download

Comments

shelygirl_
< 𝐒🫀🤍" :
ස්තූතියි ළමයෝ, "පොඩි දේටත් රිදෙන මට..හෙන ගැහුවත් දරාගන්න හුරු කලාට 🙂❤️!!"
2024-08-16 07:42:03
14
nethuni_47
꧁༒♥️♠️Nethuni♠️♥️༒꧂ :
අායේ මාව එපාද කියලා අහන්නේ😔🥺💔🙏
2024-08-19 01:59:03
1
malindu003
B I M S A R A :
මේ සිංදුව එක්ක පාරන මතක වලට ඇදලා දැම්මා 🫠
2024-08-16 19:22:35
7
chutyhawa2006
༻🐇💖.චූටී 𝐇𝐚𝐯𝐢 👉🥺🥵༻ :
අයි නම් මුණ ගස්සන්න එපා දෙවීයනේ🙏🙏💔💔 කියන තැනකට වදින්න්ම්💔🥺😊
2024-08-16 19:23:53
6
user5778394952534
deww grl❤️.. :
පරෙසමින් සතුටිම් හැමදාම ina ❤️
2024-08-16 14:23:31
2
sutii38
T>🥺💗🕊️🫂 :
ඇයි ඔච්චර වටේ යන්නේ කියලා😅💔
2024-08-17 03:38:48
3
user6095483853274
♡💗 𝙉𝙀𝙩𝙝𝙪♡💗 :
මන් තේරෙන්නි නැ මට දැනුන ආදරෙ බොරුවක් නෙවෙයි කියලා 😫🥺🥺
2024-08-16 13:22:30
3
deshani0718
Deshani 🎀☺️🌟🌎 :
මගෙන් ඔයාට මදි වුනේ මොනවද කියලා අහන්නේ 😔😔
2024-09-28 02:39:11
0
2bavindu2
bavindu :
හැමදාම සතුටින් ඉන්න ❤️ගොඩක් ආදරෙයි 😭💔
2024-08-17 10:09:52
2
yaathraa_25
<|| 𝐘𝐀𝐀𝐓𝐇𝐑𝐀 👽🍁 :
මතකද එදා කියලාා....🙃
2024-08-16 14:09:40
3
ashenfdo28
Ashen Fdo 🕊 :
i really miss u 🙂💗
2024-08-17 02:11:58
1
hasanikahettiarachchi
Hasi 🖤✌️ :
ඇයි එහෙම කලේ 💔😖
2024-08-16 17:20:23
1
shehani_udayangana
❝ꜱ♡ᴏ💋🫶❞ :
thizzz 😩💗
2024-08-16 06:56:20
1
amar__perera
𝘼𝙇𝙀𝙓𝙕 🥷❗️ :
මගේ අතින් මොන වැරැද්දක් වුනාට ද නොකියම යන්න ගියේ 😪❤️‍🩹🩹
2024-08-16 04:44:54
7
user4138068396961
Samadhi :
තාමත් ඔයා මට අාදරෙයිද කියලා💖💘💔
2024-09-29 16:46:20
1
sazhi__sd
D"🥺💗 :
මුලු ජිවිතේම එපා කෙරෙව්වට ස්තුතියි කියල🥺
2024-08-18 16:46:32
2
mayuuuu456
Mayuuuu ❤️💗💗❤️ :
මට ආදරේ කලේ ඇත්තටමද කියලා 🙂💔
2024-08-20 11:02:02
1
dinu.dinu0066
dinu dinu :
එච්චර ආදරෙ කරාපු මාව දලා ගියේ ඇයි කියලා 🥺❤️
2024-08-18 09:32:27
1
micky__girl1
®MICKY°•°😋 :
ඇත්තට මාව එපාද කියලා 💔
2024-08-17 14:10:39
1
sithtu
shani :
ඇයි මාව දාලා ගියේ කියලා අහනවා 🥺🥺
2024-08-21 12:49:02
1
user7978007097756
user7978007097756 :
ඇයි මාව දාලා ගියේ කියලා
2024-09-01 08:08:11
1
dimuthudasun19
Dimutu :
මට කියන්න දෙයක්නැ එ දුක වචන වලට දැනෙන් නැ 🥺🥺
2024-12-13 07:03:46
0
tharu_lamahewa
user2674296464064 :
මන් ආදරේ කරා දැනුනෙවත් නැද්ද ලමයෝ😢
2024-09-11 14:54:37
0
vishu.bbh11
𝗩 𝗜 𝗦 𝗛 𝗨🙊🌈 :
අම්මෙක් වගෙ උබට ආදරෙ කරපු මාවත් අතෑරිය උබට මන් තාමත් ආදරෙය් සුදුහ්😩🥺❤️
2024-09-04 10:26:05
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About