@ce_draa4:

ce_draa4
ce_draa4
Open In TikTok:
Region: FR
Monday 19 August 2024 01:26:45 GMT
1881
618
0
8

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ce_draa4, please go to the Tikwm homepage.

Other Videos

සමහර පිරිමි ආත්ම ඉන්නවා, දුඹුරු පැහැය හා බැඳුනු අත්දැකීම්, දේවල්, වලට පෙම්බඳින. එයාලා ගොඩාක් පුළුල් හිතකට හිමිකම් කියනවා.  දුඹුරු පාට හදවත් කියන්නෙ පුදුම තරම් ආදරණීය අපූරු කලාත්මක බවින් අනූන පිරිසකට.  වෙලාවකට, උණුසුම් කෝපි කෝප්පයක තද දුඹුරු පාට, වියළි කැලෑ මල් වල කහ පාටට හුරු නොස්ටැල්ජික් දුඹුරු පාට,  දුහුවිලි පිරුණු කෝපි පාට පරණ පොත් පිටු අස්සේ තියෙන වින්ටේජ් දුඹුරු පාට, ඒ පිටුවල තියෙන මතක ගැන කියවනකොට පත්තු කරගන්න පුළුවන් සුවඳ කැවූ ලස්සන ඉටිපන්දම්...  ඒ දේවල් ඇතුලෙ ඇත්තටම කියාගන්න බැරිතරම් නිදහසක් තියෙනවා. ඉතින් ආදරණීය වින්ටේජ් හදවත් වල සොඳුරු පාට විදිහට මම විශ්වාස කරන්නෙම දුඹුරු පාට කියලා.  ඉතින් ඉදහිට.. කලාතුරකින් හරි.. හමුවෙන්නම ඕනේ ජීවිතේට, වින්ටේජ් මිනිස්සු.. ලියුම්වලට, කැලෑ මල්වලට, පාන් පිච්චෙන සුවදට, සිප්පි කටු වලට, පරණ පොත් සුවදට, උණු කෝපිවලට ආස මිනිස්සු.. දන්නවද, එයාලා මැජික් කාරයෝ.. එයාලට තියෙනවා අමුතු අමුතු හැකියාවන්.. එයාලා කලු-සුදු මිනිස්සු නෙමෙයි, එයාලා කෝපි පාට මිනිස්සු.. 🤎 එකම එක දවසක දුම් දාන කෝපි කෝප්පයක් හදාගෙන, දුඹුරු පාට කඩදාසියක ලියුමක් ලියන ගමන් scentsational_official  ලැවෙන්ඩර් සුවඳ ඉටිපන්දමක් පත්තු කරගන්න. හිත නිවෙන තරම් ලැවෙන්ඩර් සුවඳ ආත්මයට කිඳා බහින තරම් ඇස් පියාගෙන විඳින්න.. #vintage #fypシ゚viral #coffee #Srilanka

About