@_nimz96_: ඒ තරම්ම ? ❤️‍🩹 #tiktok #whatsappstatus #sinhalaquotes

nimZ ☁️✨
nimZ ☁️✨
Open In TikTok:
Region: LK
Monday 19 August 2024 15:20:39 GMT
119629
21167
672
812

Music

Download

Comments

a_happy_loner
￶￶ :
ඔක්කොම වෙන්නෙ හොඳටයි බන් 🕊️
2024-08-23 10:07:33
65
queen209977
Teshara :
බයයි😔❣️දෙයියනේ...මන් කිසි දෙයක් පන්සල් ගිහින් ඉල්ලනේ නෑ..නැති වෙයි කියන බයට🥺❣️
2024-08-31 03:42:35
9
nethmisandaruwani
ɳҽƚԋɱι🌼🎭🍃 :
තාමත් ඉල්ලන්නෙ එයාවම විතරයි🥺 අනේ මට එයාව දෙන්න 😔🌏❤️
2024-08-23 09:09:00
25
gamer78499
Idunil :
බුදු සරණයි 🙏
2024-09-11 15:53:56
1
kavi_snjya
💜kavi💜 :
ඇත්තටම මම හරි අවාසනාවන්ත පව්කාර මනුස්සයෙක් බුදු සාදු...😔
2024-09-09 02:02:44
5
kavi19712
kavi :
කමක් නෑ බුදු සාදු ඒ දෙන්නා සතුටින් ඉන්න ඔනී 🙂💔
2024-09-11 02:10:03
2
shachidoni
sachi doni 2002 :
ඇයි බූදූ සාදූ මගෙ රත්තරම් තාත්තිව දැන්ම ගත්තේ😒
2024-09-03 16:34:21
3
user6104359999995thusari
thusari :
හ්ම්ම්ම් 😔
2024-09-11 02:08:37
1
santhushjayod
Santhush de mel :
ප්‍රේමය අත් අරපු කේනේක්ගේන් ප්‍රේමය ඉල්ලාන්න එපා ..🥺
2024-09-10 17:11:01
1
amandi.miss
♥️ :
ලස්සන දේවල් ගොඩක් ලස්සන ඈතින් තියෙද්දි ආසම ආදරේම දේවලුත් එහෙම තමා♥️🥺
2024-09-05 16:52:04
1
user6197801767833
𝐏𝐢𝐲𝐮𝐦𝐢 𝐫𝐚𝐧𝐬𝐚𝐥𝐚❤️" :
ඇයි 🥺"
2024-08-31 11:03:02
2
rana___page___
𝐑 >> 👀🤍 :
ඒ තරම්ම පව්කාරද බං 🥺💔
2024-08-24 15:28:41
1
gawee130
sithu❤🌼 :
හැමදාම ඉල්ලන්නෙ ඒ දේ විතරයි බුදු සාදු .ඒ දේ මට දෙන්න 🙂💔🥀
2024-08-24 03:34:13
4
bashana89
Bashana>>>>😩💗 :
දෙන්නා සතුටින් එකට ඉන්නවා බලාගෙන මන් සතුටු වෙනවා...💔🥀
2024-08-24 17:38:47
3
hashini___perera00
hashini🤍⚡🌀 :
ඉල්ලුවේ සැනසිම විතරයි ඒත් අදටත් මට ලැබුනේ නැත්තෙත් ඒ දේ විතරයි
2024-09-10 15:18:48
1
forvyou2
@Gimaa_02 :
අනේ බුදු සාදු🙂
2024-09-09 17:23:11
1
user17511338805014
❀𝙎 𝙏 𝙆❀ :
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
2024-09-06 14:08:39
2
thinking_laki
ALONE_SE :
මන් තරම් පවු කාරයෙක් තවත් නැතුව ඇති !
2024-08-29 15:05:37
3
cloudv48
Cloud Account Provide :
බැඳීම් හැමදෙයක්ම අතැරලා තියෙන තැනකින් කවදාවත් බැඳෙන්නට දෙයක් ඉල්ලන්න එපා...ඒක තමන්ටමයි පව...🌼🤍
2024-09-08 23:12:52
1
ashisingh064
Senadi :
අනෙ ඇයි ඒ 🥺🙏
2024-09-07 01:15:41
1
deneth__rashmika
deneth Rashmika :
🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏
2024-09-08 21:07:05
1
udara_asinshana
udara_asinshana :
මං ආස කරේ මොනවටද. ඒ හැම දෙයක්ම මට නැති උනා 🥺
2024-09-07 18:00:46
1
t686092
T 🦕" :
මන් එච්චර පව්කාරද 🙂❤️‍🩹
2024-09-06 10:50:08
1
tik__tok__niro
NIRO TIK TOK 💕✨ :
බුදු සරණයි 🙏🙏🙏
2024-09-09 00:58:32
1
rockyya123
MooD oFF 🥺💔 :
එයා ආය එනවනම් 🥺🥺😫
2024-08-24 09:00:48
1
To see more videos from user @_nimz96_, please go to the Tikwm homepage.

Other Videos


About