@kevinperera123: දුලීකා මාරපන දුලීකා මාරපන මහත්මිය විසින් නිවැරදි කරන ලදී.... 1). අබේකෝන් නම විජේකෝන් ලෙස . 2).මාරපන vs විජේකෝන් නඩුව ලෙස කන්ද උඩරට නීතියට අනුව නුවර උසාවියේ... එතකොට පැවති නීතිය උනේ අවුරුදු පහට අඩු ගැහැනු ලමයි පියාට ,පිරිමි ලමුන් මවට . මගේ නඩුවේදී පහට අඩු සියලු ලමුන් මවට කියන නීතිය ගෙනාව හබයාස් කෝපුස් රිට් එකෙන් .

Kevin_perera
Kevin_perera
Open In TikTok:
Region: LK
Wednesday 21 August 2024 17:47:50 GMT
1537569
130922
1255
1323

Music

Download

Comments

devinidi2003
Dew ❤️‍🩹🫤 :
මාත් පිරිමි නැකතේ 🙂... ඒ දේවල් ඇත්ත නේද...
2024-08-22 01:39:30
517
deesha.girl
💛𝓓𝓮𝓮𝓼𝓱𝓪💛 :
අනේ මාත් පිරිමි නැකතක ඉපදුනේ... 🥺මගෙ තාත්තා නැති උනේ මන් අම්මගේ බඩට ඇවිත් මාසෙකින්... මන් නිසාද එතකොට මගෙ තාත්තට එහෙම වෙලා තියෙන්නේ 😣
2024-08-23 09:53:26
86
rashmiyasodara27
やそだら :
මාත් පිරිමි නැකතේ ඔය ටික ඔක්කොම මට උනා 🥺
2024-08-22 09:41:38
73
janipatabendige
🫶 ජානි🤍🍃 :
මාත් පුරුෂ නැකතෙ 🥺👈
2024-08-22 03:50:23
101
nethubaba224
nethu❤️ :
මටත් තියෙන්නේ අම්මගේ වාසකම❤️😞
2024-08-22 01:23:58
197
senu_official
S E N U 🔹 ⚡️ :
මාත් පිරිමි නැකතෙන් 🥺
2024-08-22 08:41:22
41
chaani2_12345
chandana :
oh god my favorite actress marapana ♥️
2024-08-22 15:01:42
41
t_a_r_i_n_d_u
꧁❤𝐭𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐮 𝐛𝐨𝐲❤꧂ :
වෙලාව නොබලා ඉන්න එතකොට ප්‍රශ්න නෑ 😌
2024-08-23 11:02:35
32
lovelycrochet0
Sewwandi ❤❤ :
මෙි කතාව අැත්තක් . අදටත් එ් නඩු තොරතුරු ලංකාවෙි තියනවා
2024-08-22 07:48:55
85
user7213318346171
Chami Tharanga :
හැමෝම දන්න කතාවක්
2024-08-22 05:24:12
17
._kassa_
._kassa_ :
අන්තිමට 😐 අනාවැකිය ඇත්තක් 🙂
2024-08-22 01:17:22
11
anjalika.nawarathna
ANJALI🤍✨️ :
මාත් පිරිමි නැකතින් ඉපදුනේ. අම්මයි අප්පච්චි අදටත් ආදරෙන් ඉන්නවා. ආදරේ මොකක්ද කියලා මං එයාලගෙන් දකිනවා, විදිනවා❤😍
2024-08-24 09:52:18
35
anu56523
anu babah 💞💞 :
මාත් පිරිමි නැකතේ 🥲
2024-08-22 03:52:37
22
lakindusankalpa07
lakindusankalpa07 :
අපේ ගෙවල් ගාව 😊
2024-08-22 05:54:38
6
shirmilamaduhansi
shirmilamaduhansi :
වෙලාව බලපු එක තමා අව්ල උනේ
2024-08-23 02:14:16
6
tharu.oshi6
•°...<<🪐 𝕋𝕙𝕒𝕣𝕦 🪐>>...°• :
මාත් පිරිමි නැකතේ ඒ කතාව ඇත්ත නේද 🥺
2024-08-22 05:40:12
25
malkithakshmila15
malkithakshmila15 :
මාත්..😕 මේ දේ උනා හැබැයි
2024-08-22 12:47:14
3
sadithna
🖤🐼Sadithna🐼🖤 :
මාත් පිරිමි නැකතේ..☺️එත් තාත්තා තමයි මාව හොඳටම තෙරුම් ගත්තේ...තාත්තත් මට ගොඩක් ආදරෙයි.. 🥰♥️අම්මා වගේම ♥️♥️♥️
2024-08-22 16:49:45
21
senu_siriwardana0909
Senu Siriwardana🦋🎱 :
මාත් පිරිමි නැකතින් ඉපදුනේ🙂
2024-08-22 08:21:53
32
sandu_rajapaksha0
𝚂 💥 :
මාත් පිරිමි නැකතෙන් මේ.කතාව අද ඇහැව්වෙ මම විශ්වාස කරනවා අප්පච්චි මගෙන් දුරස් වෙලා ඉන්නෙ මම.නිසා කියලා🙏😩
2024-08-25 06:06:50
2
s_n_anju
♡ANU♡(🌈🖤🏳️‍🌈) :
මාත් පිරිමි නැකතෙ..🥺🖤
2024-09-07 02:06:33
2
harshi56319
✝️ ♥️Harshi 🇱🇰🔥🇰🇼 :
නැකත් නම් දන්නෙ නැ එත් තාත්තා මට කැමති නැ🥺 අදටත් හෙතුව දන්නෙ නැ තාත්තාගෙ උණුහුමවත් මට දැනිලා නැ
2024-09-09 12:59:39
0
usedoni535
Metti :
මටත් ඔය ටිකම උනා🥺
2024-08-23 16:38:36
2
abishek_official_1
" S H A N A 🧸 🪄 🐼 :
මටත් තියෙන්නේ අම්මගේ වාසගම...🥺💖
2024-08-22 17:33:27
1
tharaka_023
Hashi ❤️ Tharaka :
මාත් පිරිමි නැකතේ 😔
2024-08-24 04:15:39
2
To see more videos from user @kevinperera123, please go to the Tikwm homepage.

Other Videos


About