@vinu_bae002: #CapCut දන්නේ නෑ ඔයා ගැන කොහොම කියලා ඉවර කරන්නද කියලා.... හරි ලස්සනයි ඔයාගේ ආදරේ...🥺 ඇස් දෙක පියාගෙන උනත් හුස්ම ගන්න පුලුවන් ඔයා ලගට වෙලා... 🥺♥️ සමහර තැන් අපි දෙන්නම දරාගන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ....😔 🥺 ඉක්මන්ට එනවා ඔයා ලගට.... මං එනකන් පරිස්සමින් ඉන්න මගේ රත්තරං.....🥺♥️ @サミト 🇯🇵
samith&vinu 🇯🇵🇱🇰
Region: LK
Saturday 24 August 2024 02:58:34 GMT
Music
Download
Comments
Sachi.. U.R🍓🤍 :
අනේ ඒ අහිංසක පිරිමි ළමයා ඔයාට ගොඩාක් ආදරෙයි 🥺❤️
2024-08-24 04:29:29
403
Falcon👀🦄 :
කොල්ලෙක්ගෙ ඇස් වලින් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් එක කදුලක් හරි වැටෙනවා කියන්නේ ඒ කෙල්ල තමා ඒ කොල්ලගෙ මුලු ජිවිතෙම 🥺💗සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
2024-08-24 09:47:07
268
Malith Sadaruwan :
මටත් හිටියනම් ❤️🩹
2024-09-17 17:56:06
0
c-h-A-L-A-K-A D-I-L-S-H-A-N :
කෙල්ලෙක් නැති මටත් ඇඩුනා 🥺
2024-08-24 19:23:21
61
dev_doll_Bla cky_*__*💕💋🐾️ :
ඔයාගෙ හරිම කෙනා තමයි ඒ පැට්ටෝ🥺❤️කවදාවත් වරදින්නෙ නැහැ විදවපු හැටි දන්නෙ ඔයා ගෙ ළග හිටපු අය අද මෙහෙම දකිද් දි මාර ම සතුටුයි නංගි🥺ඇස්වහක් වදින්නෙපා ඔය දෙන්නට💋♥️
2024-08-24 06:02:46
76
𝘊𝘏𝘜𝘛𝘐 :
අනේ මගේ ඇස් දෙකටත් කදුලු අවා 🥺. අනේ ඉක්මනින් හම්බෙන්න ඕනි දෙන්නවා
2024-08-24 07:14:08
60
𝑹 🦋❤🐣 :
අක්කේ කවදාවත් එයාව නැති කරගන්න එපා..🥺
2024-08-24 10:51:16
11
𝑫𝒊𝒏𝒊𝒊𝒊 :) 🧋 :
කොල්ලෙක්ගෙ ඇස් වලින් කදුලක් වැටෙනවා දැක්කා ගමන් මට ඇඩෙනවා 🙂!"
2024-10-24 16:47:58
2
Nethini sansala💋🍓 :
lucky girl🥺♥️
2024-11-12 07:40:51
0
🦋 M_A_L_K_I 🦋 :
හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි 🥰❤️
2024-08-24 03:05:03
7
black_lable :
අනේ හැමදාම ඔහොම ඉන්න එකට 🥺. මන් ඔයාලගෙ විඩියො බලනව
2024-08-24 04:14:22
7
Prabhath Rathnayake :
කෙල්ලෙක් නැති මටත් ඇ ඬෙනව🥺❤️
2024-08-24 17:14:27
6
𝙆𝙖𝙬𝙞_Đ :
ඔය දුක කියාගන්න බෑ🥺
2024-08-24 03:32:03
1
සිතුවා :
මටත් හිටියනම් 🥺💓
2024-08-24 17:02:17
1
🦝🩵 VIMA BOY 🦝🩵 :
ආයෙත් ගියාද අයියා ඔය දෙන්නගේ ආදරේට ඇස්වහක් වදින්න එපා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඉක්මනින් ගේමක් ගහලා එන්න 💗🥺
2024-08-24 14:49:21
2
💐|| Mishtyy ! 🧚💞 :
අන්න නියම පිරිමි ❤️🥺
2024-08-24 03:17:00
3
චූටි දෝණි :
අනේ එයානම් හරි අවන්ක අහින්සක පිරිමි ලමයෙක්🥺❤️😚
2024-09-09 13:29:32
2
chamujtha :
අනෙ ඔය දෙන්නා ඇහදාමත් සතුටින් ආදරින් ඉන්න ඔනා 🥺😩❤️
2024-08-24 09:58:30
2
Nimesha 💫🌼 :
මටත් ඇඩුනා අනෙ🥺🥺 සතුට්න් ඉන්න අක්කියො ❤️❤️
2024-08-24 14:06:48
1
Neesha_Mobile_Me :
ඒ දුක මාත් වින්දා.අවසානෙට මට හැම්දේම එක්ක එයාවත් නැති උනා.🥺.ඒත් ඒක මගේ වාසනාව කියලා හිතිලා ඉවරයි
2024-08-24 19:14:15
3
Ninna1012Bishu :
අනේ ඒ ආදරෙ 🥺❤️
2024-08-24 06:05:06
1
💁shavi 💫 :
මත් මෙ දුකම විදිනවා🥺❤️👊 ඉවසීමෙන් ඉන්න හැමදේම හරි යනවා බලන් ඉන්න ❤️🌍❤
2024-08-24 07:20:45
1
හා_පැංචා••🐰🥕💗 :
මාත් ඉස්සර ඔහොමයි එත් දැන් එයා නැ🙂🥺💗
2024-08-26 15:54:45
0
𝘿𝙖𝙣𝙪 ♥️🙂 :
🥺❤️මාත් මේ දුකම වින්දා
2024-08-24 07:29:29
1
M🦋 :
Congratulations cple🖤
2024-08-25 01:26:14
1
To see more videos from user @vinu_bae002, please go to the Tikwm
homepage.