@_nimz96_: 🥺❤️‍🩹? #tiktok #whatsappstatus #sinhalaquotes

nimZ ☁️
nimZ ☁️
Open In TikTok:
Region: LK
Wednesday 21 August 2024 04:10:58 GMT
242756
21565
1639
2952

Music

Download

Comments

beats_shanz
𝙎𝙝𝙖𝙣𝙯 ✨ :
එහෙම කෙල්ලො ඉන්නවද 🥺🙂...
2024-08-23 10:13:59
15
k.p.thari
K.P.T.S :
මම තාත්තෙක් වගේ එයාව බලාගත්තෙ... එයත් මේ වගේ ලස්සන අහිංසක ගෑණු ළමයෙක්... ඒත් අද එයා මාත් එක්ක නැහැ... එයා සතුටින් මම වේදනාවෙන්... 🥀🥺
2024-08-21 07:53:07
34
devil___malli
𝘴ꫀ𝓽ꫝꪖ___2006🧋🥷 :
ඔවු ළමයෝ 🥺💗
2024-09-27 19:38:51
1
minerozung
CHIILL vibes :
මේ හැමදේම තිබ්බත් අපි අවාසනාවන්තයි 😊
2024-08-22 17:46:01
5
sutii95
Rapunzel 🧚🍉💜 :
අනේ මෙහෙම කියන අයත් ඉන්නවද 🥺💜
2024-09-13 16:05:16
2
itzz_hansi12
𝕸𝖚𝖘𝖍𝖗𝖔𝖔𝖒シ︎😙🩷✨ :
ඇයි මට මෙහෙම ආදරේ කරන කෙනෙක් නැත්තෙ හැමදෙයක්ම කරලත්🥺🙂💔
2024-08-21 05:52:03
10
x_sadee
@JJ_SKYLER.OWNS SADEE :
ඔයාම කියන්නකො කෝමද ඒම කරන්නෙ කියලා🥺❤️‍🩹
2024-08-23 12:16:49
1
__yuwi_
𝑨𝒊𝒔𝒉𝒂𝒏 👽 :
මේ හැමදේම එයා ළඟ තිබ්බා.හැබැයි එයාට වෙනස් වෙන්න ගොඩක් වෙලා ගියේ නෑ 😊 බොරු කරා මට.එයා තමයි මේ ලෝකේ මං ගොඩක් විශ්වාස කරපු කෙනා.දැන් හැමදේම ඉවරයි කොහොම උනත් අදටත් මං දැකපු ලස්සනම කෙල්ල එයා විතරයි 😊💗
2024-08-22 11:07:08
9
shayani376
꧁⃦💙⃝🥀❥S̶h̶a̶y̶a̶n̶I̶♡🦋⃝🖤⃦꧂ :
කවදාවත් ඔය විදිහට අහන්න පින් කරලා නෑ😔💔
2024-09-16 02:43:41
2
cipher.lk
×𝐂ɪᴘʜᴇ𝐑 ⚡ :
මටම හදපු එකක් 😫💗💐
2024-09-15 00:29:51
1
shanubaba257
S⃠H⃠A⃠N⃠U⃠🧸 :
හුරතල් නැති නිසාද එතකොට මට ආදරේ දෙන්නෙ නැත්තේ කවුරුත් ☺️. කොන්ඩෙ දිගනැති නිසාද. ල
2024-08-21 15:10:54
2
myharcricket
Madushitha(මදා)❤️ :
මේ හැම දෙයම මගේ මැණික ගැන කිය වේනවා ❤❤❤❤
2024-08-21 10:35:14
2
user9630854065314mahi
LASSNA MAL💕💕💕 :
සමහරුන්ට ඒ පින ළඟ තිබිලත් නැති උනා එත් අදටත් හොරෙන් බලනවා ආයේ කාගෙවත් නොවුන මගේ දිහා..
2024-08-23 09:02:18
1
.maleesharulz
Maleesha Rulz 💙🍭 :
අදටත් මම දන්න තරමින් එයත් තනියම මමත් තනියම 🥺💔
2024-08-21 09:49:06
1
shaniisewwandi
Dil 🤍🦋 :
එහෙම ආදරේ කරලත් අපි ගැන අගයක් නැති උනාම 🥺❤️
2024-08-21 20:33:18
7
nanidunemindara3
< Nanidu....... :
එහෙම මට ආදරේ කරපු ඒයාව වෙනස් කරන්න එයාගෙ අයියට ගියේ දවසයි ❤️‍🩹 ඒයා දන්නේ නැ එයාගේ නංගිට නැති කලේ මං දෙන්න හිටිය ලස්සන ජීවිතේ කියලා 🙂
2024-08-22 17:57:31
3
fazranmohammed
fazranmohammed :
ඒත් කෝ දැන් මගේ එයා 🙂💔
2024-09-19 20:04:45
1
tink___00
Tinkerbell_💗 :
එහෙම ආදරේ කරලත් බොරු කරලා දාලා ගිය උන්ට ලැබෙන සමාව ආදරේ කරපු අයට නෑ 💗
2024-08-22 17:09:08
2
nera__ru
♥𝙽𝙴𝚁𝚄& 𝚕𝚞𝚌𝚔𝚢♥ :
😞එහූ මාව නැති කරගෙන අදට දවස් පහක්
2024-08-21 08:58:07
3
peach_7005
Uvindu🧿🩸 :
Missed that one girl🥺💔
2024-08-22 22:59:04
2
kviya089
K_A_V_I_Y_A💕✨🐷 :
මිස් යු MOM ඉන්න තිබ්බා නම් ආයේ🫀🥺
2024-08-22 10:57:12
3
pradee_music
𝒫𝓇𝒶𝒹𝑒𝑒 𝑀𝓊𝓈𝒾𝒸 >🐰🌈 :
හ්ම් ම්ම්ම් 🥺❤️. එයා මාව අම්මෙක් වගේ බලාගන්නවා. ඒ දෙන ආදරේට මං ණයගැතියි. මං එයාට දවසින් දවස එන්න එන්නම ඇබ්බැහි වෙනවා. ඇත්තටම මං එයාට කොච්චර ආදරේ ද වචනෙකින් කියන්න බෑ, පිස්සුවෙන් වගේ ආදරේ කරනවා.❤️M🥺
2024-08-21 23:13:30
4
bimsaraviranga
Bimsara Viranga :
ඒත් දැන් කෝ ඔයා ..🥺
2024-08-21 09:29:02
3
tharu_official668
-M ʀ ᴋ ᴀ ᴠ ɪ ʏ ᴀ ᥫ᭡°- :
ඒම අය ඉන්නවා අපි එක්ක හැබැයි ටික කාලයයි මතකයන් ගොඩාක් දිලා එයලා යනවා 😔💔
2024-08-31 23:57:14
1
user_a_achi
user_achi_bbh❤️👀 :
මේ වගේම ඉඳලත්..මට ඇත්තටම ආදරේ දෙන කෙනෙක් ලැබෙන්නෑනෙ🥺
2024-08-21 17:12:03
3
To see more videos from user @_nimz96_, please go to the Tikwm homepage.

Other Videos


About