@hasithawijewardena: ලංකාවේ පළමුවරට Sky Diving 🪂 මගේ #Bucket_List එකේ තිබුණ ලොකුම Dream එකක් තමයි #Sky_Diving කියන්නේ. හිතන් හිටියේ ඊලග පාර #Dubai ගියාම කරන්න, හැබැයි දැන් එහෙම ස්කයි ඩයිවින්ග් කරන්න ඩුබායි හෝ වෙනත් රටකට යන්න ඕන නැහැ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කොග්ගල ගුවන් හමුදා කදවුරේ හරිම ලස්සන පරිසරයක අපේ රටේ ජනතාව වෙනුවෙන් වගේම ලංකාවට එන සංචාරකයන් ඉලක්ක කරගනිමින් Sky Diving #Adventure #Experience එක ලබාදීම ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන #On_Topic වලින් රටටම පෙන්වන්න කරපු ආරාධනාව අනුව කරපු වැඩසටහන බලලා ඔයාලටත් පුළුවන් මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න 👉 https://youtu.be/gNkZ6UA3LGE?si=qjSEt3s_xlEPEIWf අඩි 13000ක් ඉහල අහසට ගිහිල්ලා පනිනවා කියන්න්නේ... අම්මෝ ඒක ඇත්තටම මරණ බය දැනෙන ශොක් එකක් 😳 පැයට සැතපුම් 170ක වේගෙන් මුලින්ම පෘතුවියට ඇදීගෙන එනකොට මොකක්ද මේ වෙන්නේ කියලාවත් හිතාගන්න බැහැ. හැබැයි ටිකක් වෙලා පහලට වැටීගෙන එනකොට බය නැතිවෙලා යනවා. එක් පුද්ගලයෙක්ට රු. 90,000ක මුදලක් වෙන මේ ත්‍රාසජනක අත්දැකීම ලබාගන්න කලින් මරණයට අත්සන් කරනවා වගේ අනතුරක් වුනොත් එහි සියලු වගකීම් තමන් සතුයි කියලා ලියවිල්ලකටත් අත්සන් කරන්න ඕන. හැබැයි ඉතිං ජීවිතේ එක පාරක් හරි මේ අත්දැකීම ලබාගත්තේ නැත්නම් වැඩක් නෑ කියලා තමයි මට කියන්න හිතෙන්නේ. ඔයාලත් කැමති නම් මේ අත්දැකීම ලබාගන්න ගුවන් හමුදා වෙබ් අඩවියේ #Eagle_Sky_Diving කියන වෙබ් පිටුවට ගිහින් #On_Line_Reservation එකක් දාලා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ Experience එක රටට පෙන්වන්න අවස්ථාව දීපු ගුවන්හමුදාපතිතුමා #Udeni_Rajapakse මහත්මයා සහ Darshana Chandralal ඇතුලු Sri Lanka Air Force Team එකට විශේෂ ස්තූතිය ❤️

hasithawijewardena
hasithawijewardena
Open In TikTok:
Region: LK
Tuesday 20 August 2024 05:12:23 GMT
108958
6585
80
650

Music

Download

Comments

_pixel_playz
Pixel_Playz :
වෙන රටවල ගණන් එක්ක බැලුවම 90,000ක් කියන්නේ සාධාරණයි
2024-08-20 08:59:37
42
kalanasadaruwan22
kalana :
ගන කියද 🥲
2024-08-20 05:44:52
0
upsellbox
UpsellBox :
ඕක ආතල් පැරෂුට් එක නැතුව පනිනකොට. ඒකේ ටිකට් එකත් අඩුයි. ❤🙏
2024-09-29 13:44:10
0
nimalwijay
nimalwijay :
price and location
2024-08-20 06:38:00
0
upsellbox
UpsellBox :
ඕක ආතල් පැරෂුට් එක නැතුව පනිනකොට. ඒකේ ටිකට් එකත් අඩුයි. ❤🙏
2024-09-29 13:44:10
0
i_induwara2006
i_induwara :
One in my bucket list 💕🥰🥰
2024-08-20 09:12:47
4
esa__xx
esa__xx :
අනේ මටත් යන්න ඕනේ 🥺💗
2024-08-21 11:44:30
2
g_a_v_i_y_a
Gavin Sandeepa :
Sky Dive Sri Lanka ❤
2024-08-20 13:18:38
1
ahtheer_live
_ A h t h e e r🗽❤️‍🔥 :
Bro Location Please🥺
2024-09-25 16:46:13
0
sakuweerakoon
@saku# :
wow🔥
2024-09-28 12:11:19
0
madujmax
🍃🖤j max🖤🍃 :
good jump ❤️
2024-08-20 13:48:53
1
asanginilmini
AsangiNilmini :
අපිට පුලුවන්ද
2024-09-17 09:10:01
0
travelworld97
Travel world :
Dubai එක්ක බලද්දි ලාබයි අනික පරිසරයේ ලස්සන බලන්නත් පුළුවන්.
2024-08-23 15:26:52
0
amachathu7
Ama chathu :
great achievement ...❤
2024-08-21 03:56:35
0
mahesh_s.1
👹️ M A H E S H S.❤ :
koheda me
2024-08-22 18:50:05
0
marlondissanayak6
Marlon Dissanayak615 :
me fit air ekane
2024-08-21 15:44:26
0
nish_hiker
Nish_hiker :
I'm in
2024-08-20 15:14:21
0
madushika659
madushika98@ :
wooow 😳
2024-08-20 12:30:08
0
oshanlakshitha322
oshan lakshitha kulathunga :
Y 12
2024-09-18 17:06:46
0
kamalpradip
Kamal Pradip🔔🔊 :
apita yanna puluwanada
2024-08-26 19:00:23
0
marlondissanayak6
Marlon Dissanayak615 :
issra api wedat yanne meke tamai
2024-08-21 15:44:51
0
fearless_diary
Fearless_Diary :
Lankawe palamu warata nam api penne kohomda?
2024-08-21 09:56:59
0
tharu_u_girl
sAChii🐰🍓💋 :
eka kynna theren na🥰♥️
2024-08-21 07:31:34
0
marian.avanthi
marian.avanthi :
Mageth bucket list eke thiyenawa. Kawadahari yanawa kiyala.
2024-08-20 14:43:50
0
_mr.yaka_
MR ANU :
❤️❤️❤️❤️
2024-08-20 13:24:13
1
To see more videos from user @hasithawijewardena, please go to the Tikwm homepage.

Other Videos


About