@_pathu_official_page: මිනිහෙක්ට තියෙන්න ඕනේ.. ප්‍රේමයක් ඇතුලේ ඇස් පියාගෙන වුනත් විශ්වාස කරන්න පුලුවන් බැඳීමක් !!🥰❤️💯🫶🏻❤️ #foryou #foryoupage #viral #trending #fyppppppppppppppppppppppp#@Pathum.HP 💕❤️#@⚡𝐁𝐋𝐀𝐂𝐊 🦅 𝐄𝐀𝐆𝐋𝐄 💫#@🦋 𝐏 𝐚 𝐬 𝐢 𝐱 𝐱🥺🤍🌻

_pathu_official_PAGE
_pathu_official_PAGE
Open In TikTok:
Region: LK
Monday 19 August 2024 13:46:30 GMT
288112
28097
653
2158

Music

Download

Comments

em.ff.teem
EM Ff Teem :
විශ්වාස කරපු ගොඩක් මිනිස්සු කලේ බොරුව 🙂😔😔
2024-08-20 06:17:35
75
.sudda__6817
චූටි සුද්දා__👿:🧠 :
විශ්වාස කරපු ගොඩක් මිනිස්සු විශ්වාස කියන දේ නැත්තටම නැති කරා 😔💔
2024-08-20 05:54:14
22
shani96s
丂_𝓲_ꪶ_𝑜_𝑜_ㄩ_ᥫᩣ🦋🌸🐰 :
🥺මට නම් තේරෙන්නේ නෑ ...විශ්වාසයි ඒත් මට මන් ගැනම බයයි 🥺
2024-08-21 08:49:11
7
mishyfernando6
Mishy fernando :
ඕම ඉල්ලන්න කලින් දෙනවා කියන්නේ, ඒකේ බලන්න දෙයක් නෑ 📌️
2024-08-20 11:04:43
16
nethukiamand
🤍 아만다🧡 :
මමත් ඒ තරම්. විස්වාස කරා .🥺💔 හැබැයි ඉතින් ....... 💔
2024-08-22 05:54:38
4
kanchana.niru
♥️♥️Niru♥️♥️kanchana❤ :
විශ්වාස කරා ගොඩක් මටත් වඩා,එත් ඇයි එයා එහෙම කරේ 🥲🥲🥲🥲🥲
2024-08-22 20:09:57
2
chutikki483
🧸🔐 ..~Chutikki..~.. 🖋💞 :
එහෙම විශ්වාස කරාම .. එයාලා ඒ විශ්වාසෙන්ම වැරදි කරන්න පටන් ගන්නවා 🥺
2024-08-20 14:47:02
6
user717581314700
anuu 😘 :
විශ්වාස නැත්තම් ඒ බෑදීම සදාකාලික නෑ 💔😔
2024-08-28 11:01:24
2
malsha_baby_.official
😡💞𝗠𝗔𝗟𝗦𝗛𝗔 𝗕𝗔𝗕𝗬💞😡 :
විශ්වාස කරා තාමත් විශ්වාස කරනවා.එයා මට පොඩි බොරුවක්වත් කරල නැ කරන්නෙත් නැ..💗🥺
2024-08-26 14:47:03
2
ruvi.298
❤️❤️❤️චතු ❤️❤️❤️ :
ඇත්ත❤️
2024-08-26 17:48:21
2
navod.iduwara
Navod Iduwara :
හ්ම්ම් ඒ වුනත් මට නැ නේ 🥺🥺😭💔
2024-08-31 02:10:02
1
methahashi...13
[email protected] :
ඔහොම කරපු උන් තමා බොරු කරෙ
2024-08-25 03:28:31
1
chaby493
🌸Tharu baba🌸 :
විශ්වාස කරන් හිටපු එයා දවස් හතරකට කලින් වෙන කෙනෙක්ව බැන්දා 🥺🥰💔
2024-08-26 06:45:19
1
user6019885257545
Nethu_88 :
@lakshitha_88🥺🫂🫂🫂🫂
2024-08-26 04:18:14
1
nadunibhagya99
ℕ𝕒𝕕𝕦𝕟𝕚 𝔹𝕙𝕒𝕘𝕪𝕒 :
විශ්වාස කලා අන්තිමේදි රැවටුනා🥀💔🥺
2024-08-25 13:51:51
1
priyadarshana_756
*᳆⃞⃚🌺ᴄͥᴜͣᴛͫꮛ✦⃝𝐆𝐀𝐌𝐀𝐆𝐄✰₀᭄ :
වැරදි පිට වැරදි කරද්දිත් හැදෙයි කියලා විශ්වාස කරපු මමයි වැරදි 🥺😔
2024-08-21 20:26:41
1
nethu.grill_offici
Nethu grill_Official Page 💔🥺 :
@nadeesha dilshan90 ඒ විශ්වාසේ කඩන්න එපා කවමදාවත් ...📌️😊
2024-08-21 13:59:30
1
malshanishanthi53
malshanishanthi53 :
කෙල්ලො එහෙම උනාට කොල්ලො ඔහෙ නැ
2024-08-22 12:36:54
1
nethu.baba238
Nethu baba❤️❤️ :
මිනිස්සු විශ්වාසය කඩකරපු නිසානෙ අපිට මෙහෙම වෙන්නෙ😞🥺
2024-08-23 01:17:12
1
sadun8808
꧁ঔৣ✞🚭S±A±D±U±N🚭✞ঔৣ꧂ :
අනිවා ❤️
2024-08-20 02:11:40
3
anushika635
anushika :
ඇත්ත
2024-08-23 14:14:33
1
ima___boy17
𝓘𝓜𝓐 𝓫𝓸𝔂.__17🖤 :
එහෙම කරා පස්සෙ තමා තේරුනේ වටේම කොල්ලො කියල
2024-08-23 14:21:21
1
chathudinesh60
💞😘 C 🌏D 😘💞 :
මටත් විශ්වාසයි මගෙ පන ඉතින් 💞💞💞
2024-08-19 19:06:44
1
kawi281
kawi 💗🙂 :
සමහර අය විශ්වාස කරා වැඩි උන් හිටි තැන් අමතක කරලා යන්න ගියා 🥺💗
2024-09-28 05:00:35
0
mahiyap07
🇱🇰🎶🎻 මහී 🎻 🎶🇰🇷 :
echchra wishwasa kara ekai mwa rawattuwe ey🥺
2024-08-19 20:11:00
4
To see more videos from user @_pathu_official_page, please go to the Tikwm homepage.

Other Videos


About