@saubhagyaweerasingha: ඉනෝකා අක්කගෙ වොයිස් එක මරුනෙ ❤️💥

Sudarshana S.Weerasingha
Sudarshana S.Weerasingha
Open In TikTok:
Region: LK
Saturday 17 August 2024 11:43:06 GMT
811264
51546
2406
792

Music

Download

Comments

elandariya
ඉලන්දාරියා💓 :
සමහර මිනිස්සුන්ට මෙහෙම වටිනාකමක් දෙන එකට උබට පින්
2024-08-17 16:00:48
1375
thisurts
thisura :
Anyway, I love Inoka Akka ❤️
2024-08-17 16:18:24
128
user4376999068668
user4376999068668 :
💞💞💞💞💞💖💖💖❤❤❤❤❤❤.....ලස්සනයි ගොඩක් 💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
2024-08-18 08:15:56
1
user6268260792921
දිනුක දිල්සාන් :
අනි එයාගෙයි ඇස් කියන්නේ ලොකු දුකක් මට එහිම හිතෙනවා
2024-08-17 16:00:49
96
nooly7755
nooly :
බැනපු මිනිස්සුම එයාට respect කරනවා GOOD JOB bro 🥰
2024-08-18 02:10:46
87
hellogirl234556
❤️🌹❤️ :
ඇත්තටම එයාට හරිම ලස්සන voice එකක් තියෙනවා. high notes එහෙම එයා ලේසියෙන්ම කියනවා
2024-08-17 20:44:20
31
user7861706976936
user7861706976936 💜️💛🍃 :
හිතුවෙ වත්.නැති හඩවල් ලස්සනයි ..!🖤❤️
2024-08-17 14:58:22
101
ru_shakya_dewmini
❤️★ Ⓢ卄𝐚𝐊𝓎𝓪 🐣♪ :
Notes ඒ විදියට ම කියන්න උත්සාහ කරනවා . මරු නේ ❤️😍
2024-08-17 12:53:58
86
shamila.franando
shamilafranando :
අනේ 💐♥️🥺
2024-09-26 17:56:35
0
nadee.warshakoon
Nadee warshakoon :
ඒ කටහඬේ අමුතු ලස්සනක් තියෙනවා.. මේක හරිම ලස්සනට ඔයා හදලා තියෙනවා. ♥️🎶
2024-08-17 15:10:28
48
bathiyajayarathn2
M ʀ ᴄ ʜ ᴀ N ᴀ ᴋ ᴀ 🎀😎🤏❤️ :
නිකන් සින්දු කියනවාට වාඩා බිටි එකක් දාලා ගත්තාම ලස්සනයි ඒ හඩ ❤️🥰🥰
2024-08-17 14:55:52
61
ashidil5356
😍Aƈƈσυɳƚ Cʅσʂҽ😍 :
අනේ එයාට ගෝඩාක් සතුටු හිතෙයි දැක්කා නම්
2024-08-18 10:56:50
1
babithaqueen
බබිතා මෑණියෝ :
එදා ඉදල මගේ හොද මිතුරියක් හදවතින්ම ආදරේ ❤
2024-08-18 13:12:13
16
harshanamanathung
Harshana🇱🇰🇰🇷🇰🇷🇰🇷❤️ :
Studio එකට එකන් ඇවිත් full song එකක් කරලා දෙන්න ❤️❤️❤️❤️🙏
2024-08-18 11:14:19
13
t.mihira.official
Travel MiHiRA✋🌹⏰🙏🌍🚶 :
සුපිරි මචන්
2024-08-19 17:55:22
1
sureka44
❤️ Suᥫ᭡ ❤️ :
මටත් හදලා දෙන්නකෝ ❤️😒
2024-08-17 15:48:51
6
ashi7376
𝐒𝐚𝐝𝐞𝐞@𝐀𝐚𝐬𝐡𝐢🥰💓🔐 :
ඇත්තටම මාරම ලස්සනයි🥰🌺
2024-08-17 13:08:09
21
ruma_officia.l
𝙍𝙪𝙢𝙖 : ) 🫀🤍 :
අනේ අයියේ මගේ එකම එක සිංදුවකට ඔහොම හදලා දෙන්නකෝ. 💗🥺
2024-08-17 15:44:08
3
saja.mudugamuwa
❤️සජානා මූදුගමුව ❤️ :
විසි පාරක් විතර ඇහැවා❤️❤️❤️❤️නියමයි
2024-08-17 13:33:10
6
madumadu5749
madumadu5749 :
හමුවන්න ඔබේ දසුන් කියන ටික 👍❤️
2024-08-17 16:28:43
17
hirushasmihiranga
𝙼𝚁. 𝙰𝙻𝙿𝙷𝙰 :
එකත් මරු කිව්වලු ❤️
2024-08-17 23:42:04
3
ishu65728
universly clinic :
ඒක ඇත්තටම වටින වැඩක් respect you..👌🙏
2024-08-18 07:53:43
13
shashi06134
GツONEツSOOLY OFFICIAL❤️ :
වොයිස් එක ලස්සන කරලා ගත්ත උත්සහයට ඒ කෙනාටත් දෙන්න ඕන නේද...කමෙන්ට් එකක්...ලස්සනයි වැඩේ
2024-08-18 03:46:02
11
dinuramadugoda
dinuramadugoda :
සමහර මිනිස්සුන්ට වටින්නැතු දේවල් වලට වටිනාකමක් දෙන මිනිස්සු .🙏❤️
2024-08-19 15:06:30
8
keshanijayaweera
Arunodya Jayaweera :
එයා වෙනුවෙන් දැකපු ලස්සනම එක ❤🥰
2024-08-17 22:31:05
3
To see more videos from user @saubhagyaweerasingha, please go to the Tikwm homepage.

Other Videos


About