@bannedstatus: ඔයාට මෙහෙම උනොත් එයා ඔයාව අතාරීද ? #viral #bannedstatus #trending #ලලයිලිලයිලයි #lalayililayi #lalayililayilai #lalay #canser #swarnawahini

BANNED STATUS
BANNED STATUS
Open In TikTok:
Region: LK
Monday 19 August 2024 16:46:00 GMT
626909
81452
893
1579

Music

Download

Comments

slmafiya56
Mafiya :
මගෙ gf පිලිකාවක් තාම මන් බලන් ඉන්නෙ එයා හොද වෙන කම් 🙂 හැමොම දාලා යන්නෙ නැ ආදරෙ නම් ඉන්නවා එක ඇත්ත 🙂💔
2024-08-20 05:15:34
796
m.sayul
𝗠.𝗦𝗔𝗬𝗨𝗟 :
මටත් ඕකම අහන්න ලැබුනා..එත් මං එයාව අත්හැරියෙ නෑ. දැං එයාට ගොඩාක් හොදයි 🥺♥️. කොච්චර වේදනාවක්ද . කාටවත් එහෙම දෙයක් වෙන්න එපා.
2024-08-20 02:54:23
280
wix_audio_light_center
Wix Audio Light Center :
කෝල් එකේදී කැමරා ඔන් වෙන්නෙ කොහොමද 😂
2024-08-20 02:32:31
20
userimmitutugirel
🥺🔐immi🥺💔🍃 :
ඒයා නම් මට මෙම වෙලා මාව තනි කරලා ගියා 💔🙂😊
2024-08-20 02:52:31
15
chamara.maduranga48
Chamara Maduranga :
ඒ වචන ටික ඇහෙද්දි ඇස් වලට කදුලු ආවා මොකද මන් මටත් වඩා ආදරේ කරපු කෙනා මාව දාලා ගිහින් පොඩි දවසකින් මාත් එහෙම ලෙඩෙක් නෙද කියලා මතක් උනා මන් තනි වෙලා නෙද කියලා මතක් උනා....😔
2024-08-20 01:53:33
35
abhi_ya_12
❤️‍🩹_අභී_アビ-🇯🇵 :
මිනිස්සු ඇත්තටම ආදරෙ කරන කට්ටියව අහිමි කරගන්නවා ☺️
2024-08-20 05:09:41
29
kawii___2006
𝑲𝒂𝒘𝒚𝒂♡︎ :
මගෙ කතාවත් මේ වගේ ඒත් මන් පණ වගේ ආදරේ කරපු කෙනානම් මාව දාලා ගියා💔....කතාවල පේන තරම් මිනිස්සු සුන්දර නෑ...ඒකයි ඇත්ත🙂🥺😣
2024-08-20 10:14:07
5
indika.c..dissana
Indika c. Dissanayaka :
ඒ තරම් ආදරයක් 💜️❤💜️🥺💜️❤💜️
2024-08-19 21:22:15
4
pavithrakumari75
pavithrakumari75 :
එහෙම කොල්ලො ඉන්නවා drama වල🥺
2024-08-20 04:15:38
6
hirusha_boy
පැංචා 🖤🧸💋 :
ඇත්තටම ආදරේ අය මොන ප්‍රශ්නේ ආවත් අතාරින්නේ නෑ 🥺💗
2024-08-20 04:53:48
1
riyana1448
riyana1448 :
අනේ ඔය වගේ ආදරයක්
2024-08-19 17:53:35
39
buwabka123
💫ℕ𝕚𝕤𝕙𝕦🇸🇬🇯🇵 :
එහේම කියන අය නැ අනේ ගොඩක් අය රුපේට ඉන්නෙ ඇත්ත කතාව🤟
2024-08-20 03:23:17
1
_______charu_______
Charu💛💫 :
ජීවීතේට නෑ පණ වගෙ ආදරෙ කරන මිනිස්සුට බාහිර දේවල් අදාලම නෑ🥰
2024-08-19 22:00:35
28
dulmi7715
🌺🌍🇱🇰Dulmi🇦🇪🌍🌺 :
🤣🤣කතාවක්නේද 🤭🤭
2024-08-20 13:05:41
1
discovery623
🅳🅸🆂🅲🅾🆅🅴🆁🆈 :
උ අතහරින්නේ නැහැ එක විශ්වාසයි
2024-08-19 23:50:05
10
t__tharu_boy___n
THARU xxx_ :
කවමදාවත් දලා යන්නේ නැ 🥺🥺
2024-08-20 01:38:16
6
anju_9963
🧿 අංජු 🧿 :
කතා වල හින්දා හොදයි හැබැයි.
2024-08-20 00:02:31
7
thehanthehan3
🇱🇰xSilcent_zer🇦🇪 :
එහෙම අදර් කරත්ත මව දලා ගිය 😭😭🥺
2024-08-20 00:35:00
4
.sudu00
◆⃕⃜⃝͜🇱🇰𝑩𝑶𝑶𝑴◆⃕⃜⃝͜🇰🇼ຯ͢ :
ඇත්තටම ආදරේ අය මොන ප්‍රශ්නේ ආවත් අතාරින්නේ නෑ 🥺❤️
2024-08-19 20:14:38
7
tharaka517
Aakash madusanka :
පිරිමි ඉන්නවා අදරෙ ජිවිතේ ම කරගත්තු ❤️
2024-08-20 12:09:02
4
b_u_b_u_15
<
එහෙම කොල්ලො හරි අඩුයි 🥺❤️‍🩹
2024-08-20 15:02:18
3
sumi.dilla
🫴♥♥♥{විනු_✝☯☪නුලංගා_}🧸 :
මටත් ඉන්වා ඒහෙම කෙනෙක්...🥰
2024-08-19 23:29:46
2
m.r_vageesha
𝓜. 𝓡_𝗩𝗮𝗴𝗲𝗲𝘀𝗵𝗮. :
🥺කවමදාවත් නෑ.. 🥺❤️💗
2024-08-20 01:31:53
3
ishi.niii
Ishi°niiᥫ᭡ | イシュ :
නැ...එයා ඒක දැනගන්න එකකුත් නැ...මට කියන්න හයියකුත් නැ...😑
2024-08-20 04:32:31
2
To see more videos from user @bannedstatus, please go to the Tikwm homepage.

Other Videos


About