@mood.music_1: මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ...💔🌼 #nostalgic#foryou #mood #feel #video #1 #viral #fyp #Love #song #tiktok #mood_music_1 #ceylon_tik_tok #1m #10m #srilanka #foryoupage #trending #sinhala #foryou #4u #Lagininnam #Senanayakaweraliyadda #Mmusic #Mahanuba #Dawena
Moodmusic ♪
Region: LK
Sunday 25 August 2024 11:25:48 GMT
Music
Download
Comments
wow㋛㋛muthuッッ :
මෙ song එකෙ නම මොකක්ද🤔🤔මන් හෙවුවා හම්බුනෙ නැ🥺🥺
2024-08-26 06:52:45
56
Space_Walker99 :
වේරලියද්දත් මල් සින්දු කිව්ව එහෙනම්....🤣🤣
2024-08-27 16:06:05
11
indunil Apsara :
ammo කොච්චර වයසට giyth me wachana papuwatma dnenawa
2024-08-26 06:12:24
231
𓆩ᥫ᭡𓆪 𝙋𝘼𝙎𝙄 🔐🥺💗 :
ලගින් ඉන්නම් මගෙ වෙන්නම් කියු එ වදන් මතක් වෙයි දැන් 😊💔
2024-08-26 01:53:45
85
シíM ĸíNǤ :
කොහොමද සිංදුව ගැම්මක් නෙද, අර අක්ක කියන එකත් හොදට තියෙනවා ඒත් මේ තරම් නෑ 🥳🥳🥳🤗
2024-09-22 06:10:40
3
නුවන් සම්පත්♥️🔥 :
පිස්සු හැදෙනවා ඔයි එ වොයිස් එකට♥️♥️♥️😍😍😍😍😍
2024-09-29 16:55:40
2
CHAMII..🥰🥰 :
wow....ඒ voice එක නම් දැනෙනවා පපුවටම.......🥺
2024-08-27 11:28:31
22
Nalin Weerasekara :
එ හඩ කවදාවත් වයසට යන්නේ නැ🙏💙
2024-08-27 18:14:18
16
:Nimaa:🍂🪬 :
පිස්සු වට්ටන කටහඩක් ❤️🦋
2024-08-28 15:21:09
14
Elza.........🌸 :
my fv song ♥️♥️
2024-11-13 01:12:18
1
සබ්බං පහාය ගමනීයං 🙏🙏🙏 :
අපේ ගමේ.වෙරලියද්ද
2024-12-15 17:59:14
0
Rashid Wahla :
I don’t understand, but he is making me insane with his magical voice 😭😭
2025-05-31 17:49:53
0
roshan :
mn aasama song eka ❤️❤️
2024-08-26 03:24:08
6
Nw :
හිතට දැනෙන සිංදුවක් හා ගායකයෙක්
2024-10-06 23:58:35
0
userSamanmali :
ඇත්තටම හිත ඇදිලා යනවා
2024-09-13 18:48:08
0
yasmin :
ලස්සන යි..නෙ
2024-08-27 11:01:27
0
𝘿𝙞𝗻𝘂𝙪𝙯🌀 :
Voice eka😍🔥
2024-10-01 03:22:23
0
Miyuri❤️❤️ :
hitata wadinna sinduwak😊😊
2024-09-22 13:49:12
0
Hansikagayani :
meyage nama mokakda
2024-09-29 13:41:09
5
Tashi :
Wow..
2024-09-23 16:48:08
0
2007 🌍 :
wow😳
2024-09-22 15:37:31
0
Ashan viduranga :
mepara medagama miusikal eke oni mai me son eka
2024-10-11 05:21:54
0
𝐀 𝑺 𝑯 💋🥀 :
හිතක් සනසන්න පුලුවන් හඩක් ලැබීම කොයිතරම් වාසනාවක්ද 😌😇🌸
2024-09-30 08:39:13
0
Nuwani Rajapaksha🎻🩵 :
best song!🔥💋
2024-09-23 19:54:03
0
රියල් ටුටූ :
mata kiyapu ekakdo kiyala hithuna.🥲🥲🥲
2024-08-27 14:16:27
0
To see more videos from user @mood.music_1, please go to the Tikwm
homepage.