@.itsskey_: lo amo 💫💗 #chaeunwoo #leedongmin #fypシ゚viral #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #foryou #ponmeenparati

🐇
🐇
Open In TikTok:
Region: MX
Friday 16 August 2024 04:04:35 GMT
274
18
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @.itsskey_, please go to the Tikwm homepage.

Other Videos

අද හවස් වරුවේ පොඩ්ඩන්ගේ ඉල්ලීමට චොක්ලට් ලාවා කේක් හැදුවා. චොක්ලට් ලාවා කේක් කියන්නේ හරිම ලේසියෙන් හදන්න පුළුවන් අතුරුපසක් වුනත් මට කිපපාරක් වැරදුනා. වැරදි වැරදි හදලාම දැන් හදන්න පුළුවන්. මං උපකාර කරගත්ත රෙසපි වල වැරැද්දක් නෙවෙයි, මගේ අඩුපාඩු නිසා වුන වැරදි. ඒවා තෙරුම් අරන් හදද්දි තවත් මට පහසු වුනා. මගේ පොඩ්ඩෝ ආසම කෑමක් මට දැන් ඇස් පියන් හදලා දෙන්න පුළුවන්.  චොක්ලට් ලවා කේක් හදන්න ඕන දේවල්,  ▪️චොක්ලට් ග්‍රෑම් 170 ක් ( මං කඩේ තියන චොක්ලට් සැලැබ් 4 ක් ගත්තේ ඒකෙන් අවශ්‍ය ප්‍රාමාණය මැනගත්‍තා) ▪️බටර් ග්‍රෑම් 117 ▪️බිත්තර 3 ▪️සීනී කෝප්ප කාලක් ( මෙශරින් කප් වල 1/4 එක ගහපු කප් එක) ▪️ලුණු කුඩු තේහැදි කාලක්.. ▪️පාන් පිටි මේසහැදි 2 ක් ගොඩක් ස්තුතියී..අහන් ඉන්නවාටයි බලන් ඉන්නවාටයි.. ආදරෙන්, හෂී🌸

About