@user63291720: මගේ ආදරයයි, කැපකිරීමයි, උත්සාහය නිසා ඔහුට ඉක්මනින්ම සුව වේවා.. 🙏🙏රෝහල් කාර්යය මන්ඩලයේ සියලුම දෙනාට පින්..🙏🙏🙏 #lovestory #

thilini
thilini
Open In TikTok:
Region: LK
Saturday 24 August 2024 17:47:27 GMT
240994
18368
1989
238

Music

Download

Comments

upul889
user82516554334 :
budusaranai
2024-09-02 10:53:28
0
upul889
user82516554334 :
😢😢
2024-09-02 10:53:35
1
my76583
💜️🥺🌸නිහඩ සිතුවිලි 🌸🥺💜️ :
ඉස්සරලාම දකිද්දින් මාර දුකක් දැනුනා එත් එයාට ජිවිතේ හමුවිය යුතුම අය මුණගැසීමට තරම් එයා පින්වන්තයෙක් කියලා අවසානය දකිද්දින් තේරුනා පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනට සනිප වෙන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි
2024-08-25 04:17:47
172
amayakalhariamaya
අමා :
පිලිගන්න ඔහෝම කෙල්ලො ඔනේ තරම් ඉන්නවා.උන්ගේ හිත් බිදින්න එපා🙏
2024-08-25 04:09:56
124
kushi4103
kushi :
එයා වාසනාවන්ත උනා ඔයා වගේ කෙනෙක් ලබන්න ඔය දෙන්නට හරියන්න ඕනා..එයාට ඉක්මනින් සුවවෙන්න ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ❤
2024-08-25 05:44:12
22
uranu02
gayani- M :
ආදරය මේකයි.කැපකිරීම ආදරයයි.කදුළු ආව.සතුටුයි මෙහෙම ආදරයක් දැක්කට
2024-08-30 06:55:31
18
neeshakasthuri2
💕 Neesha kasthuri 💕 :
තුණුරුවන්ගේ සරණයි තව තවත් නිදුක් නිරෝගී වෙන්න ඕන 🙏 ආදරයට කල නොහැක්කක් නොමැත ♥️ඔයාගේ කැපකීරිම ඒ ආදරේ නිසාම එයා නිරෝගී වෙනවා හරිම සතුටුයි මම කලින් වීඩියෝ දැකලා තියෙනවා නමුත් මේක දැක්කාම මාර සතුටුයි ❤
2024-08-27 08:00:16
14
gamini.karunarath05
ගාමිණී :
මෙවන් බිරිදක් ලැබීම පිරිමියාගේ ලොකු වාසනාවක් පිනක් බුදුසරණයි දෙවිපිහිටයි
2024-08-26 02:48:08
10
niki24795
Ni Ki :
අක්කි ඒ ඔයාගෙ කැපකිරිම මිසක් වෙන කිසිම දෙයක් නැතුව ඇති
2024-09-01 11:48:17
10
vishakasudarshani3
vishaka🌺🌹 :
ඉක්මනින් තව තවත් සුවය ඔහුට ලැබේවා 🙏 මා කල පිනක් වේනම් ඒ පින් බලයෙන් සුවය ලැබේවා🙏
2024-08-26 06:48:10
9
nikiya..dukaaphotography
දුකා PHOTOGRAPHY| D.L STICKER :
ජිවිතේ දෙන්න පුලුවන් නම් මන් දෙනවා. මොකද ආදරෙන් සතුටින් ඉන්න අයට කවමදාකවත් ඒ දේවල් නැති වෙන්න හොද නෑ. ඉක්මනට සනීප වෙලා හිනාවෙලා ඉන්න මේම ආදරේ කර්න අය හරිම අඩුයි 🥺
2024-08-26 05:22:25
9
user2002krishu
krish @2002 :
මම අද දවසේ දැකපු ලස්සනම ටික්ටොක් එක 🥺♥️හැමෝටම හම්බ වෙන්න ඕනි ඒ වගේ ආදරයක් 🥺
2024-08-25 13:16:04
8
sayu486046560
sayu🌼 :
බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා.🙏🙏❤
2024-08-25 02:57:12
7
slqueen09
SL Queen :
අනේ නන්ගී මල්ලිට ඒ කොහොමද උනේ ? අනතුරක්ද ? මන් නම් ඇඩුවා මට හරිම දුකක් ආවා .බලන්න දැන් මල්ලි ලස්සන ....අනේ වාසනාවන් මගෙ නන්ගී ❤️❤️❤️❤️❤️
2024-08-27 12:26:31
6
amali8170
amali :
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
2024-08-25 15:20:13
5
gimhanmadushan
gimhan madushan :
දෙවෙනි අම්මෙක් ❤️
2024-08-25 14:17:12
4
buddhima472
Buddhi_🧿11.11🪬✨ :
Eya godak wasanawathai ohoma adarayak labanna eka hamotama labenna ikman suwa lassana jiwithayak e dennata labenna one budu saranai 🥰
2024-08-25 13:54:26
4
diaries.with.impi
Diaries with IMPI :
ඉක්මනින් සුව වෙයි. ඔය වගේම විශ්වාසයෙන් ඉන්න 🥰♥️
2024-08-27 12:18:54
4
shanhfu
Shan@Dhinu :
අම්මෝ 2011 අවුරුද්දේ මම එක වසරෙදි අපේ තාත්තට වෙච්ච ඇක්සිඩන්ට් එක මතක් උනා. වතුර මෙට්ටෙ එයාගෙත් උගුරට බටයක් දාලා තිබුනා මතක් වෙද්දිත් ඇග හිරිවැටිලා යනවා🥺💔
2024-08-26 15:43:17
4
user3601686363699
sagari :
බුදු සරණයි ikmanin sanipa wewa
2024-08-25 15:24:02
4
chathurangikausha
Chathu Soysa :
🥺 Ikman suwaya labewa
2024-08-25 14:39:42
3
ahasnadewdu
අහාස්නා ප්‍රාතිහාර්යා දෙව්දු :
ජෙසු පිහිටයි ඉක්මනින් සුව වේවා🙏
2024-08-25 02:39:22
3
yash62699
yash :
බුදු සරනයි
2024-08-25 02:37:43
3
nilakshimaduthara
nilakshi madutharang :
බුදුසරණයි ඒ ආදරයට.... ඉක්මනින් සනීප වේවා අයියේ.
2024-08-25 14:11:52
3
vgm1989
VGM :
අම්මෝ රත්තරන් හදවතක් තියෙන බිරිඳක් කවදාවත් වරදින්නෑ ඔයාට ඔය පිනම ඇති 🙏බුදුසරනයි🙏🙏
2024-09-06 14:20:23
3
nuwandhananjaya90
Nuwan Dhananjaya :
බුදු සරණයි ඉක්මනින් සුව ලැබේවා ......!
2024-08-26 00:43:29
3
rameshsamarathung
රමේෂ් ලසන්ත :
මටත් ඔහොම කෙනෙක් හිටිය ඒත් පස්සෙ හැමදේම වෙනස් උනා,එකම හිතක් මත්තෙ කැපකිරීම් කරන්නේ අවන්ක අයයි
2024-08-25 14:03:53
3
akee1981
Akee🥹❤️🌎 :
දෙවදුතිකාවක් ඔයාට ලැබිල තියෙන්නෙ සහොදරය.
2024-08-25 02:12:49
3
udarimadhushika63
❤️고귀한 마두시카❤ :
ඉක්මනට සුව වේවා❤️
2024-08-26 06:48:40
3
user4557261127290
userසුදු💕සුදු💕 :
ගොඩක් සතුටුයි ඔයා එයාට හායියක් උනා අත ඇරියෙ නැ මොනවා උනත් එකට හිටීයා හැමදාම ඔය විදියට ඉන්න ජේසු පිහිටයි වරදින්නෙනැ
2024-08-27 06:04:41
3
kaushi_____________
❤️Dil & Kaushi❤️ :
බුදුසරණයි ඉක්මන් සුව ලැබේවා🥺♥️🙏
2024-08-25 13:58:24
3
shen___malisha0
SHEn__MALISHa :
ප්‍රේමයට තවත් ව්ග්ග්‍රහයන් කුමටද 💖🌷
2024-08-27 19:26:43
3
krishanmadushan8
සුලො..❤ :
ඔයා මාර ශක්තිමත් ගැහැනියක්..බුදුසරණයි ..😍❤️🥺
2024-08-27 13:03:53
3
jeewa395
🇱🇰JEEWA🇦🇪😘☸️🫶 :
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
2024-08-25 13:36:16
3
dilshan19940
දිල්ශාන්ˢᴸ𝐇𝐔𝐌𝐀𝐍𝐈𝐓𝐘🇱🇰 :
උබ නම් පට්ට වාසනාවන්ත කොල්ලෙක් බන් ආදරණීය බිරිඳක් ලබන්න ජයවේවා බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා නිදුක් නීරොගි වේවා 🙏🙏🙏🙏
2024-08-29 08:12:18
3
user1437602682591
Nipu :
ikman suwaya labewa budu saranai jesu pihitai.
2024-08-25 12:52:17
3
nipuni.vimansa
Nipuni Vimansa :
නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏
2024-08-30 15:20:44
3
samadhi5896
Samadhi Munasinhage :
ඉක්මනින්ම සනිප වෙන්න ඕනි ඔයා.තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි බුදුංගේම සරණයි ඔයාට🙏🙏🙏🙏🙏🙏
2024-08-27 12:22:32
3
abnormal.psycho7
C Y B E R 🥷💰🇳🇿 :
ඔයාගෙ ඒ කැපවීමට මගේ ප්‍රණාමය ...🙏🙏❤️❤️❤️❤️
2024-08-25 06:30:36
3
user14001609
chandima chami :
ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍ර්‍රාරාත්නා කරන්නවා.ඉස්සර හිටපු තත්ත්වයට එන්න .බුදු සරනයි .දෙවි රැකවරණයී😥😥😞😞
2024-08-28 18:38:58
2
henakara
CHAMINDA PRADEEP.. 🇱🇰❤️🇲🇾 :
ගොඩක් හොද ආදරයක් හම්බවලා තියන්න බුදුසරණයි පරිස්සමින් ඉක්මනින් සනීප වන්න..❤️
2024-09-14 09:50:26
2
sadeep.sumudu.ruw
Sadeep Sumudu Ruwan :
කමන්ටි එකක් නොදායන්න හිත දුන්නෙම නෑ. ඉක්මන් සුවය. මටත් ඉන්නව ඔය වගේ නෝන කෙනෙක්.බුදු සරණයි.
2024-08-25 07:20:17
2
user7088275570066
අමාලි ලියනගේ :
අනන්තවු බුඋුගුන බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා
2024-08-26 18:27:58
2
aravindanirmal
💫 suduwa🤵 & suddi 👰💫 :
ඉක්කමනින් සනිප වෙන්න බුදු සරනයි ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
2024-08-27 08:39:39
2
dilantha065
amasha :
ගොඩක් සතුටුයි .ඔයා වගේ අය හරිම අඩුයි. සතුටින් ඉන්න බුදු සරනයි ඔයාලට
2024-08-27 09:04:52
2
warsha.himalshi
indika :
theruwan saranay❤❤
2024-09-04 04:50:03
2
user6281712595316
කිඳුරංගනා දිසානායක :
සුවපත් wewa saho.mage as walata kadlut awa .budu saraniy oyala dennatama
2024-08-25 16:07:37
2
user2175281499968
ගංගා 🇰🇼❤️🇱🇰 :
උතුම් තුණුරුවනේ සරණින් ඉක්මනින් සුව ලැබේවා දෙවියන්ගේ පිහිටයි
2024-08-29 17:52:52
2
dreamlife531
CAPRICORN 🕊️ :
ඉක්මනට සනීප වෙන්න ඕනේ ඒ වගේම ඔයාටත් තවත් ශක්තිය ලැබෙන්න ඕනේ.. බුදු සරණයි දෙන්නටම. මං කරපු පිනක් ඇත්නම් ඒ පිනෙන් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤🙏
2024-08-25 07:22:41
2
anuththaraanuththara
🌻🦋🦋අනුත්තරා..🦋🦋🌻 :
බුදු සරනයි ...ඉක්මනින්ම සුව අතට පත් වේවා ..🙏🙏🌸
2024-09-14 17:38:11
2
nelum.hansi
Nelum Hansi :
🙏🙏🙏
2024-08-27 15:52:54
2
nilu7879
nilu :
bs
2024-09-03 18:50:11
2
To see more videos from user @user63291720, please go to the Tikwm homepage.

Other Videos


About