@sraddabiwandana:

🌺☸️🙏ශ්‍රද්ධාභි වන්දනා🙏☸️🌺
🌺☸️🙏ශ්‍රද්ධාභි වන්දනා🙏☸️🌺
Open In TikTok:
Region: LK
Saturday 17 August 2024 12:12:33 GMT
295744
20697
892
1418

Music

Download

Comments

chathuniroshani93
🍃Black girl🍃 :
ඒ දරුවා හිතපු විදියටම තව්තිසා දෙවිලොවම උප්පත්තිය ලබත්වා!!!!🙏🙏🙏
2024-08-18 06:01:41
338
hirushaheshan839
O m ; Cricket :
සියලුම පිලිකා රොගියෙක්ම සනිප වෙවා
2024-08-18 04:59:04
296
wasu970
Sayuri Nimasha632 :
සාදු සාදු සාදු🙏🙏🙏🙏බුදුසරණයි
2024-09-27 09:40:20
0
kanishka.kithmal
Kithmal :
මෛත්‍රී බුදුන් ලොව පහල වෙන කාලෙ වෙනකොට ආත්ම කීයක් ගිහින් හරි මට ඉපදීමක් ලැබිලා බුදු බන පදයක් අහලා පැවිදි වෙන්න හිතේ ශක්තිය ලැබුනොත් ඇති🙏
2024-08-19 10:48:56
24
darshi7005
Darshi :
මගේ එකම පුතා 😭
2024-08-18 17:40:24
36
thusara84
user9278451025913 :
බුදු සරණයි සියලුම පිලිකා රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා
2024-08-18 04:03:13
75
dilruoffical
දිල්රු :
පිලිකාව තුරන් වේවා මගේ අම්මත් නැති උනේ ඒ නිසා😥
2024-08-18 13:35:18
45
shani.shani713
Shani shani :
ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා 🥺🙏
2024-08-18 11:29:20
39
beko.jivithe
beko jivithe :
මන් මේ විඩියෝ ඒක ගන්නද🙏
2024-08-19 06:56:25
8
dpckumara
dpckumara :
🙏🙏🙏 ඇස් වලට සතුටු කදුලු උනන වීඩියෝ වක්...🙏🙏🙏
2024-08-18 01:37:46
34
supun._dhananjaya
Supun _Dhananjaya@ :
බුදු සරණයි
2024-08-18 11:11:12
11
sl.thisara.180
SL.වෙස්.මුනා :
සියලුම.රොගින්.බුදුරැවනෙබලයෙන්.සුවපත්වෙවා
2024-08-18 05:06:15
32
samarashinsha
samarashinsha 💞💞💞 :
මම මේක ගත්ත කමක් නැද්ද
2024-08-20 15:34:51
2
hasiyahasiya709
___samithu__ :
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏❤️
2024-08-18 11:04:50
28
nadee.12319
Nadee 12319 :
සියළුම රෝගීන් සුවපත් වේවා 🙏🙏
2024-08-18 08:20:09
31
hashansandakelum
Hashan Sandakelum :
Age mail
2024-08-19 04:15:48
0
maheshmadusanka720
maheshmadusanka720 :
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා !🙏🙏🙏
2024-08-18 10:41:29
18
mr__asalaka
Pancha " 🤵🏼💘 :
හැමෝම සුවපත් වේවා 🥺💗
2024-08-18 11:34:55
15
user4126591518656
user4126591518656 :
ලොවේ වසන සියලුම රෝගිවුවන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
2024-08-18 06:25:34
15
thusharidilrukshi1
Thushari Dilrukshi :
බුදු සරණයි සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
2024-08-18 10:54:16
12
susthare_official
𝗣𝗔𝗡𝗗𝗔 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟✨ :
ශාෂනවංෂ අපෙ හාමුදුරුවො❤️
2024-08-18 13:15:48
8
araaaraa866
☠️☠️ රියල් චතුවා ☠️☠️ අරා :
ඉක්මනින්ම සුවපත් වේවා සියළුම පිළිකා රෝගීන්ව ❤️❤️❤️❤️🙏🙏🙏
2024-08-18 10:04:36
12
sudumala8
sudumala :
මගෙ තාත්තා හිටිය නම් අදට අවුරුදු 69😢.ලබන මාසෙ 7 දට පිලිකාවෙන් නැතිවෙලා අවුරුදු 2යි😢 අනෙ මගෙ දෙව්වරු දෙන්නම නැති උනා.තාත්තට කලියෙන් අම්ම හාට් ඇටක් එකකින් නැති උන.ලබන මාසෙ29 අම්ම නැති වෙලා අවුරුදු 4😢
2024-08-18 20:49:55
7
s___n____chuty0
😈𝓐𝓵𝓸𝓷𝓮 ____𝓛𝓲𝓯𝓮 🖤 :
ඉක්මනිම් සනිප වේව හැම රෝගින්ම බුදු සරනයි 🙏🙏
2024-08-18 08:40:39
13
chanakasadaruwan78
💥✨️🎊️💫 චානා BOY 💫🎊️✨️ 💥 :
සියලුම රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
2024-08-18 08:04:47
9
To see more videos from user @sraddabiwandana, please go to the Tikwm homepage.

Other Videos


About