@pepermintlk: රස බර පැරණි කතා බොහෝය.... #foryoupage #pepermintlk #chalo #teledrama

Pepermint
Pepermint
Open In TikTok:
Region: LK
Monday 26 August 2024 14:27:27 GMT
98205
13165
223
437

Music

Download

Comments

pasindupiumal1234
pasindu official :
අනේ මගෙ ගුරුවරු සියලු දෙනාටම පිං අත්වේවා .. මම අද මෙතන ඉන්න හේතුව එයාලා 😔😌😌🔥🔥🔥💞
2024-08-26 20:08:27
125
sanishkaliyanage7
chenu🇱🇰🇲🇾 :
ගොඩක් පිං මගෙ ගුරුවරු ඔක්කොටම , මම අද මේ තැන ඉන්නවනම් ඒ ඔවුන් නිසා 🙏❤️
2024-08-27 09:47:08
16
rohini.deepika
Rohini Deepika :
ආසාවෙන් බලපු නාට්‍යයේ
2024-08-27 02:42:15
5
user8914321649622
KK N SAMARAWIKRAMA :
මට දැනුම ලබා දුන් ගුරු වරු සියලුම දෙනාට උපහාර යක්ම වෙිවා❤️❤️❤️❤️
2024-08-27 03:40:53
21
mpmahanama
MP MAHANAMA :
මොකක්ද මේ Drama ඒක please 🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
2024-08-27 11:20:41
4
leeshasgamage
💕Leesha💕 :
පරණ ගුරුවරු ආදරණීයයි ❤️🥺
2024-08-27 03:01:20
22
kavishka_gihan
kavishka gihan :
විනාඩියකින් අතීත මතක ගොඩක් අවිස්සුනා😥. ආයෙත් නොඑන සුන්දර අතීතෙ🥰
2024-08-27 04:29:12
18
sanju79050
💜️Sanju dimple girl💜️ :
චලෝ නේද මේ☺️🥰
2024-08-27 05:57:12
2
nadeeshanchathuranga2004
Chuty 🇨🇦 :
හැමදාම හදවතේ නොමැකෙන සටහන් ❤️🥰
2024-08-28 04:16:30
5
2_gether17
꧁💫❤️...MADUSHANKA...❤️💫꧂ :
මටත් හිටියා ඒ වගේ දෙවනි අම්මෙක්.🙂❤️
2024-08-27 08:14:03
5
tharindu_sanjeewa
𝕥𝕙𝕒𝕣𝕚𝕟𝕕𝕦 🧿 :
ඒ කලේ 🥺
2024-08-27 03:44:34
3
_tharu.14_
_tharu.14_🌸🧜🏻‍♀️ :
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ🥺♥️
2024-08-27 16:51:21
1
user33437587
Nilanthi Wijekoon :
ඒක තමයි."* ගුරුගීතය" 🙏🏻🙏🏻
2024-08-27 09:35:06
1
asansalapraboda
asansala praboda😘😘🌹🌹🌹🥰🥰 :
අනේ ඒ කාලේ මගේ ගුරුමැණි වරුන්ට පියවරුන්ට ගොඩාක් පිං♥️♥️♥️🙏🙏🙏🙏
2024-08-27 12:31:54
1
shark__180
shark__180 :
ආයෙත් ඒ ලස්සන කාලේ මතක් උනා ❤️හරි සුන්දර අතීතයක් ඒක ❤️
2024-08-27 10:54:30
2
rupa.sagarika
Rupa Sagarika :
චලෝ මාර ලස්සන කතාවක්
2024-08-27 06:55:53
1
user5581732658551
user5581732658551 :
Chalo
2024-08-27 10:34:43
1
liamsamuel22
liam samuel :
This video brought back so much of memories ❤️❤️❤️❤️
2024-08-28 03:24:19
1
nishudaham
Nishu Bernadeen :
පුදුමාකාර ආසාවකින් බලපු කතාවක් 🥰🥰🥰
2024-08-27 08:37:37
1
94nira11
N I R A ✨ :
Me actor kawda
2024-08-27 14:28:22
1
nimezdivaio
MR.LUCIFER💀 :
ආයේ යන්න තිබුනා නම්😔.
2024-08-27 13:41:25
1
user7510900681391
දිල්රුක්ෂි :
🌹🌹🌹🌹අයෙත් යන්න හිතයි ❤️❤️❤️
2024-08-27 07:09:38
1
kumuduni286
රේනු S.k :
අනේ හිත දුවගෙන ගියා ඉස්කෝලෙට ඒ ලස්සන අතිතය ආයේ ඒන්නැ නේ
2024-08-27 07:04:35
1
designingclothes_123
Designing clothes :
ආසම නාට්‍යයක් ...❤
2024-08-27 08:18:18
1
somesh_k8
somesh_k8 Silva :
ගුරු දෙවිවරු❤️❤️❤️
2024-08-27 11:57:06
1
To see more videos from user @pepermintlk, please go to the Tikwm homepage.

Other Videos


About