@munchi...officiall: ..තාත්තා නැති අඩුව දැනෙන අය කෝ🥺#තාත්තා❤️🌎🙂 #මුලුලොකෙම #🥺❤️😔

😌❤️maliya☬
😌❤️maliya☬
Open In TikTok:
Region: LK
Sunday 18 August 2024 17:41:40 GMT
98498
3551
186
481

Music

Download

Comments

neharahansani0
චුටි දෝණී❤️ :
තාත්තට මාව එපා නිසානේ මාව දාලා ගියේ 🥺😔
2024-11-09 15:05:54
7
chathuri8362
𝕔𝕙𝕦𝕥𝕚🥰 𝔻𝕠𝕟𝕚❤ :
mage thaththa nethiwela hetata aurudu 6i mage panatika eya🥺❤️
2025-06-02 14:28:41
4
hansamalin123
🦋Bole bole💖💐 :
කෙල්ලෙක්ට ඕනිම වයසෙදි තාත්තා මාව දාලා ගියෙ අපෙ පන්තියෙ ලමයිගෙ තාත්තලා අම්මලා පන්ති රැස්වීම් වලට එද්දි මගෙන් කව්රුත් ආවෙ නැ අම්මා අපිට කන්න දෙන්න ගාමට් ගියා නිවාඩු ගත්තොත් 2500ක් කපන නිසා අම්මා පන්ති රැස්වීම් වලට ආවෙ නැ ඉස්කෝලෙ ප්‍රින්සිපල් පන්ති රැස්වීමෙ අම්මලා ඉස්සරහා මාව ඉස්සරහට ගෙන්නලා 2500 යෙ අම්මගෙ දුව කියලා ඕනි තරම් විහිලු කරලා තියනවා අනිත් ලමයි අම්මලා ගාව ඉදගෙන පේපර් වල ලකුනු පන්ති රැස්වීමෙදි කියද්දි මම පේපර් ටික අතෙ තියන් රැස්වීමෙ ඉස්සරහා හිටන් හිටියා ඉවරවෙනකම්.තාත්තා අපිව දාලා ගියෙ නැත්තනම් අම්මා දුක් විදින්නෙත් නැ අපි දුක්විදින්නෙත් නැ.දැන් අලුතෙන් කසාද බදින හැමෝටම මට කියන්න ඕනි ඔයාලගෙ කැමැත්තට ලමයි හදලා පස්සෙ අසරන කරන්න එපා.දෙන්නා වෙන් උනත් ලමයා කසාද බදිනකම් ලමයගෙ හැමදේකටම ලගින් ඉන්න.විච්ච සිදුවීම් ගානකින් පස්සෙ දැන් තාත්තා කියන අකුරු තුන අප්පිරියයි.
2026-08-09 12:33:58
0
nethu.godage
nethu godage✨️♥️ :
තාත්තා ලග හිටියනම් මේ තරන් අසරන නොවෙන්න තිබුනා🥺♥️
2025-08-06 11:33:11
2
hasithadlsan
𝐃 ! 𝐋 𝒔𝑨𝒏 " 🕷! :
කාට මොනා කරාටද මෙම වෙන්නෙ 🥺🙌
2026-04-16 06:40:24
0
jaanu_girl_official_
❤️jaanu girl ❤️ :
මගේ ජීවිතෙ තාත්තා ඉන්නම ඕන දවසක් අද.....ඒත් එයා නෑ🥺💔
2026-02-17 15:17:12
0
kckalaniyage
K.C.කැළණියගේ :
එයා නැති වුනා..දරා ගන්න අමාරැයි😭🥹🥺
2026-07-30 20:00:46
0
n_i_p_u_02_
🦋_NIPU_🧚💞 :
කවදාවත් අමතක වෙන්නේ නැති එකම කෙනා අදටත් හීනයක් ඇයි එච්චර ඉක්මනට එයා ගියේ කියන එක 😔😖❤️‍🩹
2026-07-26 10:35:38
0
podi.maliya
𝐏 𝐨 𝐃 𝐢 ┃පොඩී┃ 𝕻𝕺𝕰𝕴 🪽 :
හ්ම්ම්ම්😔 දැන් තමා තාත්තා ඔනී😔😔 නිවන් සුව මගෙ තාත්තේ අයෙ අපි ලගටම එන්න😔😔😔🥰🥰😭😔
2024-10-19 16:45:38
1
mr.dula32
දුලා..~👻 :
ඉදලත් අද වෙනකම් එයාගෙ උනුහුම විදලා නෑ..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2025-08-08 17:00:01
2
1006chathu2
10:06👀💗 :
තාත්තා නැතිව විදින දුක දන්නෙ තාත්තා නැති කෙනෙක්මයි🥺🥺
2025-04-17 01:51:12
2
niro02898
🇱🇰SASI🇰🇼 :
මගේ තාත්තා මේ ලෙ ේකේ මාව තනිකරලාම දාලා ගියා
2025-11-22 14:21:04
0
kavieesha2
..˛°*★𝑰𝒔𝒉𝒏 𝒔𝒂𝒄𝒉𝒊♥*★*° :
ඉන්නම ඕනි කාලෙ නැති උනාම 🥺💔
2025-05-26 15:47:43
2
saduu6290
Saduu🥀🦋 :
මගෙ🥺
2026-03-03 05:41:24
0
user6168733753421
❝ 𝑁𝑒𝑡ℎ𝑢 ❞ :
තාත්තා...තෙරක් නොපෙනෙන ආදරණීය මුහුදක් ඒක..🥺🥹
2025-11-01 08:28:31
0
sujeewa.priyadars64
sanu Babi :
😳😳mama
2025-01-08 15:29:45
0
shawigirl8
@Shawi Girl8 :
එයා මාවත් අරන් ගියා නම් 😔
2025-01-08 17:23:28
1
sweety.girl382
ᴅɪᴍᴘᴀʟ ɢɪʀʟ 😚💗🖇️ " :
මට එයාගෙ පුංචි මතකයක් විතරයි 🥺 මගෙ කරුමෙකට එයා නැති උනා...
2025-02-01 01:45:24
1
adhithya051
ADHI┃page :
Mamath asai thaththe kiyala katha karanna 🥺
2025-08-08 18:10:43
0
danuwa737
🩵Danuzz hanszz ❤️ :
මගෙ තත්තා සදහටම මාව දාලා ගියා 🥀
2025-10-22 17:42:42
0
kesha_0827
ケーシャラ 🪬 :
ගියාට පස්සෙ අම්මවත් එපා කියල එයාව ඕනෙ කියල ගියෙ.. මට අවුරුදු 5යි මං දහම් පාසල් ගිහින් එන ටිකට එයා ගිහින් තිබුන 🥲💔
2025-09-22 18:04:41
0
savindu_bandara_
𝐌𝐑.𝐖𝐇𝐈𝐓𝐄 😎❤️ :
ඕනිම කාලේ නැතිම කෙනා 🙂❤‍🩹
2025-08-18 19:16:09
0
user90434134134158rashmi
Rashmi nimshara 🇱🇰🇱🇰🌹 :
මගේ තාත්තා නැතිවෙලා අදට දවස් 4 තාත්තෙ ඔයාට නිවන් සුව පතනවා 🙏🙏
2025-12-29 03:07:00
0
__v1_dinuwa__
__𝐕𝟏⚡𝐃𝐈𝐍𝐔𝐖𝐀__ :
🥺මගේ තාත්තා බුදු වෙන්න ඕනේ
2025-10-27 13:42:40
0
white93.com4
Kavii_boy :
මට අවුරුදු 5 දී මගෙ තාත්තා නැති උනේ😊💔💔💔💔💔
2025-02-05 17:26:22
0
To see more videos from user @munchi...officiall, please go to the Tikwm homepage.

Other Videos


About