@_lygophile_7: හිත නිවන පිරිමි ආත්ම ❤️‍🩹 #tiktokviral #fypシ゚viral #lygophile #sky #wattpadstories #wattpadforyou

Lygophile
Lygophile
Open In TikTok:
Region: LK
Saturday 17 August 2024 03:17:01 GMT
55979
7143
324
181

Music

Download

Comments

miuranga_lukshan
Miuranga_lukshan :
මම මීට කලින් e wage story කියවන් නෑ ඒත් කස්තුරි සුවද කියවෙනකොට ඒ ෆැන්ටසියෙන් එලියට එන්න ලෝභයි 😫💔
2024-08-17 09:32:45
107
heartofmeevan
𝙎𝙖𝙯𝙝𝙞𝙣𝙭⚡ :
රධ්‍ය අයියාහ් 😫❤️🥺
2024-08-17 09:35:08
36
veenu_ranaz
Veenu Ranasinghe :
නිර්මලයි මනරුයි🥺❤
2024-09-19 15:20:33
2
sugandidissanayake
සුගන්දි :
හේශ්ගෙ පුංචි සතී අදටත් මගේ ඇබ්බැහිය එයා විතරමයි🥺💔
2024-09-19 01:46:36
1
deew__loza
𝐂𝐡𝐚𝐥𝐚𝐧𝐢_💞✨ :
ගවීශ් මියුන් , අයුක වත්සල් , මනරු මානික්‍ය , ගවේශ් සිත්රුක my fv...😩❤️
2024-08-17 14:51:35
23
sachini200
keyara :
Well said 😌❤️‍🩹
2024-09-02 14:55:05
1
veenu_ranaz
Veenu Ranasinghe :
නිර්මලයි මනරුයි🥺❤
2024-09-19 15:20:33
2
yashmhall
🇱🇰යෂ් ❤️ :
ඉතිං මං මගෙ ෆැන්ටසියෙම කෙනෙක් එනකන් තාම බලන් ඉන්නවා 🥺❤️මනරුගෙ ජිවිතය මානික්‍ය අවා වගේ.ඔව් දවසක මගෙ මානික්‍යත් ඉක්මනට මාව හොයන් එයි 🥺🥺🥺🥺
2024-08-18 05:12:34
16
death_love_3
death_love_3 :
ගොඩක් ගැහැනු ලමයි තනිකඩ ඇයි දන්නවද😊ආදරයෙන් ගොඩක් දුක් වින්ද එයාලා ෆැන්ටසියට ආදරේ කරන්න ගත්තා🥺ඒ ආදරය තමන්ගෙ කර ගෙන වින්දා.ඒ ආදරයට ආදරය කරා.ඉතිම් එයාලා නොදැනිම හිතේ ඉන්න එක ප්‍රේම වන්තයෙක්ට ආදරේ කරනවා
2024-09-24 04:55:45
0
anony_dew
~Anonymous :
Readers Please Protect Our Things!!!
2024-08-20 04:53:13
1
eloshiyashasha4
Shasha 🕊️🕊️ :
💯 ඇත්ත ඒකයි මම ගොඩක් මනඃකල්පිත ලෝකයේ හීන දකින්න කැමති 🥺💗🥺💗
2024-08-17 20:10:51
10
rathna_n_s_r
Nalin_Nanayakkara :
මටනම් ආදරේ කියන දේ එපාම කලා කෙල්ලෙක්...මං තාමත් ඒ ආයේ විඳවන්න බැරි නිසා මෙහෙම ෆැන්ටසි ලෝකයක සතුටින් ජීවත් වෙනවා❤️💪🏻
2024-08-24 16:35:36
1
7angle_afbf
Mochi_Girl :
රාධ්‍ය අයියා, ඉන්ධර් ❤️
2024-08-17 10:17:56
5
mithu.n.rathnayak
mItHu>||•🌚💗🐣📍 :
ඇබ්බැහි වෙන සුළුයි 🥺💗
2024-08-18 05:48:17
2
sanjee__18
Sanjee__18 :
රියලටියෙත් ඇති අහම්බෙන් හරි.. ඒත් මුණගැහෙන්න වාසනාවක් නැතුව ඇති 🥺💔
2024-08-18 12:43:28
3
hirantha.nirmal
▪️@hiran🇯🇵 :
my mindset recover too 😊😊
2024-08-22 13:45:36
1
dewmi.nithya2003
DEWMI NITHYA2003🌹😋🐰(බොලෙහ්) :
මනරු මානික්‍ය.❤️🥺කස්තුරි සුවද වෙනම ලෝකමයක්. කියවන්න ගත්තට පස්සෙ ඒක ඇතුලේ ජීවත් වෙනෝ වගේ. මිදෙන්න නම් ගොඩක් අමාරුයි. මාර feel වෙයි හිතුනේ නෑ. එච්චරටම ලස්සනයි. එක මොහොතක් ඒක කියවන්නැතුව ඉන්න බෑ දැන් 🥺
2024-08-17 13:40:43
5
upeksha_v
𝗨𝗽𝗲 🦋 :
රධ්‍ය අයියා, තිසෙව් අයියා 🥺❤️
2024-08-18 05:42:45
6
ruwanth11
ルワンタ💔 :
ෆැන්ටසියේ අතරමන් වෙලා !!❤️‍🩹😊
2024-08-19 09:08:41
4
prince.of.sky5
Prince of sky :
ඒ වුණාට නිර්මල වැරදියි🥺
2024-08-30 20:17:29
1
inu_gurl_
𝘐𝘯𝘶🦋 :
ඇත්ත🥺 මට හරිම ලෝභයි
2024-08-28 16:57:39
1
hasanga2003
Hasanga Eshani :
රධ්‍ය , ෂනෙරු , අයුක, වත්සල් 🥺❤
2024-08-19 19:04:42
1
mashikapuruge
mashi :
ඇත්ත ❤️🥺
2024-08-18 09:19:59
1
kauzhi_3
Chamuu<🦋 :
ඒ කතාව ඇත්තටම මේ ලෝකෙ තියෙනවා වගෙ🥺 කතාවෙන් එළියට එන්න ලෝබයි 🥺❤️
2024-08-20 00:35:43
3
_hiru_ni_
_hiru_ni_ :
මගෙ රධ්‍ය 🥺❤️
2024-08-22 11:03:08
1
To see more videos from user @_lygophile_7, please go to the Tikwm homepage.

Other Videos


About