@harindrajayalal: ආදරේනම් අත් හරින්න ❤️

Harindra Jayalal
Harindra Jayalal
Open In TikTok:
Region: LK
Monday 26 August 2024 13:23:39 GMT
349187
24343
561
2185

Music

Download

Comments

shashikala_subhashini
💫🦋 𝐬𝐡𝐚𝐬𝐡𝐢 🦋💫 :
මේකතාව නම් ඇත්තම ඇත්ත. මාත් call,msg කරලා කරදර කරේ නෑ.තාමත් එහෙමයි.එයා free වෙලාවක ගන්නකම් බලන් ඉන්නවා.ඕනී නම් රැඳෙයි නැත්නම් යයි කියලා මං ආදරෙන් හිටියා.හැබැයි කොහේවත් ගියේ නෑ මාත් එක්කම අදටත් ඉන්නවා❤
2024-08-27 12:49:27
104
user4071196117305
සම්න්ද :
අපිට මොකද උබලගේ ඒවා
2024-08-26 16:53:28
10
pho.ony_
පූණි 🪬 :
ඔව් මේක තමයි හරිම විදිය 😍❤️
2024-08-27 01:44:36
61
sandali225
Sandali prasadika :
ඇත්ත❤️
2024-08-27 04:20:10
18
thilinidilhari888
Thilini Dilhari :
අනේ හරිම වටිනවා sir miss 🙏🏻🙇🏻‍♀️අපි හරි ආදරෙයි sir mis🙏🏻😘 ජේසු පිහිටයි 🙏🏻
2024-08-26 17:38:03
32
idwaps
❤🎶 Indika ❤❄️ :
සමහර තැන්වල ආදරේ මං හරියට ලස්සනට දැක්ක.. ❤❤❤
2024-08-27 02:30:40
26
ushanisumethya4
ushanisumethya4 :
ඇත්ත. අත්ඇරලා බලන්න ආදරේ නං ඉදී💯
2024-08-27 06:27:32
19
madhu.gunawardana
Madhu Gunawardana :
හරී වටින බිරිඳක්.. හැමෝටම ඔහොම බැහැ. ආදරෙයි දුව . තුණුරුවන් සරණයි දෙන්නටම ❤️🙏
2024-08-28 15:35:29
7
roshanoy
🇱🇰🇸 🇭 🇦 🇦 🇳🇶🇦 :
❤️හදවතින් සුභ පතනවා ඔය දෙපලට තෙරුවන් සරණයි.
2024-08-26 16:00:40
5
nimmi.weerasinghe
Nimmi Weerasinghe :
හැමදාම සතුටින් ඉන්න❤️🥰
2024-08-27 02:53:11
6
sereyani5
siyani ♥️♥️♥️🥑🥑🥑 :
හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏
2024-08-26 16:10:11
6
senavirathna18
senavirathna :
තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
2024-08-27 15:52:33
3
chanakakodithuwakku
チャナカ ☘️ 🇯🇵 :
එහෙම හිතුවනම් අපි තාමත් එකට 🥺
2024-08-28 08:06:21
3
sachini..dilhara
➴Cнцтчᯓ ᡣ𐭩 :
Respect ❤️මාත් හරියට ඔයා වගෙ අක්කා එත් මන් හිතුවේ මන් විතරක් මෙහෙම ඇති කියලා 🥺💔
2024-08-27 18:08:44
4
sameeranadeeshan2
Sameera Nadeeshan :
තෙරුවන සරණයි සැමදා රෑකෙවා 🙏❤️🥰
2024-08-27 05:42:26
2
nimeshaliyanage4
nimeshaliyanage4 :
ආදරේ ලස්සන 🥺💖
2024-08-27 04:12:58
3
jazzsh0404
Janiya ❤️ :
❤️❤️❤️❤️ඊලග විඩියෝ එක කවද්ද 👌
2024-08-26 18:48:02
2
kavisha_tharaka
Kavisha Tharaka :
අද කාලේ ආදර කාතා වලට හරි වටින වචන ටිකක්... මේ දේවල් ඇත්ත...call msg වලින් ආදරේ මණින්න එපා..🙏
2024-08-28 01:52:39
2
darshimino
𝗗𝗮𝗿𝘀𝗵𝗶❤️❤️ :
හැමදාම සතුටින් ඉන්න දෙන්නම
2024-08-27 01:53:46
2
am.silva5
Hima & Mana :
මේ කියන දේවල් මොලේ තියෙන මිනිස්සු තේරුම් ගනී.... තමන්ගේ ජිවිතේ හදා ගනියි ❤🥰❤🥰❤ අනිත් අය ඉතින් උබලගේ ඒවා අපිට මොකෝ ගගා ඉදියි .....
2024-08-28 11:52:47
2
dassa_page_
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
ඒක ඇත්ත කතාවක් ආදරෙනම් අතහරින්න ඕනි එකෙ තෙරුම නිදහස බැඳිම ලිහලා දාන්න ඕනි 🥀🖤🥀
2024-08-27 03:55:27
1
dimithridilhara
🌹🍃DilZ🍃🌹 :
ඇත්ත හරි සැනසීමයි සතුටුයි ජීවිතේ personal space දෙන්න ඕන ඕනම කෙනෙක්ට,ආදරේට ලෝබ නොවී ආදරේ විතරක් කලාම සැනසීමයි..කාලයක් යයි පුරුදු වෙන්න ඒත් ලේසී ජීවිතේ ♥️
2024-08-27 06:09:07
1
menike.somalatha
Menike Somalatha :
ඒක තමා නේද🌹🌹
2024-08-28 06:27:26
1
shashi_gamz
Shashi_gamz 🌸🎙 :
ඇත්ත ❤️
2024-08-28 04:08:47
1
To see more videos from user @harindrajayalal, please go to the Tikwm homepage.

Other Videos


About