@_julian_arun_: Replying to @ashan36251 ඇත්තමයි රජෙක් #මහින්ද_රාජපක්ශ #trending #mayithri #ජානධිපතිවරණය #gotabhaya_rajapaks #mahindarajapakshe #janadhipathiwaranaya2024 #sajithpremadasa #srilankatiktok🇱🇰 #srilankatiktok🇱🇰 #tiktok #trending #මහින්ද_රාජපක්ශ #tiktok #fvp #cookbook #julian

Julian_Arun
Julian_Arun
Open In TikTok:
Region: LK
Sunday 25 August 2024 00:12:26 GMT
411277
23364
1460
1567

Music

Download

Comments

chootikki7
Bhagya 78 🇲🇾🇱🇰 :
ලංකාවේ රජවරු ගැන ඉගෙන ගත්තා ඒත් ඇත්තටම දැකපු එකම රජවරයා.
2024-08-25 04:39:43
710
udarishanika
udari shanika :
මං නම් තාමත් ආදරෙයි .... එදා යුද්දේ ඉවර කරපු දවසේ ඉදන්....🙏🙏🙏🙏🙏🙏🙏
2024-08-25 05:26:45
383
sanulibnulya
Sanuli Binulya :
නුඹයි අපේ අප්පච්චී
2024-09-22 14:51:37
0
piyumibandarigoda
Piyumi Bandarigoda :
මොනව උනත් එයා රජෙක්..කවුරු ඇවිත් රගදැක්වූවත්...‍
2024-08-27 01:07:58
157
janidu_krishan
J A N I _ B O Y :
ගෞරවාන්විතව ඉවත් වෙලා ගියා නම් අදටත් මිනිස්සු ආදරෙයි ❤️
2024-08-26 20:28:01
164
user7486806153387
ඇතු ගල් පුර🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
කාට එහෙම උනත් මම දකින එකම ජනාධිපති එ තමයි මහින්ද මහත්තයා ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
2024-08-25 09:42:03
100
bolllo_
Bloooo :
සිංදු ටිකනම් සුපිරියක් තමා ❤️❤️🙂..රජෙක් වගේ ඉන්න තිබ්බ එකෙක් බලු උනා 🙂
2024-08-25 04:31:13
235
ashi.fernando2
Ashi fernando :
සින්දු ටික නම් ඇත්තටම ලස්සනයි. බල තන්හාව නැති වෙලා ඇත්තටම රටට ආදරේ කරා නම්...
2024-08-25 06:38:00
133
verangisewwandika
Verangi Sewwandika :
අම්බෝ ඉස්සර මේ සිංදු ඇහෙද්දී...❤️❤️❤️😢
2024-09-24 14:42:24
0
kavindya.gunathil
Kavindya Gunathilaka :
ඇත්තමයි මේ මනුස්සයා නැත්තන් අපි ජීවතුන් අතර මේ වෙද්දී ඉදීද දන්නේ නෑ❤️🥺
2024-08-27 14:49:33
65
sl_vimu4
KING OF MIME👑 /මීම් රජතුමා👑 :
එ සින්දු නම් මාර ගැම්මක් 💯🔥
2024-08-25 03:51:24
177
chuttikki6
~^π🇱🇰ᦔꫝꪖꪀꪊ ᧁ𝓲ꪶl°`°🇸🇦❤️‍🔥 :
කමෙන්ට් දැක්කම සතුටක් දැනෙනවා.. මුල අමතක නොවිච්ච් මිනිස්සු ඉන්නවා නේද කියලා ❤️
2024-09-11 15:48:46
39
traveling.girl18
🥰traveling girl 🇱🇰🇸🇬✈️💐 :
කවුරැ මොනවා කීවත් මෙ ඉන්නේ නියම සිංහයා ❤️💐 හිතට එකග වෙන්න❤️👌
2024-08-30 18:07:11
47
sadh677778
සදූ❤ :
බල තණ්හාව ඇති නොවුනනම් අදටත් මිනිස්සු ආදරෙයි
2024-08-25 12:17:38
45
pathum185
බුධ්දික පැතුම් :
රජෙක් ආයෙ දෙකක් නෑ. වැඩ වරද්ද ගත්ත
2024-08-25 04:45:07
81
chathugirl0606
Chathu girl :
ඇත්තමයි රජෙක්❤️
2024-08-26 17:57:10
46
gimhanibhagya536
gimhanibhagya536 :
ඒ නිසා තමයි ඒ දවස් වල සිංදු කියපු අය සමාව ගත්තේ 😂
2024-08-25 04:46:20
31
nimeshchathuranga386
nimeshchathuranga386 :
ඇත්තටම රජෙක්...මට ආපදාව උන වෙලාවේ..එකෙක්වත් හිටියේ නෑ...මේ මහත්තයා තමයි..ගේ හදලා දුන්නේ...නමුත්.. එයත් එක්ක ඉන්න අනිත් කට්ටිය එක්ක රජයක් කරන්න බෑ..
2024-08-25 11:57:11
21
hirukathesan
HiRUKA :
වචන වලට රැවටෙනවා කියන්නෙ ඕක තමයි 🤣🤣.
2024-09-11 18:58:52
7
nikiya..dukaaphotography
දුකා PHOTOGRAPHY| D.L STICKER :
හැබැයි අර කෙල්ල අදටත් නෑ නේද🥺
2024-08-26 05:31:47
6
devls_99
Dev ls🇯🇵 :
ඒක මොනා උනත් ඇත්ත ඒත් අනුරට❤
2024-08-25 07:03:55
26
chamoth091
11.11🖤 :
අපේ රට බේරගත්ත රජතුමා❤️💯❤️🙏🙏🙏
2024-08-27 18:41:33
28
sandu1534
සදූ ඉමන්දී....❤️❤️ :
එදත් එහෙමයී අදත් එහේමයී අප්පචි ❤️🙏
2024-08-29 20:03:49
20
1992anuu
Anu 💞 :
ඒ වගේ සිංහයෙක් නැ ලොවෙත්.ආදරෙයි.
2024-08-25 04:41:31
34
anscharmworld
A N S Charm World :
රටේ ජනපති කවදත් එයයි...❤
2024-09-22 04:03:48
8
To see more videos from user @_julian_arun_, please go to the Tikwm homepage.

Other Videos


About